සබීතාගේ මහත්තය..... මහ මග ඇද වැටේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    :baffled: :baffled: :baffled: :baffled:

    repost තමයි

    පහුගිය සති දෙක තුනේ මෙහෙම කතා ගොඩක් ඇහුව

    උගේ වරුවේ, හිටගෙන ඉන්න ඇවිදින අයට තමා ඔහොම උනේ
    වැටුන ගොඩක් දෙනෙක් මැරිලා දන්නා විදියට

    කලින් ඔහොම ඒවා ඇහුවේ නෑ නේ

    අපි ඉස්සර චීනේ මිනිස්සු ඔහොම මැරිලා වැටෙනවා දැක්ක. ඒ වෙලාවට හිත හදාගන්න හරි මොනවා හරි කතාවක් කියල හිටිය

    ඒත් මේක ඇත්තටම සිද්ද වෙනවා
    මීට කලින් මෙහෙම ඒවා අහන්න ලැබුනේ නැති නිසා මේක අනිවරෙම්ම කොරෝන වලට සම්බන්ධයි.

    හොඳට වතුර බීල කාලා බීලා හිටපල්ලා.
    විජලනයට ලක්වෙන්න දෙන්න එපා.
    ඕනිවට වඩා මහන්සි වෙන්න යන්න එපා
    පොඩ්ඩක් හරි වෙනසක් තියනව නම් ඇඟට කොත්තමල්ලි වෙනිවැල් ගැට ටිකක් බීල හොඳට rest කරන්න
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැන් කොහොමද සම්පත් මහත්තයා සබීතාගේ මහත්තයට?
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Mask dala heavy excercise karanna hoda ne bn. Brain ekata blood supply adu wela thamai faint wenne. Oluwa waduna widihata nm hithanna baha goda ei kiyala :(
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ ලබ්බට පිස්සුද පාරවල් ගානෙ යන්නෙ යකෝ මෙච්චර සල්ලි තියාගෙන.

    හොද Treadmill එකක් පැදපියකො මේ වසංගත අස්සෙ මහ පාරෙ ලපං ගහන්න යන්නෙ, 🤬
     
    • Haha
    Reactions: stasia

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊයෙත් දෙපාරක් තුන් පාරක් වැටුනනේ. අදත් වැටිලද ?
     
    • Haha
    Reactions: inspiron

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මුටත් පිස්සුනේ මෙච්චර වසංගත කාලේ පාරේ ඇවිදින්න යන්නෙ :baffled:
    ඒක නම් වැරදි කතාවක්

    මාත් සතියට දවස් තුනක් හතරක් හවසට පැයක් දෙකක් දුවනවා ඇවිදිනවා
    ඒක කලේ නැත්තම් දවසටම ඇඟ පත හොල්ලල වැඩක් කැරෙන්නේ නෑ

    හරි විදියට මිනිස්සුන්ට ව්‍යායාම කරන්න මොනවා හරි මාර්ගෝපදේශ ටිකක් ඕනි. නැත්තම් අවුරුද්දකින් දෙකකින් තව දියවැඩියාව , හාර්ට් අටැක් වැඩි වෙයි
    දැන් සති දෙකකින් විතර කෙරුනේ නෑ

    පිස්සු වගේ :baffled:

    කවුරුත් එපා කියලනම් නෑ නේද ?

    මේ ලබ්බට පිස්සුද පාරවල් ගානෙ යන්නෙ යකෝ මෙච්චර සල්ලි තියාගෙන.

    හොද Treadmill එකක් පැදපියකො මේ වසංගත අස්සෙ මහ පාරෙ ලපං ගහන්න යන්නෙ, 🤬
    අපේ ගෙදරත් තියනව එකක් ... :baffled:
    එකතැන දුවන්න හිතෙන්නේ නෑ බං :sorry:
    ------ Post added on May 26, 2021 at 11:01 AM
     
    • Like
    Reactions: jay-shan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක නම් වැරදි කතාවක්

    මාත් සතියට දවස් තුනක් හතරක් හවසට පැයක් දෙකක් දුවනවා ඇවිදිනවා
    ඒක කලේ නැත්තම් දවසටම ඇඟ පත හොල්ලල වැඩක් කැරෙන්නේ නෑ

    හරි විදියට මිනිස්සුන්ට ව්‍යායාම කරන්න මොනවා හරි මාර්ගෝපදේශ ටිකක් ඕනි. නැත්තම් අවුරුද්දකින් දෙකකින් තව දියවැඩියාව , හාර්ට් අටැක් වැඩි වෙයි
    දැන් සති දෙකකින් විතර කෙරුනේ නෑ

    පිස්සු වගේ :baffled:

    කවුරුත් එපා කියලනම් නෑ නේද ?
    ව්‍යායාම කරාට කමක් නෑ සාමාන්‍ය දවස්වලට. මේ වසංගත කාලේ පාරේ අහක යන වයිරස් එකක් ඇඟේ දාගන්න අවදානමක් ගන්නේ අහවල් එකටද මමනං රට ඇරපු දවස් දෙකේවත් එලියට ගියෙ නෑ :baffled:
     
    • Like
    Reactions: navinnuwan

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ව්‍යායාම කරාට කමක් නෑ සාමාන්‍ය දවස්වලට. මේ වසංගත කාලේ පාරේ අහක යන වයිරස් එකක් ඇඟේ දාගන්න අවදානමක් ගන්නේ අහවල් එකටද මමනං රට ඇරපු දවස් දෙකේවත් එලියට ගියෙ නෑ :baffled:
    පාරේ තනියමනෙ දුවන්නේ

    තමන්ට මීටර් පහක් හයක් ලඟින් කවුරුවත් නැත්තම් ඉතිං මොකෝ වෙන්නේ

    වට පිට තියන එව්වා අත පත ගාන්නේ නැතුව දුවන්න පුළුවන් නම් අවුලක් නෑ නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාරේ තනියමනෙ දුවන්නේ

    තමන්ට මීටර් පහක් හයක් ලඟින් කවුරුවත් නැත්තම් ඉතිං මොකෝ වෙන්නේ

    වට පිට තියන එව්වා අත පත ගාන්නේ නැතුව දුවන්න පුළුවන් නම් අවුලක් නෑ නේ
    පාරේ යන එකෙක් හුචාස් ගාල ඇරලා දාල ගියොත් එහෙම බඩු නෙ :baffled: අනික වාතයේ කැරකි කැරකි තියෙනවලු වයිරස්.

    අවදානම නං අඩුයි තමා ඒත් ඉතිං අනේ මන්ද
     
    • Like
    Reactions: navinnuwan

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පාරේ යන එකෙක් හුචාස් ගාල ඇරලා දාල ගියොත් එහෙම බඩු නෙ :baffled: අනික වාතයේ කැරකි කැරකි තියෙනවලු වයිරස්.

    අවදානම නං අඩුයි තමා ඒත් ඉතිං අනේ මන්ද
    අනික වාතයේ කැරකි කැරකි තියෙනවලු වයිරස්.
    - එළිමහනේ නෙවෙයි ඒ

    වහල තියන කාමර වල,
    AC rooms වල
     
    • Like
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අනික වාතයේ කැරකි කැරකි තියෙනවලු වයිරස්.
    - එළිමහනේ නෙවෙයි ඒ

    වහල තියන කාමර වල,
    AC rooms වල
    AC room වල Experiment එක කලාට මචං එලිමහනෙ එහෙම කොච්චර කාලයක් Aerosol තියනවද කියලා බලලා නෑනෙ, නැති වෙන්න බෑ නේද, සමහර තැන්වල ලෙඩේ බෝවුන විදි හිතාගන්න බෑ, We have to count the odds mchn,
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    pissu yakku. arakku tikak bila hodata kala nidaganne nathuwa parawal dige puka denawa. eka ballek na balannawath. :lol: