සමණලයා

Butterfly.Lanka

Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ඇයි උඹට හිතුනේ මේකට මෙහෙම එන්න ඕනේ කියල? :baffled:

    අනෙක් අය වගේම අදහස් හුවමාරු කරගන්න හිතුණා.
    අපි වගේ අය ගැන නොදන්න දේවල් කියන්න හිතුණා.
    පේනවා නේද ත්‍රෙඩ් එකේ මුල ඉදලා බැලුවාම කට්ටිය අපි ගැන හිතාගෙන ඉන්න විදිහ.
    මෙහෙම හරි කමන්ට් ලියන්නේ කෙලින් කතා කරන අය. මට සතුටුයි ඒ ගැන ඔයාලත් එක්ක, අනෙක් අය සේරම මගේ Reputation කපාගෙන යනවා කුණුහරුප ලියලා. මම වරදක් කරලා නෑ කාටවත්. එතකොට ඒ වගේ අය කියන්නේ අපිව මේ ලෝකෙන් අයින් කරලා දාන්න ඕන කියලද:shocked:
    කවමදාක හරි ඔයාගේ පවුලේ කෙනෙක්, සහෝදරයෙක්, දුවෙක් පුතෙක් අපි වගේ කෙනෙක් වුනොත් ඔයාලට ඒ අයව තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා මම කියන දේවල් වලින්
    .:(:(
     
    • Like
    Reactions: barath dpriye

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනෙක් අය වගේම අදහස් හුවමාරු කරගන්න හිතුණා.
    අපි වගේ අය ගැන නොදන්න දේවල් කියන්න හිතුණා.
    පේනවා නේද ත්‍රෙඩ් එකේ මුල ඉදලා බැලුවාම කට්ටිය අපි ගැන හිතාගෙන ඉන්න විදිහ.
    මෙහෙම හරි කමන්ට් ලියන්නේ කෙලින් කතා කරන අය. මට සතුටුයි ඒ ගැන ඔයාලත් එක්ක, අනෙක් අය සේරම මගේ Reputation කපාගෙන යනවා කුණුහරුප ලියලා. මම වරදක් කරලා නෑ කාටවත්. එතකොට ඒ වගේ අය කියන්නේ අපිව මේ ලෝකෙන් අයින් කරලා දාන්න ඕන කියලද:shocked:
    කවමදාක හරි ඔයාගේ පවුලේ කෙනෙක්, සහෝදරයෙක්, දුවෙක් පුතෙක් අපි වගේ කෙනෙක් වුනොත් ඔයාලට ඒ අයව තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා මම කියන දේවල් වලින්
    .:(:(

    ubaa waren mekata hemadama, permanent member kenek weyan, gays are here to stay no matter what u think or feel about them,

    godak un gay kiwwa gaman ganan ganne nette lollu wage un nisa ban kisima self respect ekakawat neti, ubala wage unta tama gays la gena hoda picture ekak athi karanna puluwan samaje so mekata waren awith hoda memeber kenek weyan,
    11.gif
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ලෝකෙ වෙනස් වෙන එක නවත්තන්ඩ බෑ වගේම පිටරට වල තියන ලෙඩ අපේ රටට එන එකත් වළක්වන්ඩ බෑ මචන්ලා. අකමැත්තෙන් උනත් කවදහරි සමනල්ලුත් අපේ සමාජෙ කාෙටසක් විදිහට බාර ගන්ඩ වෙයි...

    පිටරටින් ආවා නෙවේ යාලු. අපේ සමාජේ මේවා සේරම ඉතිහාසයේ ඉදලා හොර රහසේ හැංගිලා සිද්ද වුණු දේවල්. දැන් දැන් වෙන්නේ ඒකත් මාකටින් වෙන එක. සමහරු ඒකෙන් දේශපාලන වාසිත් ගන්නවා දැන් දැන්.
     
    • Like
    Reactions: codegeek

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    matanam awulak ne baan, eth awulak tiyana unta man baninneth nehe,

    meka machan evolving process ekak ekata time ona, marriage eka sex owa men and women atara tiyana deyak witahata believe karan mulu jiitema gata karapu unta eka parata ubala oa kyna wenasa piliganna be, samahara unta puluwan samahara unta be, e prashna wisadenne time ekath ekka, next generation eka openly gay minissu inna world ekakane ipadenne, so unta awulak neti wei, dan inna un anti gay una kyla unta baninna behe,

    gay minissu wenuen mata tiyana arguement eka simple machan

    , gay kynet manussayone, untath apita wage adare sex owa ona, etakota un naturally attract wenne tamange sex ekatanam, opposite sex ekagena unta ehema hithenne nettam, naturally ma, unta adare sex labana ayithiyak nedda,

    katawat behe unge u ayitiyta wirudda wenna, eka almost a human right ekak matanam,

    True :yes::yes:
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ඔව් බන් .උන් වගේම උන්ව සෙට් කරගන්නවනම් අවුලක් නෑ .මුන් බන් අපි බස් එකේ එහෙම යනකොට බලෙන් අල්ලන්න එනවනෙ

    හැමෝම එහෙම නෑ. ඔය කොට්ඨාශයත් හරියට අර කෙල්ලොන්ව බලෙන් මිරිකන්න යනවා වගේ කොටසක්. ඒ මානසික ලෙඩ්ඩු :angry::angry:
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    එහෙම කරන්න ගේ උන්ම නෙමෙයි වෙන්න ඇති බන්.... දැන් අපි කෙල්ලන්ට කොච්චර ආස උනත් බස් වලදි අතවර කරන්න යන්නෙ නෑනෙ..., ඒ වගේම සාමාන්‍ය ගේ උනුත් කොල්ල්න්ව අල්ලන්න යන්නෙ නැතුව ඇති... ඒ වගේ වැඩ කරන්නෙ සත්තුන්ට අරින ජාතියෙ මානසික විකුර්තිතා තියන උන් වෙන්න ඕනෙ...:nerd:

    :yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඇත්තට එතකොට ගේ උන් සෑහෙන්න ඉන්නවද.? මම කොහේ හරි දැක්ක පිරිමින්ගෙන් 8%ක් ගේ කියල.... එච්චර උන් ගේ ද.? සාමාන්‍ය පිරිමි පෙනුම තියන අයගෙනුත් එච්චර ප්‍රතිශතයක් ගේ උන් ඉන්නවද උඹ හිතන්නෙ.?:shocked: එහෙනම් අපි ආශ්‍රය කරන ගොඩක් උනුත් ගේ වෙන්න ඇතිනෙ...:eek:
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    oka pm ekek dalane ban ahanna thibbe. :lol:

    අන්න එහෙම එන්න නේද.... :lol::lol:
    මගේ පෞද්ගලික දේවල් කියනු නොලැබේ.
    මම ආදරය කරන කෙනෙක් ඉන්නවා, සතුටින් පවුල් ජිවිතේ ගත කරනවා. එච්චරක් දැනගත්තාම ඇති මම හිතන්නේ.
    :lol::lol:
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    මම දැක්ක විදිහට දැන් ලංකාවේ අලුත්ම trend එක ඕක තමා , මමත් fb එකේ කීප විටක්ම දැක්ක gay අය ප්‍රසිද්දියේ උන්ගේ ප්‍රශ්න අනිත් උන් එක්ක share කරගන්නවා.උගේ කොල්ල ඌව දාල වෙන එකෙක් එක්ක ගියාලු , අලුත් කොල්ලෙක්ව සෙට් උනාලු , අරකලු , මේකලු කියල.අනේ මන්ද ....

    ඒක වරදක් වෙන්නේ කොහොමද ඉතිං... ඔයාලගේ ප්‍රශ්න Share කරගන්නවා වගේ තමයි ඒ අයත්. අනෙක ඒ වගේ අයට කාටවත් මේවා කියන්න බෑ සමාජෙන් කොන් වෙන නිසා. ප්‍රශ්ණයක් තියෙනවානම් ඒක Share කරගෙන මානසික සැහැල්ලුවක් ලබන එක ලොකු දෙයක් සියදිවි නසා ගන්නවාට වඩා නේද යාලු.
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ubaa waren mekata hemadama, permanent member kenek weyan, gays are here to stay no matter what u think or feel about them,

    godak un gay kiwwa gaman ganan ganne nette lollu wage un nisa ban kisima self respect ekakawat neti, ubala wage unta tama gays la gena hoda picture ekak athi karanna puluwan samaje so mekata waren awith hoda memeber kenek weyan,
    11.gif

    Thanks මචං. ඇත්තටම...
    මමත් ජිවිතේ ගොඩාක් දුක් විදලා අත්දැකීම් ලබලා අද ගොඩාක් හිතින් ශක්තිමත් වුන කෙනෙක්. මම කැමති මගේ අත්දැකීම් වලින් කාටහරි උපදෙසක් දෙන්න. මානසිකව වද වෙන හිතකට සහනයක් වෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සමලිංගික අය ගැන මට නම් කියන්න තියෙන්නෙ සද්දෙ වහල තමන්ගෙ අවශ්‍යතා ඉෂ්ට කරගෙන සමාජගත වෙලා ජීවත් උනා නම් ඇති කියල. මොකද උඩ දාගෙන දඟලන්න, පෙළපාලි යන්න, තමන් සමලින්ගිකයි කියල ආඩම්බර වෙන්න ඔතන දෙයක් නැහැ. අනිත් එක ඕනෙම දෙයක් උද දාගෙන ප්‍රොමෝට් කරන්න ගියාම නිකන්ම්ම පහර වදිනවා.

    සමස්ත මිනිස් සමාජයේ ඉතාම සුළු කොටසක් මුළු සමාජයටම ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ කියන එකයි මගෙ අදහස. උදාහරණයක් විදියට (මේක උදාහරණයක් විතරයි) කෙනෙක් උපතින්ම සත්තුත් එක්ක ලිංගිකව හැසිරෙන්න කැමතියි කියල ඒ කැමැත්තට මුළු සමාජයම ඉඩ දිය යුතුයි කියනවනම් ඒක වැරදියි. නමුත් ඒ පුද්ගලයා ඒ කැමැත්ත ශේප් එකේ ඉෂ්ට කරගන්න එක වෙනම දෙයක්.

    ඒ වගේම ලෙස්බියන්ස් ල ළමයි අරන් හදා ගත්තට මගේ විරුද්ධත්වයක් නැතත්, ගේ කොල්ලො නම් ළමයි හදනවට මම විරුද්ධයි. මොකද පොඩි කාලේ ළමයෙක් හදන්න ගැහැනියක් සිටිය යුතුමයි. කවුරු මොනවා කිව්වත් සමලිංගික පිරිමි ළමයි හදන එක ඒ ළමයට කරන අසාධාරණයක්.


     
    Last edited: