සමනළ කන්ද යනු ලොව විශාලතම පිරමීඩයයි

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වර්ගපුර්ණිකාවේ තනිකරම මඩක් ගියේ.
    අනික සෑහෙන්න මහන්සි වෙලා තියනවා ඒ දවස් වල ඔය blog එක කරගෙන යන්න.
    රාවනා කතාව සම්පුර්ණයෙන් විහිළුවක් කියල මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න.
    කවුරු හරි ආතල් එකට කරපු වැඩකට වඩා දෙයක් තියනවා එතන.
    අන්තිමට මිනිස්සුන්ට රාවනා විහිළුවක් වෙලා අමතක වෙලාම ගියා.
    ඇත්තම කියනවා නම් ලගක් වෙනකම් මමත් විහිළුවක් ගානට තමා ඕක සැලකුවේ.

    රාවනා කතාව ඔය කියන තරම් ප්‍රබන්දයක් නෙමෙයි කියලා මම නම් හිතන්නේ.
    ලාංකෙශ්වර වේද මහත්තයා, තව වෙනසේ ගිය වැඩසටහන් එහෙම බලපුවහම හිතා ගන්න පුළුවන්.
    ප්‍රශ්නේ තියෙන්නේ සැලකිය යුතු මට්ටමෙන් ඒ ගැන හොයන්නේ නැති එක.
    මොනවා උනත් සුද්දගේ කාලේ වෙනකොට ඉතිහාසය බරපතල විදිහට විකුර්ති වීමක් වෙලා තියනවා කියලා පේනවා. අපි අන්ත පහත ජාතියක් විදිහට නේ පටන් අරගෙන තියෙන්නේ.(විජය)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සීගිරිය කියන්නෙ නම් රාවනා රජතුමාගෙ කාලෙ පිරමීඩයක් වෙලා තිබිල පස්සෙ රජ පාලනය වෙන වෙන ප්‍රදේශ වලට විතැන් වීම නිසා විනාස වෙලා ගිහිං පස්සෙ ආපහු කාශ්‍යයප රජතුමා ගොඩනගන්න උත්සාහ කරපු එකක් ලු :yes: :yes:
    ඒත් ඒ වෙනකොත් රාවනා රජ්ජුරුවො ලඟ තිබුණ දැනුම හුඟක් විනාශ වෙලා ගිහිං තිබුන නිසා පිරමීඩයක් හදාගන්න බැරිවෙලා :no: :no:
    එහෙම වුනනං ලෝකෙ විශාලම පිරමීඩය වෙන්න තිබුනෙ ඒක :yes: :yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හරි මේකයි කතාව
    මුලින් නොම්මර 1 සහ 2 පින්තූර රාමු බලන්න.
    (සුවර් නැත්නම් google මාප එකේ බලාපිය මේ ඒකෙන්මයි ගත්තේ)

    නොම්මර 1.

    මේක බැලුවම රතු රවුමේ තියෙන්නේ සිරිපාදේ. පොඩි නිකම් ත්‍රිකෝණ හුරුවක් තිනවනේ ??
    නැ කියන්න එපා හොඳේ

    rC2pBEx.jpg


    හරි දැන් නොම්මර 2.

    මේ මට දැනෙන විදියට දාර highlight කලාම එකත් ත්‍රිකෝණයක්

    LmUZaH6.jpg


    නොම්මර 3.

    මේවා නම් හැමෝටම හැමදාම දකින්න වෙන්නේ නෑ :P:P
    හොඳට පායන කාලෙට සිරිපාදේ හෙවනැල්ල උඩමළුවට උදේට පේන විදිය

    HUQlLy4.jpg


    නොම්මර 4.

    මිනිත්තු කීපෙකට පස්සේ එතනම :cool::cool::cool::cool:

    YRNnCYU.jpg


    ආ.... දැන්නම් පොඩි පිරමිඩ ගතියක් පේනවා පේනවා වගේ නෙහ්....
    :confused::confused::confused::confused:


    නොම්මර 5.

    එකම තමයි
    රත්නපුර පාරෙන් බහිනකොට පේන විදිය

    74b9Rrz.jpg



    හරි ඔන්න ඕකයි තත්වේ
    රාවණාගේද, පිටසක්වලද, මේ සක්වලද මම දන්නේ නෑ :D:D:D
    ඒත් මොකක් හරි අමුත්තක් තියෙනවා කියල නම් තේරෙනවා :cool::cool::cool::cool:

    හරි එච්චරයි, ඉවරායි....

    :yes::yes::yes::yes::yes::yes:

    මෙච්චර නිවැරදි ජ්යාමිතික හැඩයක් :shocked: