සමන්තුරේට STF පනී

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමන්තුරේට STF පනී

    ශ්‍රී ලංකා පොලිසියට හා Stf එකට ලැබුණු ක්ශණික ඔත්තුවක් මත සමන්තුරේ ප්‍රදේශයට අද පොලිස් විශේෂ කාර්‍ය බලකාය සෝදිසි මෙහෙයුමක් දියත් කරා. මෙහිදී ජීව උණ්ඩ ඩෙටනේටර් හා බෝම්බ සැදීමට යොදාගන්නා භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත්තා.

    මේ අනුව උදේ ජීව උණ්ඩ 64 ක්ද ඊයම් බෝල හා ඩෙටනේටර් කොටස් කිහිපයක් සමග එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අල්ලාහ් හූ අක්බර්.... ඩෝං

    ආයේ පටන් ගන්න වගේ හදන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ දැන් අර මේකෙ මැරෙන්න හදපු උන්..:lol:

    උන් ත්‍රස්තවාදයට විරුද්ධ නෑ බන් නගර සබාවට විතරයි විරුද්ධ..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ශ්‍රී ලංකා පොලිසියට හා Stf එකට ලැබුණු ක්ශණික ඔත්තුවක් මත සමන්තුරේ ප්‍රදේශයට අද පොලිස් විශේෂ කාර්‍ය බලකාය සෝදිසි මෙහෙයුමක් දියත් කරා. මෙහිදී ජීව උණ්ඩ ඩෙටනේටර් හා බෝම්බ සැදීමට යොදාගන්නා භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත්තා.

    මේ අනුව උදේ ජීව උණ්ඩ 64 ක්ද ඊයම් බෝල හා ඩෙටනේටර් කොටස් කිහිපයක් සමග එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ

    ඔව්ව ඇඩ් බන්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    උන් ත්‍රස්තවාදයට විරුද්ධ නෑ බන් නගර සබාවට විතරයි විරුද්ධ..

    ඉතින් උට්ටො අන්තවාදී පක්ක්කුන්ට නගරසබා දෙන එකද හරි?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් උට්ටො අන්තවාදී පක්ක්කුන්ට නගරසබා දෙන එකද හරි?

    ඒක රජයේ පාලනය යටතේ තියෙන පාලන ඒකකයක් නේ බන්?..... ඉතින් ඒක දෙන එක නීතියට අනුකූල නැද්ද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    දැන් කල්මුණේට ඒක අදාළ වෙන්නේ නැද්ද බන් ? දැන් කල්මුනේ මුස්ලිම් උන් අඩුවෙලා නේ :rolleyes:

    Namikawa adu wela ekada master plan eka?🤯