සමනල දුවකට වසග වෙලා සමනල දුවකට වසග වෙලා සිතිවිලි ඉවසුම් නැතිව ගියා ආදර සිත දුරක ගිහින් සෙනෙහේ රැදි නෙතු සෙව්වා සිහින සොරාගත් කුමරී මා උමතු කලා සමනලියකගේ සුවද රැදි වසන්තය මා මුසපත් කලා සමනල දුවකට වසග වෙලා //