සමනල කන්ද 1958දි

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    මෙන්න මචං මගේ ගාව තියන පරණ පින්තුර වලින් පට්ටම පින්තුරයක්. මේ සිරිපාදේ කන්ද LIFE Magazine එකේ ඡායාරූප ශිල්පියෙක් වර්ෂ 1956 ත් 58ත් අතර කාලේදී ගත්තු පින්තුරයක්. කොහොමද මේකේ timing... බලපන් මේ පින්තුරේ තියන වළාකුල හරියටම සිරිපාදේ කන්ද වගේමයි, ඒ වගේම හරියටම කන්ද මැදට ෆෝකස් වෙලා. හිතහන් මේ වගේ දෙයක් වෙන්න තියන චාන්ස් එක කොහොමද කියල. මේ වගේ සුප්පා පින්තුරයක් ගන්න ආයෙ කිසි කෙනෙක්ට කවදාවත් බැරි වෙයි..,, මේක ඒ ඡායාරූප ශිල්පියගේ වාසනාව කියලත් කියන්න පුළුවන්..

    මේ පින්තුරේ ලංකාවේ දැන් ඉන්න කව්රුවත් දැකල නැති වෙන්න ඕන. . LIFE Magazine ගත්තට එකේ කවදාවත් මුද්‍රණය කරපු පින්තුරයක් නෙවෙයි...


    1-Siripadaya-1958.jpg


    image ලින්ක්
     
    Last edited: