වර්ගපුර්ණිකාවේ තනිකරම මඩක් ගියේ.
අනික සෑහෙන්න මහන්සි වෙලා තියනවා ඒ දවස් වල ඔය blog එක කරගෙන යන්න.
රාවනා කතාව සම්පුර්ණයෙන් විහිළුවක් කියල මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න.
කවුරු හරි ආතල් එකට කරපු වැඩකට වඩා දෙයක් තියනවා එතන.
අන්තිමට මිනිස්සුන්ට රාවනා විහිළුවක් වෙලා අමතක වෙලාම ගියා.
ඇත්තම කියනවා නම් ලගක් වෙනකම් මමත් විහිළුවක් ගානට තමා ඕක සැලකුවේ.
රාවනා කතාව ඔය කියන තරම් ප්‍රබන්දයක් නෙමෙයි කියලා මම නම් හිතන්නේ.
ලාංකෙශ්වර වේද මහත්තයා, තව වෙනසේ ගිය වැඩසටහන් එහෙම බලපුවහම හිතා ගන්න පුළුවන්.
ප්‍රශ්නේ තියෙන්නේ සැලකිය යුතු මට්ටමෙන් ඒ ගැන හොයන්නේ නැති එක.
මොනවා උනත් සුද්දගේ කාලේ වෙනකොට ඉතිහාසය බරපතල විදිහට විකුර්ති වීමක් වෙලා තියනවා කියලා පේනවා. අපි අන්ත පහත ජාතියක් විදිහට නේ පටන් අරගෙන තියෙන්නේ.(විජය)