මෙයා රහත් වෙලාලුද ඉන්නේ ?

![]()
එයා මෙයා කියන්න තොට පිස්සුද යකෝ! ආර්ය උපවාදයක් වෙයි. ගරුසරු ඇතිව කතාකරහං අපේ අරිහුතුන්, ආහ් සොරි අපේ අරිහතුන් වහන්සේට!

අරිහතුන් වහන්සේ කියන විදියට රහත් වෙන එක , නිවන් දකින එක සිම්පල් දෙයක් වගේ නේද ?![]()


පෝරිසාදයා;24343276 said:තිත්තගල්ලෙ ට.මොකො බන් වෙලා තියෙන්නෙ ..මිනිහත් මෙයාගෙ ගෝලයෙක් නේද. කාලයක් රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් ටික අරන් ටීවී එකේ ප්‍රොග්‍රැම් එකක් කලා මතකයි.

අන්න ඌ අභයට කෙලින්නයි යන්නේ අනේ සාදු!

පෝරිසාදයා;24343310 said:තිත්තගල්ලෙ සමන්තබද්‍ර ගෙ ගෝලයෙක් නෙමෙයි ද?