මොනා හරි කියපන් දැන්. මට බැනපන් කුමාර එක්ක මේකේ වලියක් ඇදගත්තට පුලුවන් නම් දැන්. සාධාරණව හිතලා බලපන් හරියට.
mama ubata banne naha ban mamakiwuwe darmaya ganakatha karanakotawath santhawa katha karannakiyalaa saho
මොනා හරි කියපන් දැන්. මට බැනපන් කුමාර එක්ක මේකේ වලියක් ඇදගත්තට පුලුවන් නම් දැන්. සාධාරණව හිතලා බලපන් හරියට.
තොගෙ අවජාතක කම රිප්ලයි වලින්ම පේනව. ආගම ඉතුරු කරපන් ඒක අදහන මිනිස්සුන්ට.
මට ඌ කෑවත් එකයි නොකෑවත් එකයි බන්. ඒත් බලහන් මස් මාළු කෑමක් ප්‍රොමෝට් කරන්නෙ නෑ බුදු දහමෙන්, ඒක ගැනයි කියන්න ඕන උනේ. හොඳට මස් මාළු බුදින ගමන් තමන් තරම් හොඳට බුද්ධාගම දන්න වෙන කවුරුත් නෑ කියන එකනෙ කියන්නෙ.
mama ubata banne naha ban mamakiwuwe darmaya ganakatha karanakotawath santhawa katha karannakiyalaa saho
හ්ම්ම් කුමාර ගොයිය හොද මිනිහ..
fb එකේ මාත් එක්ක ආදරේ කරනව දවසම..
![]()

ubala bara kathawakane ekayi bada nokareසමාජෙ විසින් ෆෝර්ස් කරන විදියට තමයි බං සේරම වෙන්නෙ..
දෙයක් හොයල බලන්නෙ නැතුව නිගමනයන්ට එන්න හදනව බහුතරයකගෙ මතය ඒක නිසා.. පොඩි කාලෙ අපිත් හිතන් හිටියෙ මස් කෑවොත් පව් කියල තමයි බං බොරු කියන්නෙ මොකටද..
හොයන්නෙ බලන්නෙ නැතුව හැමෝම කියනවට පිළිගන්න මේක ඉස්ලාම් නෙවේ නෙ බං..
මොලයක් තියනව හිතන්න පුළුවන්..
පිළිගන්න අකමැති උන්ට බලෙන් පිළිගන්නවන්න අපි යන්න ඕන නෑ..
මස් කෑවොත් පව් කියල හිතට එන්නෙ හිතේ ඇති වෙන අනුකම්පාව නිසා තමයි.. ඒක වරදක් නෙවේ..
එත් බොරුවට මිත්‍යාව පස්සෙ දුවල වැඩක් නැහැ නෙ බං..
![]()
මමත් මචන් කාටවත් ඇඟිල්ල දික් කරලා නෙවෙයි කිව්වේ. කන්න ඕන එකා හොයා ගන්න හේතු තමයි සූකර මද්දව, ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය වගේ දේවල් ගාවගෙන කෙස් පැලෙන තර්ක දාලා කන්න හේතු හොයා ගන්නවා

සමාජෙ විසින් ෆෝර්ස් කරන විදියට තමයි බං සේරම වෙන්නෙ..
දෙයක් හොයල බලන්නෙ නැතුව නිගමනයන්ට එන්න හදනව බහුතරයකගෙ මතය ඒක නිසා.. පොඩි කාලෙ අපිත් හිතන් හිටියෙ මස් කෑවොත් පව් කියල තමයි බං බොරු කියන්නෙ මොකටද..
හොයන්නෙ බලන්නෙ නැතුව හැමෝම කියනවට පිළිගන්න මේක ඉස්ලාම් නෙවේ නෙ බං..
මොලයක් තියනව හිතන්න පුළුවන්..
පිළිගන්න අකමැති උන්ට බලෙන් පිළිගන්නවන්න අපි යන්න ඕන නෑ..
මස් කෑවොත් පව් කියල හිතට එන්නෙ හිතේ ඇති වෙන අනුකම්පාව නිසා තමයි.. ඒක වරදක් නෙවේ..
එත් බොරුවට මිත්‍යාව පස්සෙ දුවල වැඩක් නැහැ නෙ බං..
![]()

mama ubata banne naha ban mamakiwuwe darmaya ganakatha karanakotawath santhawa katha karannakiyalaa saho
onna owa allala danna Malli..Oya kumaraya mas maalu kanna epa kiyanne anith aya kanawa balan inna bari kamata..Dan mulu loketama thaman vege kiyala pracharaya karala thiyena nisa horen kannath bane..
Mona de wunath chethanawa thamai moolika wenne..kenek thamange pawathma gana pamanak salakala nan mas mansha unath aharayata ganne ethana kisima pawak akusalayak na mama danna widihata..
Anika eka eka ekkenage kamaththa..ewa wenas karanna hithana eken nikan ahaka indan paw purawaganna wenne..anthimata mas maalu kana kenata wada paw pirila thiyenne mas maalu nokana ayata..![]()
අවුරුදු ගානක් වෙජිටේරියන් වෙලා ඉඳලා ඔයාගේ FBC එකේ රිපෝර්ට් බැලුවම දැක්කනේ අක්කේ හිමොග්ලොබින් වලට වෙලා තිබ්බ දේ? ඒ නිසා මම නම් මස් මාලු කෑම ප්‍රමෝට් කරනවා. මොකද දුප්පත් අහිංසක මිනිස්සුන්ට අයන් සප්ලිමන්ට් ගහන්න යන වියදමට වඩා මස් කෑල්ලක් මාලු කෑල්ලක් අරගෙන කන්න පුලුවන්. ඒ වගේම රක්තහීනතාවය ආවම දහස් ගණන් ටෙස්ට් වලට වියදම් කරන වෙලේ මස් කෑල්ලක් මාලු කෑල්ලක් කාලා අසනීප වලින් ආරක්ෂා වෙන්න පුලුවන්. මම කියන්නේ ලංකාවේ බහුතරයක් වෙන දුප්පත් මිනිස්සු ගැන මිසක් මාංශ වෙනුවට ආදේශක කන්න මුදල් අතේ යහමින් තියෙන උන්දලා ගැන නෙමෙයි. රස්සාවෙන් ප්‍රමෝට් කලාට මම බුද්ධාගමෙන් මස් මාලු කෑම ගැන ප්‍රමෝට් කරලා නෑ. අනික මම කිව්වේ ටික කාලෙකට කලියෙන් පණ තියෙන කළපු කකුලුවෝ ටිකක් මම මිලට අරගෙන ගිහින් කළපුවට අත ඇරියා කියලා. මට හොඳටම ශුවර් මේකේ මස් මාලු කෑම පවක් කියලා කෑ ගහන එක සිපයියෙක් ඒ වගේ වැඩක් ලොවෙත් කරලා නෑ. කී බෝර්ඩ් එකෙන් කෑ ගහනවා විතරයි.

දන්න විදිහටනම් ඔය සොමා එදිරි සින්හ ගොඩම් මිනිස්සුන්ට උදව් කරලා තියෙනවාහ් හැබැයි අර උගස් ගන්න තැනක් හදලා එකෙන් නම් මිනිස්සු නැත්තට නැති උනාහ් ඩ්‍රග්ස් , ඇල්කොහොල් වලටහ් ඇබ්බැහි වුන එවුන් ගෙවල් වල තියෙනහ් ෆැන් හිටo ගලවගෙන ගිහිල්ලා අඩු ගානට දිලා සින්න කරගත්ත සින් තිබ්බා ....
හැබැයි කිව්වත් වගේ අන්තිම කාලෙදිනම් මෙයා මිත්‍යා දෘශ්ටික බර වෙලා වැඩි කොටින්ම කිව්වොත් අර චිවර දාරියා මෙයාව අල්ලෙහ් නැටෙව්වා අල්ලේ නටවලාහ් තමා තරු 7තේ දාන සෙට් කරගත්තෙහ්
මස් ගැන කියනවනම් බුද්ධ ධර්මයට අනුව චෙතනාව තමා හැම දෙටම මුල වෙන්නෙහ් සතෙක් මරන්න චෙතනාව ඇති උනත් එතන පවක් ... එත් කවදාවත් දැකපු නැති සතෙක් සුපර් මාර්කෙට් එකෙන් ගෙනල්ල කනවා කියනෙහ් එකේ නම් මම හිතන විදිහට පවක් වෙන්නහ් විදිහක් නැහ්
මගේ මතේ නම් ඉන්න කාලේ දත් තියෙනහ් කාලේ මිනිස්සු කාලා බිලා (කනමදයා වගේහ් නෙමෙහ්) ඉන්නහ් ඔනි බුද්ධ ධර්ම්යට අනුකුලව.

බෝතලේ කටේ තියන් ගහනවා වගේ නේද බං උඹත්. 

සමන්තභද්‍ර චීවර දාරියා යනු කවුද , ඔහු ගේ දේශනාවන් මොනවාද , ඔහු වැරදිද , හරිද බව නොදන්නා බැවින් අදහස් දැක්වීමෙන් වැළකී සිටිනවා .![]()
ත්‍රෙඩ් එකේ මාතෘකාව අග මෙහෙසිය නෙමෙයි අග්‍ර ශ්‍රාවිකාව වගේ නේද බං වෙන්න ඕනා...![]()