සමනලී ෆොන්සේකා

Gimbarto

Member
Aug 9, 2018
1
0
0
Brazil
සමනලී ෆොන්සේකා

wbRQce0.jpg
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ඒකෙ දාල තියෙන කොමන්ට්ස් බලපංකො.මොනව නැති උණත් ඒකිට හරියන සෙටි ඵකක් ඒකිට ඉන්නවා..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය රැඩිකල් කියල කෑ ගහන උන් අති බහුතරයක් උපතින් කතෝලික. හැබැයි දැන් උන් කතෝලික දහම ප්‍රොමෝට් කරන්නෙ නැහැ. ඒත් සිංහල කමට, බෞද්ධ කමට ගහනවා නැති වෙන්න. අනිත් එක ආගමකවත් අඩු පාඩුවක් මුන්ට පේන්නේ නැහැ.

    බලපන්, JVP - බහුතරය කතෝලික, අලුත් පරපුර - බහුතරය කතෝලික, අනෙකුත් NGO සංවිධාන වල ඉන්න උන්. etc...

    උඹලට තේරෙන්නෙ නැද්ද මෙතන වෙන ගේමක් යන්නෙ කියල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒකෙ දාල තියෙන කොමන්ට්ස් බලපංකො.මොනව නැති උණත් ඒකිට හරියන සෙටි ඵකක් ඒකිට ඉන්නවා..

    ඩබල් ඩෙකර් එකකට යු ටර්න් එකක් ගහන්න පුලුවන් සයිස් වලක බෑහෑලා නාන එවුන් සෙට් එකක් මට මෑවිලා පේනවා. කවදා හරි හම්බයෝ අරින කොට කපන කොටන කොට, මේක බන්ගලාදේශයක්, ඈෆ්ගනිස්තානයක් වෙනකොට, ඔය හුත්xxයෝ සේරම රට පෑනලා තියේ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔය රැඩිකල් කියල කෑ ගහන උන් අති බහුතරයක් උපතින් කතෝලික. හැබැයි දැන් උන් කතෝලික දහම ප්‍රොමෝට් කරන්නෙ නැහැ. ඒත් සිංහල කමට, බෞද්ධ කමට ගහනවා නැති වෙන්න. අනිත් එක ආගමකවත් අඩු පාඩුවක් මුන්ට පේන්නේ නැහැ.

    බලපන්, JVP - බහුතරය කතෝලික, අලුත් පරපුර - බහුතරය කතෝලික, අනෙකුත් NGO සංවිධාන වල ඉන්න උන්. etc...

    උඹලට තේරෙන්නෙ නැද්ද මෙතන වෙන ගේමක් යන්නෙ කියල.

    උඹ sure එකට ම ඔය radical කියන අයගේ උපන් ආගම ගැන දන්නවා ද? මොකද මමත් katholika. එළකිරි එකේ කට්ටිය ට නම් katholika අය තමයි හැම දේටම වැරදි . මොකක් හරි ලොකු තරහක් තියනවා. හේතුව දන්නවා නම් කියහං මටත් දැනගන්න.
     
    Last edited:

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    උඹ sure එකට ම ඔය radical කියන අයගේ උපන් ආගම ගැන දන්නවා ද? මොකද මමත් katholika. එළකිරි එකේ කට්ටිය ට නම් katholika අය තමයි හැම දේටම වැරදි . මොකක් හරි ලොකු තරහක් තියනවා. හේතුව දන්නවා නම් කියහං මටත් දැනගන්න.

    Sirawata mama hithuwe bauwdda minsu harima thanpath mansuyao kiyla mas malu kane ne api mas kanwa dekkma apita kiynwa mini mas hari kailu :D e unta horeng horeng kanna nathi jarwak ne.Thamnun agamata bainna kalin show it from ur actions.radical toalks dne hemoma katholika kiyla kiynnae kmda ane mnda elakiri ekath hemdetma katholoika aywamai dn gwa gane ..

    dan muslim parshna ewari tamil prashna iwari dn katholika ayai werdi..

    lankwe manussyao kawdwath hadanne ne ban ekko hemadeetma wardi aanduwa nathm aaggamk
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    catholic radical අය විතරක් නෙවෙයි බන්, buddhist radical අයත් බෞද්ධාගමට ගහනව.. ඉතින් වැරැද්දක් කියනකොට කතෝලික කියනව වෙනුවට Radical කියල පොදුවෙ කතා කරනවනම් හොදයි බන්.. අපේ රටේ ඉන්න catholic අයගෙ එහෙම අවුල් නැහැ බන්.. :nerd:
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    catholic radical අය විතරක් නෙවෙයි බන්, buddhist radical අයත් බෞද්ධාගමට ගහනව.. ඉතින් වැරැද්දක් කියනකොට කතෝලික කියනව වෙනුවට Radical කියල පොදුවෙ කතා කරනවනම් හොදයි බන්.. අපේ රටේ ඉන්න catholic අයගෙ එහෙම අවුල් නැහැ බන්.. :nerd:

    සිරාවට friends ....

    බෞද්ද කතෝලික ගැටුම විතරය් ලංකාවට අඩු එකම දේ ....
    එකත් සෙට් උනොත් අපිට ඉහලම තත්වයකට යන්ඩ පුළුවන් .

    ඔය වගේ පජාත සෙට් වල ලතොලික උන් ඇති.
    හැබය් මචන් බහුතර කතෝලික හා බෞද්ද දෙගොල්ලොම ඉන්න මතය, ආගම් හින්ද කෙලගන අනගන්ඩ ඕන නෑ කියන තැන.

    ලංකාවේ බෞද්ද කතෝලික කියන්නේ එකම gene pool එක තියන මිනිස්සු.
    ඒ නිසා ගැටුමක් ඇතිවීමේ සම්බවිතාව ඉතා ඇඩුය්. ඒ බැඳීම පවත්වා ගැනීම ඉතාම වැදගත්.

    ඔය අවජාතක පරපුරට කතෝලික බෞද්ද බේදයකින් තොරොව හැමෝම අකමතිය්.

    උන් දෙන injection වලින් ෆෝර්ම් වෙලා ගැටුමක් ඇතිකරගත්තොත් උන් දිනුම්.

    So pls neglect the idiots and stay wise.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඔය රැඩිකල් කියල කෑ ගහන උන් අති බහුතරයක් උපතින් කතෝලික. හැබැයි දැන් උන් කතෝලික දහම ප්‍රොමෝට් කරන්නෙ නැහැ. ඒත් සිංහල කමට, බෞද්ධ කමට ගහනවා නැති වෙන්න. අනිත් එක ආගමකවත් අඩු පාඩුවක් මුන්ට පේන්නේ නැහැ.

    බලපන්, JVP - බහුතරය කතෝලික, අලුත් පරපුර - බහුතරය කතෝලික, අනෙකුත් NGO සංවිධාන වල ඉන්න උන්. etc...

    උඹලට තේරෙන්නෙ නැද්ද මෙතන වෙන ගේමක් යන්නෙ කියල.

    yep :yes::yes::yes: watenm kelinawa.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Radical kiyanne Catholic aya neme. oya fb eke dagalana gobba radical unta agamak dahamak na.
    ahikuntika mula amataka sakkili jatiyak.
    mekatat Religion eka gawaganna epa.

    :no::no::no:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ඔය රැඩිකල් කියල කෑ ගහන උන් අති බහුතරයක් උපතින් කතෝලික. හැබැයි දැන් උන් කතෝලික දහම ප්‍රොමෝට් කරන්නෙ නැහැ. ඒත් සිංහල කමට, බෞද්ධ කමට ගහනවා නැති වෙන්න. අනිත් එක ආගමකවත් අඩු පාඩුවක් මුන්ට පේන්නේ නැහැ.

    බලපන්, JVP - බහුතරය කතෝලික, අලුත් පරපුර - බහුතරය කතෝලික, අනෙකුත් NGO සංවිධාන වල ඉන්න උන්. etc...

    උඹලට තේරෙන්නෙ නැද්ද මෙතන වෙන ගේමක් යන්නෙ කියල.

    ow okkoma kiththo inne
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මෙතන කතෝලික ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මම දන්න ගොඩක් රැඩිකල්ස්ල උපතින් බෞද්ධයො නැත්නම් දෙමාපියන්ගෙ කෙනෙක් බෞද්ධ. සමහර අයට රැඩිකල් උණ උපතින්ම තියෙනව වගේ. සමහර අය ඉස්කෝලෙ චාටර් වෙලා එහෙම නැත්නම් ළමා කලෙදි වෙච්ච යම් දේවල්, පවුල් ප්‍රශ්න නිසා සමාජය ගැන තියෙනව ලොකු වෛරයක්. ඒ වෛරය පිරිමහන්නේ සමාජයේ හොඳයි යැයි සම්මත් යමක් වේ නම් එයට පහර ගැසීමයි, ඒකට රැඩිකල් වෙනව. හැබැයි රැඩිකල්ස් ලගෙත් ගතයුතු දෑ තියෙනව මොකද ඔවුන් විවෘත මනසකින් බලන නිසා. ඔය වාමාංශික පැත්තට ඉස්සර ගියේ ඒ අය. විජේවීර වුනත් රැඩිකල් විදියට ඒ කාලෙ සමාජවාදී නායකයින් දිහා බැලුවෙ මොකද ඒ අයත් ධනපතියොන්ගෙන් පැවත් එන අය නිසා. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය බිඳවැටුනයින් පස්සේ රැඩිකල් අදහස් තියෙන අය ධනවාධයේම අතකොලුවක් බවට පත්වුනා. දැන් ඉන්න රැඩිකල්ල කැමති ජෙප්පොන්ට නෙමෙයි රනිල්ට. මොකද ඔවුන්ට ආතල් රනිල් වගේ කෙනෙක් ඉන්නකොට. මෑතකාලයේ ලංකාවෙ හිටපු කපටිම උපකාරක පංති ගුරුවරයා වෙච්ච උපුල් ශාන්ත සන්නස්ගල මේ වෙන්ඩ රැඩිකල් පිස්සුව ගොඩක් සමාජගත කරන්න උත්සහ කරා විශේෂයෙන් ඔහුගෙ පන්ති හරහා. මුල් කාලේ තමන්ට ලව් කරන්න ඉඩ දෙන්න කියල තමන්ගෙ දෙමවුපියොන්ට විරුද්ධව පිකටින් කරන්න ළමයිනව උසිගැන්වුව අනූගණන් වල මේ මනුස්සය. මම පුද්ගලිකව දන්න විදියට ඔය ගොඩක් වෙන්න රැඩිකල් ල ගොඩක් සන්නගෙ ගෝලයෝ. මිනිහා ඒ වගේ ෆිල්ම්ස් වල නිශ්පාදක විදියට හිටිය, පොත් වලට උදව් කරා ප්‍රකාෂක විදියට. දැන් මම කලින් පෝස්ට් එකකත් කිව්ව විදියට මුන් ටිකක් පිම්බිල ඉන්නේ රනිල් ප්‍රභල වෙච්ච සමයක් නිසා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඔය රැඩිකල් කියල කෑ ගහන උන් අති බහුතරයක් උපතින් කතෝලික. හැබැයි දැන් උන් කතෝලික දහම ප්‍රොමෝට් කරන්නෙ නැහැ. ඒත් සිංහල කමට, බෞද්ධ කමට ගහනවා නැති වෙන්න. අනිත් එක ආගමකවත් අඩු පාඩුවක් මුන්ට පේන්නේ නැහැ.

    බලපන්, JVP - බහුතරය කතෝලික, අලුත් පරපුර - බහුතරය කතෝලික, අනෙකුත් NGO සංවිධාන වල ඉන්න උන්. etc...

    උඹලට තේරෙන්නෙ නැද්ද මෙතන වෙන ගේමක් යන්නෙ කියල.

    නියම සිංහලය කියන්නේ බන් එක එකාගේ අතපල්ලෙන් වැටිල හිටිය ජාතියක් නෙමෙයි බොල . දැන් සිංහල ජාතිය ඉන්නේ නමටයි පාරම්බාන්නයිනේ . දැන් සිංහල ජාතිය හය්බ්‍රිඩ් වෙලා පාරේ යනකොට පේනවනේ , සීගිරිය ගහපු උන් දැන් ඇල්පෙනිතක් හදන්නේ නෑ. සුපිරි රජවර හිටපු රටක් දැන් ඉන්නවා 225 අට පාස් මරි මෝඩ මැටි මෝල්ලු ටිකක් පාලනය කරන්න ඒ විතරද උදේ හවා උන්ට වහල්කම් වන්දනාමාකරන ජාතියක්. වෙන උන්ටට්වත් වෙන ආගම් වල උන්ටට්වත් බනල වැඩක් නෑ බන් අපේ ඇහේ පොල් පරාල සයිස් වැරදි තියාගෙන අපේ වැරදි වහගන්න උන්ට බැනල වැඩක් ද? අපි සාර්ථක ජාතියක්නම් මේ වගේ ටොපික් එකක්වත් එන්නේ නෑ බන්. අපි අරාබි කාරයෝ ගල් යුගයේ කියනවා අපිත් ඉතින් 2500 ගැන පාරම්බානව ඇරෙන්න ප්‍රැක්ටිකල් දෙයක් කරල නෑනේ රටට. ඒම කරල මිට අවුරුදු 2500 කලින් තිබ්බ නිති රීති අචාර ධර්ම වලට 21 වෙනි සියවසේ රටක් කරන්න හදනවා. පැක්ටිකලි කරන්න බැරි දෙයක් පුලුවන් ඒත් එහෙනම් රට ලෝකෙන් වෙන් කරල මිනිස්සුන්ට ලෝකේ වෙන දේවල් නොකියා අපේ මොඩල් එකට බලෙන් උතුරු කොරියාව වගේ හදන්න ඕන බරපත නීති දාල. අපේ උන් කොටින්ම අතරමං වෙලා ඉන්නේ. ලොකේ රැඩිකල් කසෙප්ට් එන්නේ සමාජය බොක්ස් උනාම . මිනිහෙක්ට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙන්න ඕන අනික් මිනිස්සු ඒක බලල ගනන් නොගෙන ඉන්න ඕනේ. නිදහස් සමාජයක් රැඩිකල් ඕනේ නෑ නේ ඇයි හැම ඔප්ෂන් එක්ක්ම තියන්වා. මිනිස්සු කියන්නේ හරක් නෙමෙයි දෙයක් තේරුම් ගන්න පුලුවන් ජාතියක්. ආසියාවේ ගොඩක් හිතන් ඉන්නේ නීති රීති ආගමික පදනම් වලින් මිනිස්සු මට්ටු කරල සමාජේ හදාගන්න ඒත් එහෙම බෑ වර්තමාන ලෝකේ මිනිස්සු හිර වෙච්ච ජීවිත ගත කරන්නේ හොයන්නේ නිදහස ඉතින් අපේ නැති වෙන තැනක තියන නිදහස දැක්කම ඒක මෙහේ හොයන්න හදන්වා ගතානුගතික බහුතරය ඒකට ඉඩ දෙන්නේ නෑ උන් හිතන්නේ මේකේ ඉන්න ඕනේ අපි විතරයි අනික් උන් අපිට යටත්ව ඉන්න ඕනේ කියල. උදාහරනෙකට ගංජා නිතිගත කිරීම , ගණිකා වෘතිය නීතිගත කිරිම, සමලිංගිකත්වය, ප්‍රජාත්‍රවාදි වහල් නොවු දේශපාලනය, පුද්ගලීකරණය මේවා ලංකාවට වහකදුරු වගේ ටොපික්නේ. ඒ උනාට මේවා තියන රටවල් තියනවා අපිට වඩා දියුණු ශිශ්ඨ සම්පන්නව අඩු ක්‍රිමිනල් රේට් , හොද සමාජ් පැවැත්තම්ක් තියන . ලොකුම හේතුව තමා රට පාලනය වෙන්නේ හොද නීතියක් උඩ නැතුව ආගමෙන්වත් පාර්ලිමේන්තුවෙන්වත් නෙමෙයි. මිනිස්සු කියන්නේ පිස්සු බල්ලෝ වගේ ජාතියක් ඒ නිසා දියුණු නීති පද්ධතියක් තියෙන්න ඕනේ . ඕක හැදුවම අනික්වා නිකම්ම හැදෙනවා.
     
    Last edited: