සමනල දුවකට වසග වෙලා

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    සමනල දුවකට වසග වෙලා

    සමනල දුවකට වසග වෙලා
    සිතිවිලි ඉවසුම් නැතිව ගියා
    ආදර සිත දුරක ගිහින්
    සෙනෙහේ රැදි නෙතු සෙව්වා
    සිහින සොරාගත් කුමරී මා උමතු කලා
    සමනලියකගේ සුවද රැදි
    වසන්තය මා මුසපත් කලා

    සමනල දුවකට වසග වෙලා //