මදුරුවෙක් කෑවොත් පිබල එලනව මිසක් ඌව මරන්නෙ නෑ..
![]()
ඔය සල්ලිවලින් පිං කලා කියලා එච්චර කුසල් රැස් වෙන්නෙ නෑ. කුසල් රැස් කරන්නෙ නැතුව නිවන් දකින්න බෑ. කුසල් රැස් කරන්න කරන්න ඕනෙ පාරමිතා හැටියට . සල්ලි කියන්නෙ තමන් මහන්සියෙන් උපයන ඒව විතරක් නෙවෙයි, අනුන්ගෙ මහන්සියෙන උපයන ඒවා වියදම් කරල පිං කලාට කුසල් වඩන්න බෑ.

අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා බං. නමුත් සෝමා ඇන්ටි පසුකාලයේ මිත්‍යයාවක් පස්සේ ගියාට ජීවිතේට සෑහෙන පින් එක් රැස් කරගෙන තියෙනවා.
ඔය සල්ලිවලින් පිං කලා කියලා එච්චර කුසල් රැස් වෙන්නෙ නෑ. කුසල් රැස් කරන්නෙ නැතුව නිවන් දකින්න බෑ. කුසල් රැස් කරන්න කරන්න ඕනෙ පාරමිතා හැටියට . සල්ලි කියන්නෙ තමන් මහන්සියෙන් උපයන ඒව විතරක් නෙවෙයි, අනුන්ගෙ මහන්සියෙන උපයන ඒවා වියදම් කරල පිං කලාට කුසල් වඩන්න බෑ.

සෝමා ඇන්ටි හම්බ කරපු හැටියට බය හිතිලා තමා පින් අතේ වැඩට බහින්න ඇත්තෙ... කොහොම හරි ඉතින් කරපු පිනෙන් නිවන් දකින්න ලැබේවා කියලා තමා කියන්න තියෙන්නෙ...
මොකද ඔය ගොඩක් සල්ලි තියන උන් උපයපු ක්‍රම එලියට එන්නෙ මරුනාම.
මැරිච්ච උන් උත්තර දෙන්නෙ නැති නිසා ඕන බොරුවක් කියන්න පුලුවන්
නවලෝක මුදලාලි අනෙක් පොර 

ඔක්කොමත් හරි යකොව්
අපේ ගෙදර ඇවිල්ලා අපේ අම්මා උයලා දීපු සම්බෝලයි පරිප්පුයි කරවල බැදුමයි එක්ක
බත් කන්න බැහැ කියලා ...
මාවත් ඇදගෙන ටවුන් එකට ගිහිං හම්බ හෝටලේකට රිංගලා
මම බලාගෙන ඉන්නකොටම පාරාටත් එක්ක චවු චවු ගාලා හරක් මස් කෑලි පහක් හයක්ම කාපු එකෙක්
මෙතන ඇවිල්ලා රහත් වෙලා වගේ බුදු ටෝක් දෙද්දී මට තවත් ඉවසාගෙන ඉන්න බැරිවුණා ..
අනේ අම්මපා මෙහෙමත් එවුන්
බුදු බණ දාගෙන මෙතන ටෝක් එක දෙන්නේ නම් හරියට ලබන ආත්මේ බුදුවෙන්න වගේ
හැබැයි ගිය පාර උගේ උපන්දිනේට බයිට් එකට දීලා තිබුනේ
වටු කුරුළු මසුයි කළුකුන් මසුයි ...

මදුරුවෙක් කෑවොත් පිබල එලනව මිසක් ඌව මරන්නෙ නෑ..

අනේ හුකේ
මෙව්වා අහන්න උනානේ ඉතිං අපිට
පාර අයිනේ තණකොළ කකා ඉන්න එළදෙනක් දැක්කත් කෙලගිලින එකා
මදුරුවාව පිබලා එලවනවාලු
මදුරුවාගේ වල්ලට වෙන්න ඇති පිබින්නේ ........

ඔක්කොමත් හරි යකොව්
අපේ ගෙදර ඇවිල්ලා අපේ අම්මා උයලා දීපු සම්බෝලයි පරිප්පුයි කරවල බැදුමයි එක්ක
බත් කන්න බැහැ කියලා ...
මාවත් ඇදගෙන ටවුන් එකට ගිහිං හම්බ හෝටලේකට රිංගලා
මම බලාගෙන ඉන්නකොටම පාරාටත් එක්ක චවු චවු ගාලා හරක් මස් කෑලි පහක් හයක්ම කාපු එකෙක්
මෙතන ඇවිල්ලා රහත් වෙලා වගේ බුදු ටෝක් දෙද්දී මට තවත් ඉවසාගෙන ඉන්න බැරිවුණා ..
අනේ අම්මපා මෙහෙමත් එවුන්
බුදු බණ දාගෙන මෙතන ටෝක් එක දෙන්නේ නම් හරියට ලබන ආත්මේ බුදුවෙන්න වගේ
ඒත් පාරේ යද්දී හරකෙක් පේන්න බැහැ කෙල ගිලිනවා
ඒ මදිවට ගිය පාර උගේ උපන්දිනේට බයිට් එකට දීලා තිබුනේ
වටු කුරුළු මසුයි කළුකුන් මසුයි ...

හයියෝ හැමිනෙනව කියල කියවෙනව තව පොඩ්ඩෙන් 

අනේ හුකේ
මෙව්වා අහන්න උනානේ ඉතිං අපිට
පාර අයිනේ තණකොළ කකා ඉන්න එළදෙනක් දැක්කත් කෙලගිලින එකා
මදුරුවාව පිබලා එලවනවාලු
මදුරුවාගේ වල්ලට වෙන්න ඇති පිබින්නේ ........

ගනේමුල්ලෙන් සලුපට අහසටහ්
අනේ හුකේ
මෙව්වා අහන්න උනානේ ඉතිං අපිට
පාර අයිනේ තණකොළ කකා ඉන්න එළදෙනක් දැක්කත් කෙලගිලින එකා
මදුරුවාව පිබලා එලවනවාලු
මදුරුවාගේ වල්ලට වෙන්න ඇති පිබින්නේ ........

methana buduhamduruwoi dewadattege rulesui patalagena mchn.oka godak mehe aya patalawagena.buduhamduruwo kisima deyal limit kare ne.yam deyak karama eke consequences witarai kivve.anith okoma akapa scene minissu hadagatta ewa.
owa devadattage rules
According to the Pāli Canon, he taught his sangha to adopt five tapas (literally, austerities) throughout their lives:
https://en.wikipedia.org/wiki/Devadatta
- that monks should dwell all their lives in the forest,
- that they should accept no invitations to meals, but live entirely on alms obtained by begging,
- that they should wear only robes made of discarded rags and accept no robes from the laity,
- that they should dwell at the foot of a tree and not under a roof,
- that they should abstain completely from fish and flesh.
The thirteen dhutanga practices
1. Refuse-rag-wearer's Practice (pamsukulik'anga) — wearing robes made up from discarded or soiled cloth and not accepting and wearing ready-made robes offered by householders.
2. Triple-robe-wearer's Practice (tecivarik'anga) — Having and wearing only three robes and not having additional allowable robes.
3. Alms-food-eater's Practice (pindapatik'anga) — eating only food collected on pindapata or the almsround while not accepting food in the vihara or offered by invitation in a layman's house.
4. House-to-house-seeker's Practice (sapadanik'anga) — not omitting any house while going for alms; not choosing only to go to rich households or those selected for some other reason as relations, etc.
5. One-sessioner's practice (ekasanik'anga) — eating one meal a day and refusing other food offered before midday. (Those Gone Forth may not, unless ill, partake of food from midday until dawn the next day.)
6. Bowl-food-eater's Practice (pattapindik'anga) — eating food from his bowl in which it is mixed together rather than from plates and dishes.
7. Later-food-refuser's Practice (khalu-paccha-bhattik'anga) — not taking any more food after one has shown that one is satisfied, even though lay-people wish to offer more.
8. Forest-dweller's Practice (Araññik'anga) — not dwelling in a town or village but living secluded, away from all kinds of distractions.
9. Tree-root-dweller's Practice (rukkhamulik'anga) — living under a tree without the shelter of a roof.
10. Open-air-dweller's Practice (abbhokasik'anga) — refusing a roof and a tree-root, the practice may be undertaken sheltered by a tent of robes.
11. Charnel-ground-dweller's Practice (susanik'anga) — living in or nearby a charnel-field, graveyard or cremation ground (In ancient India there would have been abandoned and unburied corpses as well as some partially cremated corpses in such places.)
12. Any-bed-user's Practice (yatha-santhatik'anga) — being satisfied with any dwelling allotted as a sleeping place.
13. Sitter's Practice (nesajjik'anga) — living in the three postures of walking, standing and sitting and never lying down.
mae okoma devadattage followerslagen apu nithi
ජිවත්ව හිටියත් කවුද බං කළුසල්ලි උපයන විදිය කියන්නෙ? හැබැයි ඉතිං මැරෙන්න මොහොතක් තියා හරි මතක් වෙන්න ඇති ඒවත්නවලෝක මුදලාලි අනෙක් පොර
![]()

සබ්ස්ක්රයිබ්ඩ් ෆොර් එඩියුකේශන පර්පසස්..

අනේ හුකේ
මෙව්වා අහන්න උනානේ ඉතිං අපිට
පාර අයිනේ තණකොළ කකා ඉන්න එළදෙනක් දැක්කත් කෙලගිලින එකා
මදුරුවාව පිබලා එලවනවාලු
මදුරුවාගේ වල්ලට වෙන්න ඇති පිබින්නේ ........