සමනලුන්ට ඇති බය - phobia of butterflies (Lepidopterophobia)

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,028
    9,649
    113
    එක තැනක නෑ
    සමනලුන්ට ඇති බය - phobia of butterflies (Lepidopterophobia)

    සමනලුන්ට සහ/හෝ සලඹයන්ට ඇති බය - phobia of butterflies and/or Moths ( Lepidopterophobia )

    2255P.jpg

    මචන්ලා උඹලගෙන් උදව්වක් ඕනේ. මේකයි problem එක. මගේ GF ට extreme fear එකක් තියනවා butterflies සහ Moths ගැන. මචන්ලා joke එකට ගන්ඩ එපා දාන්න එවුන් හෙල්ප් එකක් දීපල්ලා මේක නැති කරගන්ඩ. මේක phobia එක හැදිලා තියන්නේ පොඩි කාලේ (අවුරුදු 2දි). දැන් ඒක ගොඩාක් වැඩි වෙලා තියන්නේ. පුළුවන් අය help එකක් දෙන්ඩ මේක හොඳ කරන්ඩ විදිහක් කියන්ඩ. ඩොක් කෙනෙක් ලඟට යන්ඩ වෙයිද ? නැත්තම් මේකට වෙන ක්‍රමයක් තියනවද.​
     
    Last edited:
    • Like
    Reactions: Sachith777

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    ඕක නැතිකරගන්න ඕනෙ නම් ඉතින් ටිකෙන් ටික තමයි. සමනලයන්ගේ චිත්‍ර ඇඳීම,ටිකෙන් ටිකෙ සමනලයන්ට ලන්වීම ආදිය කරන්න පුලුවන්..ඉතින් ඕක ඇත්තටම නැති කරගන්න ඕනෙද?...:baffled:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,649
    113
    එක තැනක නෑ
    ubala dennage adara jiwitheya samanallu saha salabayan peeri ekakda? yako wadak ati deyak dapan :P

    machan meka dan godak wadi wela thiyana hinda thamai elakiri eke damme. mage wadak athi thred balanda one nam mage thread tika balapan methanin machan http://www.elakiri.com/forum/search.php?do=finduser&u=406653&starteronly=1. bump ekata thanks machan :)

    ඕක නැතිකරගන්න ඕනෙ නම් ඉතින් ටිකෙන් ටික තමයි. සමනලයන්ගේ චිත්‍ර ඇඳීම,ටිකෙන් ටිකෙ සමනලයන්ට ලන්වීම ආදිය කරන්න පුලුවන්..ඉතින් ඕක ඇත්තටම නැති කරගන්න ඕනෙද?...:baffled:

    ow machan dan eka wadi dan ambanekata baya wenawa machan.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    eyatath extreme fear ekak thiyanawada ? eya eka honda karaganne nadda ?

    issara iscole iddinan ehema thamai.api ganan gan na ithin.thaama thiyenawada danna.wadiya e gana hithanna epa kiyanna.samanalaya kiyanne kochchara ahinsaka sathekda.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,649
    113
    එක තැනක නෑ
    issara iscole iddinan ehema thamai.api ganan gan na ithin.thaama thiyenawada danna.wadiya e gana hithanna epa kiyanna.samanalaya kiyanne kochchara ahinsaka sathekda.

    kochchara kiyala dunnath hari yanne naha. dan extremely fear wenawa sanalayanta n moths lata. wadiyenma mothslata.


    thanks boss :)

    Doctor kenek ganavat yanna. sathiyen deken oka honda karala dey

    eka thamai ban. doc kenek langata yanda wenawa. Thanks for your help bro :)


    :nerd: