සමනලියක් වෙන්නම්....
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Apr 2, 2010 #2 ලස්සන නිර්මානයක්.. ඒත් සිරිපාදෙ වැදල හිත හදා ගෙන ආපහු එන්න,මැරෙන්න හිතන්න එපා...
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Apr 3, 2010 #3 සමහර සමනල්ලු සිරීපාදේ වැදිලා හැපිලා මොකුත් නොවී ආපහු එනවා.. ඒ පෙර පිනට.. තවත් අභියෝග මතින් ආත්මයට පන දෙන්න ලැබෙන වරමක් හැටියට... "පහන ලඟයි..ආලෝකෙ දුරයි...දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි" ඉදිරියටම පියමං කරමු නංගියා...
සමහර සමනල්ලු සිරීපාදේ වැදිලා හැපිලා මොකුත් නොවී ආපහු එනවා.. ඒ පෙර පිනට.. තවත් අභියෝග මතින් ආත්මයට පන දෙන්න ලැබෙන වරමක් හැටියට... "පහන ලඟයි..ආලෝකෙ දුරයි...දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි" ඉදිරියටම පියමං කරමු නංගියා...
DJ ASHAN Well-known member Sep 24, 2007 25,757 612 113 .:: දක්ඛිණ දේශෙ ::. Apr 3, 2010 #6 lassana nirmanayak.....