සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
පලතුරු එළවලු මම නම් සලකන්නේ පන නැති දේවල් හැටියට. මස් කන එක සදරණය කරන්න ගස් වලට පන තියනවා කියල කියන්න එපා මචං. අනික මස් කනවා කියන්නේ මරන්න අනුබල දීමක් තමයි එක නැහැ කියන්න බැහැ බන්. බුද්දාගමේ තියරි අනුව වෙන් කෙනක් මරපු මස් කන එක පව් නැහැ කියල කියන්නනේ උබ හදන්නේ. එත් අපි මස් කනවා කියන්නේ මරන්න මරන්න මම කන්නම් කියනවා වගෙයි එක නැහැ කියල කියනවනම් කතාවක් කරන එක තේරුමක් නැහැ

මට නම් මස් මාළු කවෙන්නෙම නැති තරම්. කන්නේ නැහැ කියල කියන්නේ නැහැ. කන්න අකමැති සතෙක් මැරෙනවා දකින්න අකමැත්තට මිසක් පව් සිද්දවෙයි පයේ යි කියල බයෙන් නම් නෙමයි

mchn uba buddhagama study karala nattan ube ideas walin eka fault karanna epa.uba oya akamattak enawa kiyanne mind eka mul karagena.ube mind eka tamai decide karanne satha appiryay gaha kola fresh kiyala.mae okoma phyicality hedila tiyenne atom walin nan gas,meat wala tiyena wenasa mokadda. appiryawa kiyana enne ube mind eken.mokada mala kunak kana eka human system ekata digest karanna amarui meritcha vegitable ekak kanawata wada.
oya mind eka hinadama tamai uba mae birth death cycle eke inne.oya emotion mul karaganna eka thamai cycle eken break wenna beri.

even a carrot hide beneath the earth is because it wants to live too.
Trees are definitely sensitive to it's surroundings.It has expressions but not in the same level as animals.

uba vegetable burger ekaka kana mayonise eke pawa bittara tiyenne.enan ekath wakra akarayakin ipadenna inna sathek marimak tama.I respect you for your views.But if you don't have a through understanding of the dhamma pls don't come into conclusions that it is fault.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහම් නැහැ බන් ආගම් කියන්නේ මිනිසුන්ට හික්මිම ගෙන්න හදපු දෙයක්. ඉස්ලාම් දරමයේ ඇරෙන්න කිසිම් දරමය්ක් නැහැ නරක දේවල් උගන්වන. මෝඩ දේවල් උගන්වන්න පුළුවන් ( ජෛන ආගමේ නිගන්ටයන්ට ඇදුම් අදින්නවත් නැත්තේ). එත් අද ආගම කියන්නේ බොරුවක් බන්. එක අපි කල්පනා කරලා බලන්න ඕනි.

    පුහ්.. කතෝලික ආගමෙයි ස්ලාම් වලයි වැඩි වෙනසක් නෑ... :lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කර්මයක් සිද්ධ වෙන්න නම් චේතනාවක් තියෙන්න එපැයි මචන්.
    කඩේ තියෙන මරපු සතෙක්ගේ මස් කනකොට අපිට ඒ සතාව මරන්න චේතනාවක් පහල වෙලා නෑනෙ.ඉතින් චේතනාව නැතුව කොහොමද කර්මයක් සිද්ධ වෙන්නේ?

    puluwan nam me wage cheats/hacks thawa post karapanko paw siddawenne nathuwa aneth kar* wedath karanna?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පලතුරු එළවලු මම නම් සලකන්නේ පන නැති දේවල් හැටියට. මස් කන එක සදරණය කරන්න ගස් වලට පන තියනවා කියල කියන්න එපා මචං. අනික මස් කනවා කියන්නේ මරන්න අනුබල දීමක් තමයි එක නැහැ කියන්න බැහැ බන්. බුද්දාගමේ තියරි අනුව වෙන් කෙනක් මරපු මස් කන එක පව් නැහැ කියල කියන්නනේ උබ හදන්නේ. එත් අපි මස් කනවා කියන්නේ මරන්න මරන්න මම කන්නම් කියනවා වගෙයි එක නැහැ කියල කියනවනම් කතාවක් කරන එක තේරුමක් නැහැ

    මට නම් මස් මාළු කවෙන්නෙම නැති තරම්. කන්නේ නැහැ කියල කියන්නේ නැහැ. කන්න අකමැති සතෙක් මැරෙනවා දකින්න අකමැත්තට මිසක් පව් සිද්දවෙයි පයේ යි කියල බයෙන් නම් නෙමයි

    methana buddhagamenuth mas kanna anubala dimak newei mchn kiyanne.mas kanne nethuwa inna puluwannan loku deyak.methana api kiyanna heduwe dead meat ekak kewata apita pawak sidda wenne ne kiyala.wakra akaren ena ewa hitanna epa mokada e okoma mind eke result ekak.ubata sathawa maranna intention ekak tibbe nattan ethana pawak ne.hebei ube mind eka otchara consious nan ubatama tamai maruwe kiyala ehema kanna epa.
    loke mas kana eka kawadawath nawatinne ne.eka nuwanin balala tamai buduhamduruwo ehema kivve.eka mas kanna anubala dimak kiyala weradiyata watahaganna epa.methana ekama point eka dead meat ekak kemen pawak sidda wenawada kiyana eka.ethanin ehata ewa hitanna epa.

    mas kanna sadarinakranayak newe methana kiyanne.Action and result eka witarai buduhamduruwo kivve.mokada killing kiyana eka mae samsare innakan 100% avoid karanna be.uba antibiotic ekak biwwath billion ganan beings marenawa.

    mas kanna anubala dunna kiyala weradiyata watahaganna epa.buduhamduruwo mas kanna epa eka pawak kiyala kivvanan truth eka fault wenawa.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කර්මයක් සිද්ධ වෙන්න නම් චේතනාවක් තියෙන්න එපැයි මචන්.
    කඩේ තියෙන මරපු සතෙක්ගේ මස් කනකොට අපිට ඒ සතාව මරන්න චේතනාවක් පහල වෙලා නෑනෙ.ඉතින් චේතනාව නැතුව කොහොමද කර්මයක් සිද්ධ වෙන්නේ?

    එක මචං බුද්දාගමට අනුව තියරිය නේ. එක හරි. මම එක කියන්නනේ නැහැ

    එත් උබ කල්පනා කරපන් මිනිස්සු 100 කට මස් කිලෝ 10 ඕනි වෙනවනම් කිලෝ 1 කුකුලෝ 10 මරන්න වෙන්ව.

    50 මස් නොකා හිටියොත් කුක්කුලු 10 මාරුවට විකින්නේනේ නැහැ එතොට එලාග දවසේ එට අඩුවෙන් මරන්නේ 7 මරයි එට පස්සේ 5 මරයි

    දිගටම විකිනෙන්නේ 5 කියන එක තේරුනාම උ මරනනේ 5 එන්න එහමයි මස් කම අඩුවෙනකොට පරනගාත අඩුවෙන්නේ

    දැන් කට්ටියට ඕනි මසුත් කළා අකුසලය්නුත් බේරිලා වැඩේ ගොඩ දාගන්න:). නිවන යන්නත් මොකක් හරි හොර පාරක් හොයාගන්න තියනවනම් හොදයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    puluwan nam me wage cheats/hacks thawa post karapanko paw siddawenne nathuwa aneth kar* wedath karanna?

    ඉස්සෙල්ලම කර්මය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගනින්.එතකොට ඔය ප්‍රශ්නෙට උත්තරයක් හම්බවෙයි.
    මස් කන නොකන එක උඹේ කැමැත්ත.
    ඕනෙම දෙයක අන්තගාමී වෙන්න එපා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mchn uba buddhagama study karala nattan ube ideas walin eka fault karanna epa.uba oya akamattak enawa kiyanne mind eka mul karagena.ube mind eka tamai decide karanne satha appiryay gaha kola fresh kiyala.mae okoma phyicality hedila tiyenne atom walin nan gas,meat wala tiyena wenasa mokadda. appiryawa kiyana enne ube mind eken.mokada mala kunak kana eka human system ekata digest karanna amarui meritcha vegitable ekak kanawata wada.
    oya mind eka hinadama tamai uba mae birth death cycle eke inne.oya emotion mul karaganna eka thamai cycle eken break wenna beri.

    even a carrot hide beneath the earth is because it wants to live too.
    Trees are definitely sensitive to it's surroundings.It has expressions but not in the same level as animals.

    uba vegetable burger ekaka kana mayonise eke pawa bittara tiyenne.enan ekath wakra akarayakin ipadenna inna sathek marimak tama.I respect you for your views.But if you don't have a through understanding of the dhamma pls don't come into conclusions that it is fault.

    ඇත්ත මචං මම වැඩිපුර දන්නේ නැහැ. සතෙක්ගේ හා ගසක වෙනසක් තියනවනේ මචං. එක පිළිගන්නවද උබ?? සතුන් නොමරමි වගේ ගස් වල නොකපමි කියල ශික්ෂා පදයක් අවේ නැත්තේ අයි මචං??

    මම මෙතන කතා කරන්නේ මෙතන කියල තියන සරල කරුණු අනුව. වැඩිදුර දරමය නම් මම අද්‍යනය කරලා නැහැ. එත් සමනය දැනුම් ඇතිනේ මේවා කියන්න. මම කියන්න බුද්දාගම වැරදි කියල නෙමයි. ඔය වෙන කෙනක් මරපු සහෙක්ගේ මස් කෑවට කමක් නැහැ කියන සංකල්පය.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක මචං බුද්දාගමට අනුව තියරිය නේ. එක හරි. මම එක කියන්නනේ නැහැ

    එත් උබ කල්පනා කරපන් මිනිස්සු 100 කට මස් කිලෝ 10 ඕනි වෙනවනම් කිලෝ 1 කුකුලෝ 10 මරන්න වෙන්ව.

    50 මස් නොකා හිටියොත් කුක්කුලු 10 මාරුවට විකින්නේනේ නැහැ එතොට එලාග දවසේ එට අඩුවෙන් මරන්නේ 7 මරයි එට පස්සේ 5 මරයි

    දිගටම විකිනෙන්නේ 5 කියන එක තේරුනාම උ මරනනේ 5 එන්න එහමයි මස් කම අඩුවෙනකොට පරනගාත අඩුවෙන්නේ

    දැන් කට්ටියට ඕනි මසුත් කළා අකුසලය්නුත් බේරිලා වැඩේ ගොඩ දාගන්න:). නිවන යන්නත් මොකක් හරි හොර පාරක් හොයාගන්න තියනවනම් හොදයි

    උඹ කියන දේ ඇත්ත.නමුත් මචන් අපිට සතාව මරන්න චේතනාවක් නැතුව කර්මයක් සිද්දවෙන්නේ නෑ නේද?උඹවත් මමවත් මේ සතාව මරලා දෙන්න කියලා ඉල්ලන්නේ නෑනෙ.උඹයි මමයි ගත්තේ නෑ කියලා කඩේ ඉන්න සතාව කුණුවෙන්නේ නෑනෙ.වෙන කවුරු හරි අරන් යනවා.
    මේ සතාව මරන්නේ උඹටමයිනම් උඹට කර්මයක් සිද්ද වෙනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ කියන දේ ඇත්ත.නමුත් මචන් අපිට සතාව මරන්න චේතනාවක් නැතුව කර්මයක් සිද්දවෙන්නේ නෑ නේද?උඹවත් මමවත් මේ සතාව මරලා දෙන්න කියලා ඉල්ලන්නේ නෑනෙ.උඹයි මමයි ගත්තේ නෑ කියලා කඩේ ඉන්න සතාව කුණුවෙන්නේ නෑනෙ.වෙන කවුරු හරි අරන් යනවා.
    මේ සතාව මරන්නේ උඹටමයිනම් උඹට කර්මයක් සිද්ද වෙනවා.

    රතු පාට කතාව කියන එක නම් සාදාරන නැහැ කියල මම හිතන්නේ.

    බුද්දාගම අනුව පවක් සිද්දවෙන්නේ නැති වෙන්න පුළුවන්. එත් මම නම් දකින්නේ මස් කනවා කියන්නේ වක්‍රාකාරව සත්ව ගතනයට අනුබල දීමක්. අනුබල දීමක් කියන්නේ උදව් කිරීමක් මචං. ඉල්ලුවම් සපුමක් හදනවා නිතරම එක මචං එහෙම නැහැ කියන එක උබේ දෙයක්
     
    mchn buduhamduruwo kivve reality eka e widiyata.ohoma karanna puluwanna attatama hodai.but buduhamduruwo mas kanna epa kiyala rule ekak demmanan buddagama tawath religion ekak wenawa.anika eka boruwak wenawa.taman mas kanne nethuwa mehema deyak promote karana eka pudagalayage wedak or baudda society ekak widiyata karanna puluwan earthly welfare ekak widiyata.But dead meat ekak kana eka tamange nirvanataya balanne ne.budhumadurowonta mas kana eka pawak ekata anubala dennath epa kiyala rule ekak sanga walata demmanan dharmaya boruwak wenawa ekai.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රතු පාට කතාව කියන එක නම් සාදාරන නැහැ කියල මම හිතන්නේ.

    බුද්දාගම අනුව පවක් සිද්දවෙන්නේ නැති වෙන්න පුළුවන්. එත් මම නම් දකින්නේ මස් කනවා කියන්නේ වක්‍රාකාරව සත්ව ගතනයට අනුබල දීමක්. අනුබල දීමක් කියන්නේ උදව් කිරීමක් මචං. ඉල්ලුවම් සපුමක් හදනවා නිතරම එක මචං එහෙම නැහැ කියන එක උබේ දෙයක්

    ඔව්.අනුබල දීමක් තමයි.හොඳම දේ පුලුවන් හැම වෙලාවෙම මස් මාලු නොකා ඉන්න එක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    methana buddhagamenuth mas kanna anubala dimak newei mchn kiyanne.mas kanne nethuwa inna puluwannan loku deyak.methana api kiyanna heduwe dead meat ekak kewata apita pawak sidda wenne ne kiyala.wakra akaren ena ewa hitanna epa mokada e okoma mind eke result ekak.ubata sathawa maranna intention ekak tibbe nattan ethana pawak ne.hebei ube mind eka otchara consious nan ubatama tamai maruwe kiyala ehema kanna epa.
    loke mas kana eka kawadawath nawatinne ne.eka nuwanin balala tamai buduhamduruwo ehema kivve.eka mas kanna anubala dimak kiyala weradiyata watahaganna epa.methana ekama point eka dead meat ekak kemen pawak sidda wenawada kiyana eka.ethanin ehata ewa hitanna epa.

    mas kanna sadarinakranayak newe methana kiyanne.Action and result eka witarai buduhamduruwo kivve.mokada killing kiyana eka mae samsare innakan 100% avoid karanna be.uba antibiotic ekak biwwath billion ganan beings marenawa.

    mas kanna anubala dunna kiyala weradiyata watahaganna epa.buduhamduruwo mas kanna epa eka pawak kiyala kivvanan truth eka fault wenawa.

    බුද්දාගමේ කිසිම දෙයක් එපා කියල නැහැනේ. මේවා දුර විපාක ලැබෙන අකුසල් කියල පෙන්වල දීල විතරයි තියෙන්නේ.

    ඕක නිකම් මස් කවට අව්ලක් නැහැ. හැබැයි වෙන් කෙනක් මරපු එකක් තමයි කන්න ඕනි වගේ කතාවක් නේ බන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mchn buduhamduruwo kivve reality eka e widiyata.ohoma karanna puluwanna attatama hodai.but buduhamduruwo mas kanna epa kiyala rule ekak demmanan buddagama tawath religion ekak wenawa.anika eka boruwak wenawa.taman mas kanne nethuwa mehema deyak promote karana eka pudagalayage wedak or baudda society ekak widiyata karanna puluwan earthly welfare ekak widiyata.But dead meat ekak kana eka tamange nirvanataya balanne ne.budhumadurowonta mas kana eka pawak ekata anubala dennath epa kiyala rule ekak sanga walata demmanan dharmaya boruwak wenawa ekai.

    :) එල මචං බොහොම ස්තුත්යි උබේ කමන්ට් වලට. :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බුද්දාගමේ කිසිම දෙයක් එපා කියල නැහැනේ. මේවා දුර විපාක ලැබෙන අකුසල් කියල පෙන්වල දීල විතරයි තියෙන්නේ.

    ඕක නිකම් මස් කවට අව්ලක් නැහැ. හැබැයි වෙන් කෙනක් මරපු එකක් තමයි කන්න ඕනි වගේ කතාවක් නේ බන්.

    mchn ube logic eka hariyatama hari.eka man weradiy kiyanne ne.uba isella kivva ewath sahenna valid points.But uba mehema kiyanne life eka fair wenna one kiyana mathe idan.
    e kiyanne api wenuwen farmer kenek sattu maranawa,api kala danne nethi babala wage innawa kiyala.ube point eka sahenna hari.
    but mchn buduhamduruwo kivva widiyata life eka fair system ekak newe.api fair kiyala mathekata enne human emotions anuwa mind eka anuwa.

    but karma side eken(action and result) side eken balanakota dead meat ekak kana eka ape karmayata balapanne ne.ekatath condition 3k tiyenawa.poddak mage previous comments balanna bro man explain karala tiyenawa,kattiya explain karala tiyenawa.

    uba hithana side eken logic eka hariyatama hari but api karma effect side eken balanakota mae point eka invalid,mokada meka human emotion based assumption ekak.either way It's good you don't trust anything if it doesn't agree with your senses you have all the right to be that way.
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    YogiArtNew10.jpg
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ආගම විරුද්ද නැහැ මචං මන් හිතන්නේ දැන් ආගම කියල මිනිසුන් කරන්න බොරුවක් කියල. මම ජේ විපි නිසා නෙමයි බන් ආගම නොරුවක් කියල හිතන්නේ, ජේ විපි කාරයෝ ඉන්නව බෞද්දයෝ ඕනි තරම්

    කර්මය පඩිසන් දෙනවා කියල මම විෂව්ෂ කරන්නේ නැහැ. පුනර්බවය ගැනත් එහමයි

    :eek::eek::eek::eek: umbat mara manussayekne ban....

    උඹ කියන දේ ඇත්ත.නමුත් මචන් අපිට සතාව මරන්න චේතනාවක් නැතුව කර්මයක් සිද්දවෙන්නේ නෑ නේද?උඹවත් මමවත් මේ සතාව මරලා දෙන්න කියලා ඉල්ලන්නේ නෑනෙ.උඹයි මමයි ගත්තේ නෑ කියලා කඩේ ඉන්න සතාව කුණුවෙන්නේ නෑනෙ.වෙන කවුරු හරි අරන් යනවා.
    මේ සතාව මරන්නේ උඹටමයිනම් උඹට කර්මයක් සිද්ද වෙනවා.

    ela..ela..pau sidda wenne nathnam hodata kapan mas...umba marala denna kiyala illane nati unata un ibema marila kadeta enne nane..mastane maranne..umba kaden mas ganne eka dana danagenamane.... :dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mchn ube logic eka hariyatama hari.eka man weradiy kiyanne ne.uba isella kivva ewath sahenna valid points.But uba mehema kiyanne life eka fair wenna one kiyana mathe idan.
    e kiyanne api wenuwen farmer kenek sattu maranawa,api kala danne nethi babala wage innawa kiyala.ube point eka sahenna hari.
    but mchn buduhamduruwo kivva widiyata life eka fair system ekak newe.api fair kiyala mathekata enne human emotions anuwa mind eka anuwa.

    but karma side eken(action and result) side eken balanakota dead meat ekak kana eka ape karmayata balapanne ne.ekatath condition 3k tiyenawa.poddak mage previous comments balanna bro man explain karala tiyenawa,kattiya explain karala tiyenawa.

    uba hithana side eken logic eka hariyatama hari but api karma effect side eken balanakota mae point eka invalid,mokada meka human emotion based assumption ekak.either way It's good you don't trust anything if it doesn't agree with your senses you have all the right to be that way.

    ඔව් දරමයට අනුව පවක් නැහැ. එක හරි. එත් ඔය දෙන අතර නොගැලපෙන් බවක් තියනවා මටනම්. :)
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    උඹ කියන දේ ඇත්ත.නමුත් මචන් අපිට සතාව මරන්න චේතනාවක් නැතුව කර්මයක් සිද්දවෙන්නේ නෑ නේද?උඹවත් මමවත් මේ සතාව මරලා දෙන්න කියලා ඉල්ලන්නේ නෑනෙ.උඹයි මමයි ගත්තේ නෑ කියලා කඩේ ඉන්න සතාව කුණුවෙන්නේ නෑනෙ.වෙන කවුරු හරි අරන් යනවා.
    මේ සතාව මරන්නේ උඹටමයිනම් උඹට කර්මයක් සිද්ද වෙනවා.

    මෙතන හරිම සරල දෙයක් තියෙන්නේ මිනී මැරීම පවක් වගේම මිනීමැරීමට අනුබල දීමත් පවක් , ඒවගෙම තමයි සතුන් මැරීම වගේම අනුබල දීමත් පවක්

    අපි සතුන්ගේ මල කුනවල් කන නිසා තමයි සතුන් මරන්නේ උත්සව කාලවලට එහෙම සතුන් මරන ප්‍රමානය වැඩියි ඒ මිනිසුන් වැඩිපුර සත්ව මස් ඉල්ලන නිසයි
    පන ඇති සතුන් මැරීම පවක් වගේම උන්ව මරන්නේ මිනිස්සුන්ට දෙන්නයි
    විශාල පිරිසක් නිර්මාන්ශ වුවහොත් සත්ව ඝාතනය අනිවාර්යෙන් අඩුවෙනවා ..

    පින් පව් කෙසේ වෙතත් සුලු වේලාවක රසය වෙනුවෙන් අහින්සක සතෙකුගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩදීම කොතරම් අවාසනාවන්තද ? මිනිසුන් නොමිනුසුන් ලෙස හරකුන් මරන අයුරු මා දැක තිබේ , පින් පව් විශ්වාස නොකලත් සතුන්ගේ ජීවිතය ගැන සිතාවත් නිර්මාන්ශ වීමට හැකි නම් එය උතුම් ක්‍රියාවකි
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව් දරමයට අනුව පවක් නැහැ. එක හරි. එත් ඔය දෙන අතර නොගැලපෙන් බවක් තියනවා මටනම්. :)

    It is your mind and emotions mchn,It's the same mind that bind you to this cycle.

    My conclusion is eating dead meat if it doesn't fall into the 3 conditions doesn't affect your karma.But this should not take as an excuse as a promotion for eating meat by people.Eating meat or not entirely based on the person.If someone is capable of understanding my eating will contribute to further killing of animals such a person should stop eating meat.But this point cannot be generalized to all Buddhist because it is not the way karma works.If we apply this to all of the buddhist dhamma becomes a religion and it will be a false dhamma or a false believe.
    Therefor you should not come to an conlusion that Buddhist try to eat meat as well as achieve niravana.It's not a valid point in our understanding.

    It is entirely up to you.