සමනලුන්ට ඇති බය - phobia of butterflies (Lepidopterophobia)
සමනලුන්ට සහ/හෝ සලඹයන්ට ඇති බය - phobia of butterflies and/or Moths ( Lepidopterophobia )
මචන්ලා උඹලගෙන් උදව්වක් ඕනේ. මේකයි problem එක. මගේ GF ට extreme fear එකක් තියනවා butterflies සහ Moths ගැන. මචන්ලා joke එකට ගන්ඩ එපා දාන්න එවුන් හෙල්ප් එකක් දීපල්ලා මේක නැති කරගන්ඩ. මේක phobia එක හැදිලා තියන්නේ පොඩි කාලේ (අවුරුදු 2දි). දැන් ඒක ගොඩාක් වැඩි වෙලා තියන්නේ. පුළුවන් අය help එකක් දෙන්ඩ මේක හොඳ කරන්ඩ විදිහක් කියන්ඩ. ඩොක් කෙනෙක් ලඟට යන්ඩ වෙයිද ? නැත්තම් මේකට වෙන ක්‍රමයක් තියනවද.
Last edited:




