සමන්තබද්‍ර

rrokc

Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    උබල මේ video එක බලුවද.. මට නම් හිතෙන්නේ birthday party දානව , බුදගම කනව එට්c මොන රෙදද කියල බැන්නත් මේ කතාවල ගන්න දෙයක් තියනවා. උබල මොකද හිතන්නේ..
    >> https://www.youtube.com/watch?v=vCCQSuSm6gI

    Last edited:
    • Like
    Reactions: Opinion

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    Dan monawa kivvath wedak ne,birthday party demmane.dan sinhalu marenakan birthday cake eka gena tamai kiyawanne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    බර්ත්ඩේ පාටියක් දැම්මම බුද්ධාගම කනවයි කියලා කියන උබ වගේ පදපරමයෙක්ට උන්වහන්සේගේ දේශනා වල ගන්න දෙයක් තියෙනව කියලා හිතට දැනෙන්නත් උබ පෙර ආත්මයක පින් කරලා තියෙන්න ඕනේ.

    මේ රටේ මිනිස්සු හරිම මෝඩයි. ඇඟිල්ල පෙන්නුවම බලන්නෙ ඇහැ දිහා නෙවේ හඳ දිහා. ජීවිතයේ සතුට වෙනුවට තෝරගන්නෙ දුක. සතුටින් ජීවත් වෙන මිනිස්සු දුක් විඳින මිනිස්සුන්ට අනුකම්පාවෙන් කරුණාවෙන් ජීවිතය ගැන අළුත් විදිහකට හිතන්න කියලා දුන්නම මොකක් හරි මඩක් ගහන්න තමයි බලන්නෙ. මේ ලඟදි දිලිත් අයියා කරපු කතාවක් අල්ලගෙන මඩ ගහන්න ගත්තා. සම්පූර්ණ කතාව අහන්නෙ නෑ වචනයක් දෙකක් අල්ලගෙන මඩ ගහනවා.

    හිතේ කයේ යම් කිසි දුකක් තියෙනව නම්, සූස්තියක් ගහලා හරි බර්ත්ඩේ පාටියක් දාලා හරි සතුටින් ඉන්න පුළුවන් නම් අපි කරන්න ඕනේ ඒකයි
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    :yes::)
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    lets look at the positive side of samantha badra thero. i have learned a lot from samantha badra theros youtube videos
     
    Last edited:

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    බර්ත්ඩේ පාටියක් දැම්මම බුද්ධාගම කනවයි කියලා කියන උබ වගේ පදපරමයෙක්ට උන්වහන්සේගේ දේශනා වල ගන්න දෙයක් තියෙනව කියලා හිතට දැනෙන්නත් උබ පෙර ආත්මයක පින් කරලා තියෙන්න ඕනේ.

    මේ රටේ මිනිස්සු හරිම මෝඩයි. ඇඟිල්ල පෙන්නුවම බලන්නෙ ඇහැ දිහා නෙවේ හඳ දිහා. ජීවිතයේ සතුට වෙනුවට තෝරගන්නෙ දුක. සතුටින් ජීවත් වෙන මිනිස්සු දුක් විඳින මිනිස්සුන්ට අනුකම්පාවෙන් කරුණාවෙන් ජීවිතය ගැන අළුත් විදිහකට හිතන්න කියලා දුන්නම මොකක් හරි මඩක් ගහන්න තමයි බලන්නෙ. මේ ලඟදි දිලිත් අයියා කරපු කතාවක් අල්ලගෙන මඩ ගහන්න ගත්තා. සම්පූර්ණ කතාව අහන්නෙ නෑ වචනයක් දෙකක් අල්ලගෙන මඩ ගහනවා.

    හිතේ කයේ යම් කිසි දුකක් තියෙනව නම්, සූස්තියක් ගහලා හරි බර්ත්ඩේ පාටියක් දාලා හරි සතුටින් ඉන්න පුළුවන් නම් අපි කරන්න ඕනේ ඒකයි
    උඹ දන්න රෙද්ද..
    ඉපදීම කියන තත්වය ඇසිපිය හෙලන මොහොතක්වත් තරම් සුන්දර නැත...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    උඹ දන්න රෙද්ද..
    ඉපදීම කියන තත්වය ඇසිපිය හෙලන මොහොතක්වත් තරම් සුන්දර නැත...
    හරි කමක් නෑ අපි නූගත්තුනෙ. දේසප්පේමී දෙරණෙ වැඩ කරන දේශප්පේමී චතුර දේසප්පේමී දිල්කා දෙසප්පේමී රංගන වගේ අයගෙන් අහලා බලපන්කො. ජීවිතේ කොයිතරම් සතුටු තැනක්ද, අහසට සීමාවක් නැති බවත් සූස්තියෙන් ඔප්පු කරලා පෙන්නයි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හරි කමක් නෑ අපි නූගත්තුනෙ. දේසප්පේමී දෙරණෙ වැඩ කරන දේශප්පේමී චතුර දේසප්පේමී දිල්කා දෙසප්පේමී රංගන වගේ අයගෙන් අහලා බලපන්කො. ජීවිතේ කොයිතරම් සතුටු තැනක්ද, අහසට සීමාවක් නැති බවත් සූස්තියෙන් ඔප්පු කරලා පෙන්නයි
    සාදු සාදු සාදු
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    බර්ත්ඩේ පාටියක් දැම්මම බුද්ධාගම කනවයි කියලා කියන උබ වගේ පදපරමයෙක්ට උන්වහන්සේගේ දේශනා වල ගන්න දෙයක් තියෙනව කියලා හිතට දැනෙන්නත් උබ පෙර ආත්මයක පින් කරලා තියෙන්න ඕනේ.

    මේ රටේ මිනිස්සු හරිම මෝඩයි. ඇඟිල්ල පෙන්නුවම බලන්නෙ ඇහැ දිහා නෙවේ හඳ දිහා. ජීවිතයේ සතුට වෙනුවට තෝරගන්නෙ දුක. සතුටින් ජීවත් වෙන මිනිස්සු දුක් විඳින මිනිස්සුන්ට අනුකම්පාවෙන් කරුණාවෙන් ජීවිතය ගැන අළුත් විදිහකට හිතන්න කියලා දුන්නම මොකක් හරි මඩක් ගහන්න තමයි බලන්නෙ. මේ ලඟදි දිලිත් අයියා කරපු කතාවක් අල්ලගෙන මඩ ගහන්න ගත්තා. සම්පූර්ණ කතාව අහන්නෙ නෑ වචනයක් දෙකක් අල්ලගෙන මඩ ගහනවා.

    හිතේ කයේ යම් කිසි දුකක් තියෙනව නම්, සූස්තියක් ගහලා හරි බර්ත්ඩේ පාටියක් දාලා හරි සතුටින් ඉන්න පුළුවන් නම් අපි කරන්න ඕනේ ඒකයි

    උඔ කියන හැම එකම Sarcasm වගේ පේන්නේ ඇයි බං මට :dull:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    බර්ත්ඩේ පාටියක් දැම්මම බුද්ධාගම කනවයි කියලා කියන උබ වගේ පදපරමයෙක්ට උන්වහන්සේගේ දේශනා වල ගන්න දෙයක් තියෙනව කියලා හිතට දැනෙන්නත් උබ පෙර ආත්මයක පින් කරලා තියෙන්න ඕනේ.

    මේ රටේ මිනිස්සු හරිම මෝඩයි. ඇඟිල්ල පෙන්නුවම බලන්නෙ ඇහැ දිහා නෙවේ හඳ දිහා. ජීවිතයේ සතුට වෙනුවට තෝරගන්නෙ දුක. සතුටින් ජීවත් වෙන මිනිස්සු දුක් විඳින මිනිස්සුන්ට අනුකම්පාවෙන් කරුණාවෙන් ජීවිතය ගැන අළුත් විදිහකට හිතන්න කියලා දුන්නම මොකක් හරි මඩක් ගහන්න තමයි බලන්නෙ. මේ ලඟදි දිලිත් අයියා කරපු කතාවක් අල්ලගෙන මඩ ගහන්න ගත්තා. සම්පූර්ණ කතාව අහන්නෙ නෑ වචනයක් දෙකක් අල්ලගෙන මඩ ගහනවා.

    හිතේ කයේ යම් කිසි දුකක් තියෙනව නම්, සූස්තියක් ගහලා හරි බර්ත්ඩේ පාටියක් දාලා හරි සතුටින් ඉන්න පුළුවන් නම් අපි කරන්න ඕනේ ඒකයි

    :confused::confused::confused: