දැන් නම් ඉස්සර තරම් සමනල්ලු මම දකින්නෙ නෑ.![]()
දැන් සමනල්ලු අඩුයි. පරිසර දූෂණය වැඩි නිසා වඳවෙලා ගිහින් කියල ගොඩ දෙනෙක් කියනවා..

දැන් නම් ඉස්සර තරම් සමනල්ලු මම දකින්නෙ නෑ.![]()

සමනල්ලු ගෙන් මොනවද බන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල්....? උන්ව නිරීක්ෂණය කරලා...
ඕක මට ඉස්සර ඉදල තියෙන ප්රශ්නයක්...
මෙහෙමයි මචන් ඉගෙන ගන්නව කියල කියන්නේ ලබන්න පුලුවන් තෘප්තිය විතරයි.කුරුල්ලො නිරීක්ශනය,වෙනත් සතුන් නිරීක්ශනය කරත් ඒ වගේම තමයි. සමනලුන් ගැන ඉගෙන ගත්තම දුර්ලබ විශේශ එහෙම අදුර ගත්තම ෆීල්ඩ් එකේ එහෙම සමනලයෙක් දැක්කම මාර තෘප්තියක් ලැබෙනවා. ෆොටො එකක් එහෙම ගත්තොත් මාර ෆන්. යොවුන් ගවෙශන සන්ගමය කියල එකක් තියෙනවා නුවර පැත්තෙ නම් පෙරදෙනිය පාර්ක් එකෙ තියෙනවා එකේ තියෙනවා සමනල අද්යන කවය කියල ලෙක්චර් සීරිස් එකක්

