සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මොනා හරි කියපන් දැන්. මට බැනපන් කුමාර එක්ක මේකේ වලියක් ඇදගත්තට පුලුවන් නම් දැන්. සාධාරණව හිතලා බලපන් හරියට.

    mama ubata banne naha ban mamakiwuwe darmaya ganakatha karanakotawath santhawa katha karannakiyalaa saho
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    තොගෙ අවජාතක කම රිප්ලයි වලින්ම පේනව :lol:. ආගම ඉතුරු කරපන් ඒක අදහන මිනිස්සුන්ට.

    මට ඌ කෑවත් එකයි නොකෑවත් එකයි බන්. ඒත් බලහන් මස් මාළු කෑමක් ප්‍රොමෝට් කරන්නෙ නෑ බුදු දහමෙන්, ඒක ගැනයි කියන්න ඕන උනේ. හොඳට මස් මාළු බුදින ගමන් තමන් තරම් හොඳට බුද්ධාගම දන්න වෙන කවුරුත් නෑ කියන එකනෙ කියන්නෙ.

    මමත් මචන් කාටවත් ඇඟිල්ල දික් කරලා නෙවෙයි කිව්වේ. කන්න ඕන එකා හොයා ගන්න හේතු තමයි සූකර මද්දව, ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය වගේ දේවල් ගාවගෙන කෙස් පැලෙන තර්ක දාලා කන්න හේතු හොයා ගන්නවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    mama ubata banne naha ban mamakiwuwe darmaya ganakatha karanakotawath santhawa katha karannakiyalaa saho

    හ්ම්ම් කුමාර ගොයිය හොද මිනිහ..
    fb එකේ මාත් එක්ක ආදරේ කරනව දවසම..

    2.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමාජෙ විසින් ෆෝර්ස් කරන විදියට තමයි බං සේරම වෙන්නෙ..
    දෙයක් හොයල බලන්නෙ නැතුව නිගමනයන්ට එන්න හදනව බහුතරයකගෙ මතය ඒක නිසා.. පොඩි කාලෙ අපිත් හිතන් හිටියෙ මස් කෑවොත් පව් කියල තමයි බං බොරු කියන්නෙ මොකටද..
    හොයන්නෙ බලන්නෙ නැතුව හැමෝම කියනවට පිළිගන්න මේක ඉස්ලාම් නෙවේ නෙ බං..
    මොලයක් තියනව හිතන්න පුළුවන්..

    පිළිගන්න අකමැති උන්ට බලෙන් පිළිගන්නවන්න අපි යන්න ඕන නෑ..
    මස් කෑවොත් පව් කියල හිතට එන්නෙ හිතේ ඇති වෙන අනුකම්පාව නිසා තමයි.. ඒක වරදක් නෙවේ..
    එත් බොරුවට මිත්‍යාව පස්සෙ දුවල වැඩක් නැහැ නෙ බං..

    JfLralm.jpg

    මට මතුඋන ගැටලුව තමයි එතකොට වන්නි හතුපත්ත‍ුවේ බඩගිනි වෙලා කැලේකට වැදිලා අමාරැවෙන් රැකගෙන ඉදලා සතෙක් මරන් කන එකාට, ගෙදර නිකන් ආතල් එකේ ඉදලා මස් කන්න ආසාවක් ඇවිල්ලා කඩෙන් මස් රාත්තලක් විතර අරන් යන එක‍ාට වඩා පවු පිරෙනවද කියන එක?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මමත් මචන් කාටවත් ඇඟිල්ල දික් කරලා නෙවෙයි කිව්වේ. කන්න ඕන එකා හොයා ගන්න හේතු තමයි සූකර මද්දව, ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය වගේ දේවල් ගාවගෙන කෙස් පැලෙන තර්ක දාලා කන්න හේතු හොයා ගන්නවා

    උඹත් එක්ක එකගවෙන පලවෙනි වතාවද කොහෙද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    onna owa allala danna Malli..Oya kumaraya mas maalu kanna epa kiyanne anith aya kanawa balan inna bari kamata..Dan mulu loketama thaman vege kiyala pracharaya karala thiyena nisa horen kannath bane..;):lol:

    Mona de wunath chethanawa thamai moolika wenne..kenek thamange pawathma gana pamanak salakala nan mas mansha unath aharayata ganne ethana kisima pawak akusalayak na mama danna widihata..

    Anika eka eka ekkenage kamaththa..ewa wenas karanna hithana eken nikan ahaka indan paw purawaganna wenne..anthimata mas maalu kana kenata wada paw pirila thiyenne mas maalu nokana ayata..
    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සමාජෙ විසින් ෆෝර්ස් කරන විදියට තමයි බං සේරම වෙන්නෙ..
    දෙයක් හොයල බලන්නෙ නැතුව නිගමනයන්ට එන්න හදනව බහුතරයකගෙ මතය ඒක නිසා.. පොඩි කාලෙ අපිත් හිතන් හිටියෙ මස් කෑවොත් පව් කියල තමයි බං බොරු කියන්නෙ මොකටද..
    හොයන්නෙ බලන්නෙ නැතුව හැමෝම කියනවට පිළිගන්න මේක ඉස්ලාම් නෙවේ නෙ බං..
    මොලයක් තියනව හිතන්න පුළුවන්..

    පිළිගන්න අකමැති උන්ට බලෙන් පිළිගන්නවන්න අපි යන්න ඕන නෑ..
    මස් කෑවොත් පව් කියල හිතට එන්නෙ හිතේ ඇති වෙන අනුකම්පාව නිසා තමයි.. ඒක වරදක් නෙවේ..
    එත් බොරුවට මිත්‍යාව පස්සෙ දුවල වැඩක් නැහැ නෙ බං..

    JfLralm.jpg

    මම කියවන්න ගියේ නෑ බං මේකේ උන්ට. මේ ත්‍රෙඩ් එකේ රයිගමයා අහපු නිසයි මම කිව්වේ. ඒකට කොහෙවත් යන හිපා‍ටුවෝ ඇවිත් කියනවා අන්තිමට බුද්ධාගමෙන් මස් මාලු කෑමක් ප්‍රමෝට් කරලා නැතිලු. අනික් උන්ට අදහන්න බුද්ධාගම ඉතිරි කරපන්ලු.

    උන් ඔක්කොම දුවන්නේ මිත්‍යයාවක් පස්සේ. බොරු කියන්නේ මොකටද මමත් හිතාගෙන හිටියේ මස් මාලු කෑවම පව් සිද්ධ වෙනවා කියලා තමයි බං. ඒත් අවුරුදු දෙකකට උඩදි අලුත් අවුරුද්දට පොඩි කාලේ ඉඳන් අපි යන දුර පංසලක හාමුදුරුවන්ව බලන්න ගිය දවසේ දවල් දානෙත් අරගෙන හාමුදුරුවෝ බුද්ධ පූජාවට මාලු තිබ්බා. ඕකෙන් තමයි ඒක ඇදිලා ඇවිල්ලා මම ඇහුවේ. අන්තිමට පැය 3 - 4 ක් ඒ හාමුදුරුවෝ විස්තර කරලා දුන්නා. අන්තිමට ඒ හාමුදුරුවෝ කියපු ත්‍රිපිටකයේ තැන් ටික ෆෝන් එකේ ඩ්‍රාෆ්ට් මැසේක් එකක ටයිප් කරගෙන ඇවිත් කොනක ඉඳන් කියෝලා තමයි දැනගත්තේ.

    මේකේ ඉන්න O/L වල බුද්ධාගමට A එකක් ගත්තු සියල්ල දත් බෞද්ධයින්ට මම ආපුම දවස් වල තුන්වෙනි සිල්පදේ කැඩෙන විදිහ ගැන කියලා දෙන්න ත්‍රෙඩ් එකක් දාලා මව, පියා රකින කතාන්දර හිටං කියවන්න ගිහින් අන්තිමට ඒකත් සධාරණිකරණය කරගෙන ආපු උන් නෙ බං මේකේ ඉන්නේ. තව වෙන මොන කතාද.

    යන්නම් වාලේ ඔක්කොම යනවා. සතා ගැන එන අනුකම්පාව වෙනයි නමුත් පවක් සිද්ධ වෙනවා කියලා ඕකට උන්ම ගාවගන්න තැන තමයි බං වරද තියෙන්නේ. කොහොමත්මගේ රස්සාවේ හැටියට මස් මාලු කෑම ප්‍රමෝට් කරන්න වෙනවා බං. Iron deficiency Anaemia එහෙම තියෙන ගොඩක් උන්ට සප්ලිමන්ට් ගන්නේ නැතිව හීම් අයන ඒ කිව්වේ ශරීරයට වැඩියෙන් උරා ගන්න අයන ගන්න පුලුවන් පහසුම ප්‍රභවය සත්තව පීකුදු.සහ මාංශ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සමන්තභද්‍ර චීවර දාරියා යනු කවුද , ඔහු ගේ දේශනාවන් මොනවාද , ඔහු වැරදිද , හරිද බව නොදන්නා බැවින් අදහස් දැක්වීමෙන් වැළකී සිටිනවා . :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    mama ubata banne naha ban mamakiwuwe darmaya ganakatha karanakotawath santhawa katha karannakiyalaa saho

    මුලදි ධර්මය ගැන කතා කරලා නෑ බං. කුමාරගේ සීන් එකෙන් පස්සේ මම බොහොම යටහත් පහත්ව සංවරව කතා කලේ. සෝමට කටිය අනම් මනම් කියද්දි මම කියලා ඇති පින් කරපුවා තියෙනවා කියලා පවට වඩා. පස්සේ මේ කොහෙවත්නැති හිපා‍ටුවෙක්ට මහත්මයා කියලා කතා කලාම දැක්කනේ මට කතා කල විදිහ. එහෙම උන්ට ශාන්තව කතා කරන්න බෑ බං. සංවරව කතා කලාම අරම අමතද්දි උන්ට උන්ගේ භාෂවෙන්ම ජාතකයේ පැටර්න් එකෙන්ම අමතන්න වෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    onna owa allala danna Malli..Oya kumaraya mas maalu kanna epa kiyanne anith aya kanawa balan inna bari kamata..Dan mulu loketama thaman vege kiyala pracharaya karala thiyena nisa horen kannath bane..;):lol:

    Mona de wunath chethanawa thamai moolika wenne..kenek thamange pawathma gana pamanak salakala nan mas mansha unath aharayata ganne ethana kisima pawak akusalayak na mama danna widihata..

    Anika eka eka ekkenage kamaththa..ewa wenas karanna hithana eken nikan ahaka indan paw purawaganna wenne..anthimata mas maalu kana kenata wada paw pirila thiyenne mas maalu nokana ayata..
    :rofl::rofl:

    අවුරුදු ගානක් වෙජිටේරියන් වෙලා ඉඳලා ඔයාගේ FBC එකේ රිපෝර්ට් බැලුවම දැක්කනේ අක්කේ හිමොග්ලොබින් වලට වෙලා තිබ්බ දේ? ඒ නිසා මම නම් මස් මාලු කෑම ප්‍රමෝට් කරනවා. මොකද දුප්පත් අහිංසක මිනිස්සුන්ට අයන් සප්ලිමන්ට් ගහන්න යන වියදමට වඩා මස් කෑල්ලක් මාලු කෑල්ලක් අරගෙන කන්න පුලුවන්. ඒ වගේම රක්තහීනතාවය ආවම දහස් ගණන් ටෙස්ට් වලට වියදම් කරන වෙලේ මස් කෑල්ලක් මාලු කෑල්ලක් කාලා අසනීප වලින් ආරක්ෂා වෙන්න පුලුවන්. මම කියන්නේ ලංකාවේ බහුතරයක් වෙන දුප්පත් මිනිස්සු ගැන මිසක් මාංශ වෙනුවට ආදේශක කන්න මුදල් අතේ යහමින් තියෙන උන්දලා ගැන නෙමෙයි. රස්සාවෙන් ප්‍රමෝට් කලාට මම බුද්ධාගමෙන් මස් මාලු කෑම ගැන ප්‍රමෝට් කරලා නෑ. අනික මම කිව්වේ ටික කාලෙකට කලියෙන් පණ තියෙන කළපු කකුලුවෝ ටිකක් මම මිලට අරගෙන ගිහින් කළපුවට අත ඇරියා කියලා. මට හොඳටම ශුවර් මේකේ මස් මාලු කෑම පවක් කියලා කෑ ගහන එක සිපයියෙක් ඒ වගේ වැඩක් ලොවෙත් කරලා නෑ. කී බෝර්ඩ් එකෙන් කෑ ගහනවා විතරයි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දන්න විදිහටනම් ඔය සොමා එදිරි සින්හ ගොඩම් මිනිස්සුන්ට උදව් කරලා තියෙනවාහ් හැබැයි අර උගස් ගන්න තැනක් හදලා එකෙන් නම් මිනිස්සු නැත්තට නැති උනාහ් ඩ්‍රග්ස් , ඇල්කොහොල් වලටහ් ඇබ්බැහි වුන එවුන් ගෙවල් වල තියෙනහ් ෆැන් හිටo ගලවගෙන ගිහිල්ලා අඩු ගානට දිලා සින්න කරගත්ත සින් තිබ්බා ....
    හැබැයි කිව්වත් වගේ අන්තිම කාලෙදිනම් මෙයා මිත්‍යා දෘශ්ටික බර වෙලා වැඩි කොටින්ම කිව්වොත් අර චිවර දාරියා මෙයාව අල්ලෙහ් නැටෙව්වා අල්ලේ නටවලාහ් තමා තරු 7තේ දාන සෙට් කරගත්තෙහ්
    මස් ගැන කියනවනම් බුද්ධ ධර්මයට අනුව චෙතනාව තමා හැම දෙටම මුල වෙන්නෙහ් සතෙක් මරන්න චෙතනාව ඇති උනත් එතන පවක් ... එත් කවදාවත් දැකපු නැති සතෙක් සුපර් මාර්කෙට් එකෙන් ගෙනල්ල කනවා කියනෙහ් එකේ නම් මම හිතන විදිහට පවක් වෙන්නහ් විදිහක් නැහ්
    මගේ මතේ නම් ඉන්න කාලේ දත් තියෙනහ් කාලේ මිනිස්සු කාලා බිලා (කනමදයා වගේහ් නෙමෙහ්) ඉන්නහ් ඔනි බුද්ධ ධර්ම්යට අනුකුලව.
     
    :yes::yes::lol:
     
    :lol::lol::lol: බෝතලේ කටේ තියන් ගහනවා වගේ නේද බං උඹත්. :lol::lol::lol:

    උඹට හිතෙන විදිහ විතරක් නෙමෙයි බං ත්‍රිපිටකයේ ඒ කිව්වේ සූත්‍ර හා විනය පිටක වලත් විස්තර කරලා තියෙන විදිහත් ඕක තමයි බං. ඕලෙවල් වලට A පාස් එකක් අරගෙන සියල්ල දත් කියලා එතනින් එහාට බෞද්ධ පොතක් අල්ලපු නැති සිපයියෙක් ඉතින් හිතාගෙන ඉන්නේ නම් අපි මේ කියන එව්වා වලින් බුදුදහම මස් මාලු කෑම ගැන ප්‍රමෝට් කරනවා කියලා තමයි බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සමන්තභද්‍ර චීවර දාරියා යනු කවුද , ඔහු ගේ දේශනාවන් මොනවාද , ඔහු වැරදිද , හරිද බව නොදන්නා බැවින් අදහස් දැක්වීමෙන් වැළකී සිටිනවා . :dull:

    පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ කියලා ඉස්සර දොරමඩලාවට ඇවිත් විචිත්‍රවත් ලෙස ධර්මය දේශනා කරපු හාමුදුරුවන්ට ඇමරිකාවට ගිහින් එද්දි මොලේට මොකක් හරි වෙලා සමන්ත භද කියලා නම වෙනස් කරගෙන එයා අරහත් ඵලය ලබාගෙන අමා මෑණී භාග්‍යයවත් වෙලා කියලා කියා ගත්තා. ඒ පුද්ගලයාගේ ප්‍රධාන දායිකාව උනේ මෙතුමිය. මෙතුමිය විශාකාවට සම කරලා තිබ්බා ඒ චීවර දාරියා.
     
    • Like
    Reactions: ashmi

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ත්‍රෙඩ් එකේ මාතෘකාව අග මෙහෙසිය නෙමෙයි අග්‍ර ශ්‍රාවිකාව වගේ නේද බං වෙන්න ඕනා...:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනේ කපපල්ලා බං රෙප් කපාගන්න බැරිනම් මලෝ ගනින්. මට රෑට කන්න තියෙන රෙප් ටිකනේ උඹලා කපන්නේ. කපන කොට පිට කොන්ද පොඩ්ඩක් සෙට් කරගෙන නමත් දාලා පිරිමියෙක් වගේම කපන්න පුලුවන් නම් තමයි වැදගත් දේ. :lol: