
repost තමයි
පහුගිය සති දෙක තුනේ මෙහෙම කතා ගොඩක් ඇහුව
උගේ වරුවේ, හිටගෙන ඉන්න ඇවිදින අයට තමා ඔහොම උනේ
වැටුන ගොඩක් දෙනෙක් මැරිලා දන්නා විදියට
කලින් ඔහොම ඒවා ඇහුවේ නෑ නේ
අපි ඉස්සර චීනේ මිනිස්සු ඔහොම මැරිලා වැටෙනවා දැක්ක. ඒ වෙලාවට හිත හදාගන්න හරි මොනවා හරි කතාවක් කියල හිටිය
ඒත් මේක ඇත්තටම සිද්ද වෙනවා
මීට කලින් මෙහෙම ඒවා අහන්න ලැබුනේ නැති නිසා මේක අනිවරෙම්ම කොරෝන වලට සම්බන්ධයි.
හොඳට වතුර බීල කාලා බීලා හිටපල්ලා.
විජලනයට ලක්වෙන්න දෙන්න එපා.
ඕනිවට වඩා මහන්සි වෙන්න යන්න එපා
පොඩ්ඩක් හරි වෙනසක් තියනව නම් ඇඟට කොත්තමල්ලි වෙනිවැල් ගැට ටිකක් බීල හොඳට rest කරන්න
Last edited:


