සමන්ත භද්ර අරහත් වෙලා.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සමන්ත භද්ර අරහත් වෙලා.

13709847_1228557457163625_4706800652756938674_n.jpg

සමන්ත භද්ර අරහත් වෙලා...!

.... අසපුවෙ වැඩ සිටිනව... කට්ටිය පිරිලලු පින් අනුමොදන් වෙන්න...!!!

සමන්ත භද්ර කොක් හඬින් නගන හිනාව...!... අපි දන්න රහතුන් කුඩු ගහල වගෙ මේ පෘතග් ජන මිනිසුන් ගෙ පොඩි දේකට ත් ඔහොම හිනා වෙනවද...?

මල් කනව...මල් මතින් ඇවිදිනව... බඩ ගානව... සියලු මස් මාංශ හැඳි ගෑරුප්පුවලින් කනව...වයින් වර්ග බොනව... (අනිත් කරන ඒව ගැන නම් කොච්චර අරහත් වුනත් කියන්නෙ, පෙන්වන්නෙ නෑ... දන්නව වෙන්නෙ මොකද්ද කියල ඒව කිව්වොත් පෙන්නුවොත්...)

කෝ අපි අහල තියන රහතන් වහන්සේ කෙනෙක් සතු කෝටියක් සංවර ශීලය..?

විදේශීය අන්ය ආගමික යක්ෂයින් ගෙ ඩොලර් නිසා නිර්මල බුදු දහම නම් වූ පූජාසනෙ පහරල ජීවිතය ගැන බයෙන් සමාජයෙන් වසං වෙලා හිටිය සමන්ත භද්ර අරහත් වුනෙ කොහොමද...?

ලංකාවෙ දූෂිත එකතරා ධනවත් ගැහැනියක් හිටිය. ඇයගෙ මුල් කාලීන ව්යාපාර වලින් ප්රධානතම එක ගණිකා වයාපාර ප්වත්වාගෙන යාම. පවත්වගෙන ගිහින් තිබ්බෙ බොරැල්ල අවට.

ඒ අතරම ඔවුන් නිකම් එහෙන් මෙහෙන් උකස් ව්යාපර වලටත් අත තියල තිබ්බ. එතනින් පස්සෙ තවත් නොයෙකුත් දූෂිත ව්යාපාර කරමින් ඔවුන් ධනය උපයා ගත්ත. ඒ අතර උකස් ව්යාපාරය වඩා විදිමත් කර ගත්ත. ඒ හරහ අහිංසක මිනිසුන්ගෙන් වැඩී පොළී ප්රතිශත මත උකස් ගත්ත රත්තරන් වලින් ඔවුන් ඒ ව්යාපාරය තව තවත් ශක්තිමත් කර ගත්ත.

කල් යාමේදී නොයෙකුත් දූෂිත තවත් ව්යාපාර ගොඩ නගමින් මෙන් ම බුදු දහමෙ පැහැදිලිව ප්රතික්ෂේපිත මත් පැන් හල් පවත්වාගෙන යමින් මුදල් ඉපයුව.
දැන් ඒක ව්යාපාර සමූහයක්... පසු කාලිනව ඒ ඔක්කොම වහන්න ඔවුන් ලස්සන තිරයකුත් සොයා ගත්ත. ඒ... දෘෂ්ය මාධ්ය ආයතනයක් අරඹමින්...

කෙසේ වෙතත් සමාජය ගැන දන්න මිනිස්සු කියන්නෙ ඔවුන් සතු ධනයෙන් වැඩිම ප්රමාණයක් උපයනු ලැබුවෙ දූෂිත ව්යාපාර වලින් කියලයි.

ඒ විදිහට ලස්සන තිර රෙදි වලින් වැහුවත් තමන් ගෙ හෘදය සාක්ෂිය දන්න තමන්ගෙ ම යට ගියාව වහන්න...නොයෙකුත් සමාජ සේවා සඳහා උනන්ඳු වෙමින් ඉන්න අතරතුර...

නිර්මල බුදු දම කෙලෙසල සමාජයට බයේ මුළු ගැන්විලා හිටිය නරි කපටි සමන්ත භද්රය ඒ ධනවත් මෝඩ ගැහැණිය ව තමන්ගෙ අනුගාමිකාවක් කරගන්න දක්ෂ වෙනව.

සමහර විට තමන් ටම වද දෙමින් තිබුණ සිය හෘදය සාක්ෂිය නිසාම ඒ මෝඩ ගැහැණිය හිතන්න ඇති අර ඔක්කොම පව් වහගන්න මේක නියම අවස්ථාවක් කියල...

ඒ අනුව ඔය අසපුවෙදි ඒ මෝඩ ගැහැනියගෙ කමටහන් අරගෙන සමන්ත භද්ර අරහත් වුනා... ඒ ගෑනි නූතන විශාකාව වුනා...

ඒ ගහැණි ඒ ව්යාපාර සමූහයෙ සභාපතිනිය.. ඒ නිසා එයාට පුලුවන් කම තිබ්බ තමන් කරන ඔනි ම දෙකට මාධ්ය ප්රචාරණය ලබා ගන්න. ඒ වගේම, ඒ මාධ්ය ජාලයෙ හිටිය පිරිස් සැදී පැහැදී හිටිය ඒ ගැහැණි වැසිකිළි යන එක වුනත් ඒ ගැහැනි ගෙ අකැමැත්තක් නැත් නම් මාධ්ය ජාලය හරහා ප්රචාරය කරන්න...
ඒ විදිහට ඒ ගැහැණිය නූතන විශාකාව වෙලා සමන්ත භද්රය ගෙ අසපුවට බඩ ගානකොට, ඒකට දාන දෙනකොට ඒ මාධය ජාලය ඒව ප්රචාරය කලා..

ආතක් පාත නැතුව හිටිය සමන්ත භද්රය ඒ ප්රචාරණය ඉල්ලමක් කරගත්ත ගොන් මෝඩ බුදු දහම නොදන්න අනුගාමිකයො පිරිසක් ඇති කරගන්න...

ඒ විදිහටයි අනුකාරක ගොන් මෝඩ තකතිරු අනුගාමික පිරිසක් සමන්ත භද්රය වටේ එකතු වුනේ..

මේ වෙද්දි අනුගාමික ඔබ බූරුවො වෙලා නරි කපටි සමන්ත භද්රය රහත් වෙලා...!

ඒ නූතන විශාකාව නම් මීට ටික කාලෙකට ඉස්සෙල්ල මැරිල ගිහින් අන්න තව්තිසාවෙ ඉපදිලා බලා ඉන්නවලු සමන්ත භද්රය ත් අද හෙට ම එහෙට එයි කියල...

පව් නේ..!!!
 
Aug 12, 2012
4,169
652
0
mada gahana eke seemawak thiyenna one. samantha badhra himiyan wine beela math wela inna eka umba dakkada ? handi garuppu walin kana eka buddhagame thahanam karala thiyenawada ? mas kana eken paw sidda wenne naha. marichcha sathekuge mas onama kenekuta kanna puluwan.buddhagamata anuwa saththu marana ekai waradi.
 
  • Like
Reactions: blow j

blow j

Member
Jan 29, 2012
1,966
396
0
ශ්‍රී;20444536 said:
mada gahana eke seemawak thiyenna one. samantha badhra himiyan wine beela math wela inna eka umba dakkada ? handi garuppu walin kana eka buddhagame thahanam karala thiyenawada ? mas kana eken paw sidda wenne naha. marichcha sathekuge mas onama kenekuta kanna puluwan.buddhagamata anuwa saththu marana ekai waradi.

mada gahana eka uta athi wenne ne bn.oya wage ewun ekka kathawata yanna epa.un form wenna kamathi jathiyak.
 
  • Like
Reactions: ශ්‍රී

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,197
    24,875
    113
    tracing Geo-location.. ... ...
    මම දන්නා විදියට නම් රහත් උන කෙනෙක්ට මිට වඩා සංවරකමක් තියෙන්න ඕනි.. සමහර videos දැක්කම කලකිරෙනවා කියන කතා වලට.. හැසිරෙන විදියට.. කොහොම උනත් මෙය ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය විකෘති කරනවා කියලයි මට හිතෙන්නේ.. එයාගෙම version එකක බුද්ධාගමක් තමයි එයා එතන උගන්නන්නේ.. එකේ හැටියට ජිවත් වෙන එක ගොඩක් ලේසි නිසයි මිනිස්සු පෝලිමේ යන්නේ.. එයා කියන්නේ හොදට කාල බිල ජොලි කරලා ඉන්න වගේ කතා.. අපේ මිනිස්සුන්ට හැමදේම අතාරින්න, මේවා ස්ථිර නෑ කිවම හිත රිදෙනවනේ.. මේකේ එහෙම නෑ වගේ.. මිනිස්සු සංසාරෙට තව තවත් ඇලෙන දේවල් තමයි එයා කියන්නේ මට දැනුන විදියට.. ඉතින් මගේ හිතේ නම් විශ්වාසයක් නෑ.. එත් මේ මම හිතන විදිය.. මම නොදන්නා දෙයක් ගැන ස්ථිරවම කියන්න මට බෑනේ.. එහෙම උනොත් අහක තියන දෙයක් නිසා පව් පිරෙන්නේ මට..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,875
    113
    tracing Geo-location.. ... ...
    බණ අහපන් කියල රෙප් කපන රටක් මහත්තයෝ මේක.. sure එකටම උන්නාන්සේට කියල සෝවාන් කමක් වත් අරගත්ත dial එකක් මේකෙත් ඉන්නවා.. ;)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samantha Badhra Himi Ganama vitharak talk karanna epa. Api mea vage prasnayak ahamu ? Lankave Kisima Rahathan Vahanse kenek natthe ayi??
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave Siyaluma Samanera Hamuduruvan vethai. E vagema Lankave siyaluma Buddhism professors la vethai. -----Ova denu parahata, Thama sammathaye pihita sita. Avavadayata vada Adarsaya Uthumya. Budun Vahanse, Mihidu Himiyan Bana desana karanna patan gatthe Rahath veemen pasuvaya. Lankave Samanera Hamuduruvan, Bana desana kirimata pera, Rahath viya yuthuya.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙන්න බලපල්ලා මුගේ නාඩගම්..
    මූ ඔය ගොං කතා කියන්නේ ප්‍රසිද්ධියක් ලබාගන්නයි