සබරේ ගැන..
කැම්පස් එක මතක් වෙද්දිත් ඔලුවට මාර බරක්.කැම්පස් එකට අඩියක් තියන්නත් කලින් dresscode දුන්න.ඒව ගන්නම වෙනමම ගානක් වියදම් වුනා.ඊට පස්සෙ කැම්පස් එක ඇතුලෙදි ලමයින්ට නිදහසේ කන්නවත් නෑ.ප්රශ්න කෝටියක් අහනව.එකක් හරි බැරි වුනොත් බලු බැනුම් අහන්න ඕන.ඒ කන අස්සෙත් සායෙ දිග පලලයි කොන්ඩෙ රොදෙයි කොන්ඩ හදපුව ගැනයි අහල ජරා විදියට බනිනව.කන්න බැරුව බත් ටිකක් ඉතුරු කරන්න බෑ ඔක්කොම කාපන් කියල සුදු බත් හරි ගිල්ලනව.පොදු වැඩ වලට කියල රෑ 9/10/11/12වෙනකම් කැම්පස් එක ඇතුලෙ තියන් ඉන්නව පහුවදා එක්සෑම් තියෙද්දින්.හොස්ටල් ගිහින් රෙදි හෝදල නාල කාල නිදා ගද්දින් 1 ටත් කිට්ටුයි.පහුවදා උදේ 5.15 වෙද්දි ලෑස්ති වෙල ඉන්න කියල ආයෙ පනිවිඩ එවනව.පැය 3ක් වත් නිදා ගන්න නෑ සමහර දවස් වලට.කරුමෙට පහුවදාට ඊට පස්සෙ උත්තමාවියො ඇවිති ප්රශ්න අහන ඒවට ඔලුව පාත් කරන් උත්තර බදින්න ඕන.මනුස්සයමට හිනා වුනොත් උබට මෝ&% ඕව තමා අහ ගන්න තියෙන්නෙ.සෙනසුරාදා ඉරිදා ගෙදර යන්න දෙන්නෙ නෑ.බැරිවෙලාවත් ගියොත් ඉගෙන ගන්න විතරයි මුන් ඇවිත් තියෙන්නෙ.කොන්දක් නෑ.තව හොද රසබර වචන.කැම්පස් එක ඇතුලෙදි ගැනු ලමයි 2කට තනියම යන්න පුලුවන් ටොයිලට් විතරයි..හොස්ටල් එක ගාව ඉදන් ෆැකල්ටියට පෙරපාසල් ලමයි වගේ අත් අල්ලන් පෝලිමට යන්න ඕන.මුලු දවසටම ලෙක් තියෙන්නෙ පැය 1.30 වුනත් උදේ ඉදන් රෑ වෙනකන් ෆැකල්ටියෙ ඉන්න ඕන.දාන්න දෙන්නෙ බාට.හැබැයි බාට සද්දෙ අහුනොත් එයාලට කරදරලු.ලමයි බූරුවොලු.තවත් වැදගත් දෙයක් තමයි බැජ් එක ඇතුලෙම ඉන්නව වගකීම් කියා ගත්ත ටිකක්.වැඩිහරියක් කෙල්ලො.ලමයින් ට තර්ජනය හරහා තමයි කරගන්න හදන්නෙ හැමදේම.උඩ බැජ් එක අදහනව.කියන්න ගියොත් දවසක් මදි මේව.කැම්පස් එක පටන් ගන්නව කියල මතක් වෙද්දිත් මාර අසරණ වෙනව.අම්ම තාත්තගෙ හීනෙ බොද කරන්න බැරිකමට මිසක් මෙච්චර දුකක් විදින්නෙ නෑ කීයටවත්.අපිට හිටපු මාස ගානට මෙහෙම වුනා නම් ඇත්තටම අපිට පස්සෙ එන ලමයි මාර පව්!
Copied FB