සමන්තුරේට STF පනී
ශ්‍රී ලංකා පොලිසියට හා Stf එකට ලැබුණු ක්ශණික ඔත්තුවක් මත සමන්තුරේ ප්‍රදේශයට අද පොලිස් විශේෂ කාර්‍ය බලකාය සෝදිසි මෙහෙයුමක් දියත් කරා. මෙහිදී ජීව උණ්ඩ ඩෙටනේටර් හා බෝම්බ සැදීමට යොදාගන්නා භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත්තා.
මේ අනුව උදේ ජීව උණ්ඩ 64 ක්ද ඊයම් බෝල හා ඩෙටනේටර් කොටස් කිහිපයක් සමග එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ