සමන්ත භද්ර අරහත් වෙලා.

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මෙවෙනි අය රටේ සිටීම කණගාටුවට කරුණකි. සමන්ත හිමිගේ රහත් බව ප්‍රශ්න කරන අය නිවන කියන්නේ මොකක්ද කියල අහලවත් නැහැ. වෙන මොකක් හරි හිමි නමක් මොන හරි ටිකක් කියවල නිවනට අදාලම නැති දේවල් කියවල නිවන් සැප ලැබේවා කිව්වම. සාදු සාදු කියන්න විතරයි මේ වගේ අය දන්නේ. නිවන් සැප ලැබේවා කිව්වට මේ අය නිවන කියන්නේ මොකක්ද කියල දන්නෙත් නැහැ දැකලත් නැහැ මොන වගේ දෙයක්ද දන්නෙත් නැහැ හදිස්සියෙවත් ලැබුනොත් ඒ දන්නෙත් නැහැ. ඔයිට වවඩා ශ්‍රේෂ්ටයි පොල් ගහක් යටට ගිහින් මට කුරුම්බයක් වැටේව කියල ප්‍රර්ථනා කලා නම්. මොකද අඩුම තරමේ කුරුඹේ මොන වගේද කියලවත් පේනවා. දැන් මිනිස්සු නිවන් අවබෝද කරන්න බණ කියද්දී කියන්නේ පල හොරු කියල මෝඩ මිනිස්සු. අද අංගුලිමාල මහා රහතන් වහන්සේ හිටියනම් ගල් ගහල මරල මිනිස්සු 999ක් මරල දැන් රහත් වෙලා කියනවා මිනීමරුවා කියල ගහල මරනවා අනිවාර්යෙන්. අම්බපාලි ගණිකාව රහත් උන. දැන් කලේ එහෙම උන නම් කියයි අර පට්ට වේසි වෙස කමේ ගිහින් ඇවිත් දැන් රහත් වෙලාලු ඔකිගේ සනුහරේම ගිනි තියල අපේ ආගම රැක ගන්න ඕන කියල පරම්පරාවම ගිනි තියල මරනවා . මේ වගේ අන්තවාදී මිනිස්සු මේ උතුම් දර්ශනෙට ගැලපෙන් නැහැ. මුස්ලිම් අන්තවාදීන් අතරයි මේ වගේ මෝඩ මිනිස්සු අතරයි කිසිම වෙනසක් නැහැ. රහත් උන නැතා භික්ෂුන් වහන්සේ කෙනෙක් ගේ රහත් බව සීලය ඔය වගේ පහත් කරලා කතා කරන්න ගිහියෙක්ට අවසර නැහැ. මේ වගේ උතුම් ආගමක් ලබල ඉපදිලා සසර කෙටි කර ගන්නවා වෙනුවට සත්‍ය සොයනවා වෙනුවට මේ වගේ මෝඩ කතා කියල තවත් මේ සසර දික් කරගෙන දුක් විදිනවා. මේ වගේ අයට ගැලපෙන්නේ මුස්ලිම් වගේ අන්තවාදී ආගම. තමන්ගේ හදවතින් අහල බලන්න අංගුලිමාල රහතන් වහන්සේ දැන් හිටියනම් ඔබ කරන්නේ මොකක්ද කියල. අම්බපාලි ගණිකාවට කරන්නේ මොකක්ද කියල...
    12805668_887115464742184_8116161672542494215_n.jpg

    11742683_1146767262017154_1970213495825327034_n.jpg

    940835_899321566854907_7459319057606222178_n.jpg

    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙවෙනි අය රටේ සිටීම කණගාටුවට කරුණකි. සමන්ත හිමිගේ රහත් බව ප්‍රශ්න කරන අය නිවන කියන්නේ මොකක්ද කියල අහලවත් නැහැ. වෙන මොකක් හරි හිමි නමක් මොන හරි ටිකක් කියවල නිවනට අදාලම නැති දේවල් කියවල නිවන් සැප ලැබේවා කිව්වම. සාදු සාදු කියන්න විතරයි මේ වගේ අය දන්නේ. නිවන් සැප ලැබේවා කිව්වට මේ අය නිවන කියන්නේ මොකක්ද කියල දන්නෙත් නැහැ දැකලත් නැහැ මොන වගේ දෙයක්ද දන්නෙත් නැහැ හදිස්සියෙවත් ලැබුනොත් ඒ දන්නෙත් නැහැ. ඔයිට වවඩා ශ්‍රේෂ්ටයි පොල් ගහක් යටට ගිහින් මට කුරුම්බයක් වැටේව කියල ප්‍රර්ථනා කලා නම්. මොකද අඩුම තරමේ කුරුඹේ මොන වගේද කියලවත් පේනවා. දැන් මිනිස්සු නිවන් අවබෝද කරන්න බණ කියද්දී කියන්නේ පල හොරු කියල මෝඩ මිනිස්සු. අද අංගුලිමාල මහා රහතන් වහන්සේ හිටියනම් ගල් ගහල මරල මිනිස්සු 999ක් මරල දැන් රහත් වෙලා කියනවා මිනීමරුවා කියල ගහල මරනවා අනිවාර්යෙන්. අම්බපාලි ගණිකාව රහත් උන. දැන් කලේ එහෙම උන නම් කියයි අර පට්ට වේසි වෙස කමේ ගිහින් ඇවිත් දැන් රහත් වෙලාලු ඔකිගේ සනුහරේම ගිනි තියල අපේ ආගම රැක ගන්න ඕන කියල පරම්පරාවම ගිනි තියල මරනවා . මේ වගේ අන්තවාදී මිනිස්සු මේ උතුම් දර්ශනෙට ගැලපෙන් නැහැ. මුස්ලිම් අන්තවාදීන් අතරයි මේ වගේ මෝඩ මිනිස්සු අතරයි කිසිම වෙනසක් නැහැ. රහත් උන නැතා භික්ෂුන් වහන්සේ කෙනෙක් ගේ රහත් බව සීලය ඔය වගේ පහත් කරලා කතා කරන්න ගිහියෙක්ට අවසර නැහැ. මේ වගේ උතුම් ආගමක් ලබල ඉපදිලා සසර කෙටි කර ගන්නවා වෙනුවට සත්‍ය සොයනවා වෙනුවට මේ වගේ මෝඩ කතා කියල තවත් මේ සසර දික් කරගෙන දුක් විදිනවා. මේ වගේ අයට ගැලපෙන්නේ මුස්ලිම් වගේ අන්තවාදී ආගම. තමන්ගේ හදවතින් අහල බලන්න අංගුලිමාල රහතන් වහන්සේ දැන් හිටියනම් ඔබ කරන්නේ මොකක්ද කියල. අම්බපාලි ගණිකාවට කරන්නේ මොකක්ද කියල...

    සසරින් එතෙරවන්න ඕනේ නම් උඹේ පිටිදූවේ සිරිධම්මට කියපන් රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේගේ බණ අහන්න කියලා....

    පංසිල් මළුවෙන් පටන් ගන්න කියපන්
    http://www.maharahathunwadimagaosse.org/pansil-maluwa/

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    සසරින් එතෙරවන්න ඕනේ නම් උඹේ පිටිදූවේ සිරිධම්මට කියපන් රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේගේ බණ අහන්න කියලා....

    පංසිල් මළුවෙන් පටන් ගන්න කියපන්
    http://www.maharahathunwadimagaosse.org/pansil-maluwa/

    ඉතින් මචන් උබ එයාගෙන් අහපන් මම මෙයාගෙන් අහන්නම් කාගෙන් හරි අහල සසරෙන් එතෙර වෙයන්. උබ හාමුදුරුවරුන්ට ඔහොම වයිර කරනකොට උබට ඉක්මනට සසරෙන් එතෙර වෙන්න පුළුවන් මචන්.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    භික්ෂූන් වහන්සේලා හා ගනු දෙනු කිරීම ගින්දරත් සමඟ ගනු දෙනු කරනවා වගේ වැඩක්. හොඳම දේ තමා නොගැටී ඉන්න එක. අපි දන්නේ නෑ රහත් වෙලාද නැද්ද කියල. හොඳම දේ තමා තම තමන් ධර්මය අවබෝධ කරගන්න එක.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    භික්ෂූන් වහන්සේලා හා ගනු දෙනු කිරීම ගින්දරත් සමඟ ගනු දෙනු කරනවා වගේ වැඩක්. හොඳම දේ තමා නොගැටී ඉන්න එක. අපි දන්නේ නෑ රහත් වෙලාද නැද්ද කියල. හොඳම දේ තමා තම තමන් ධර්මය අවබෝධ කරගන්න එක.

    :yes::yes::yes::yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඒ නූතන විශාකාව නම් මීට ටික කාලෙකට ඉස්සෙල්ල මැරිල ගිහින් අන්න තව්තිසාවෙ ඉපදිලා බලා ඉන්නවලු සමන්ත භද්රය ත් අද හෙට ම එහෙට එයි කියල...

    :love::love::love:

    :lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සසරින් එතෙරවන්න ඕනේ නම් උඹේ පිටිදූවේ සිරිධම්මට කියපන් රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේගේ බණ අහන්න කියලා....

    පංසිල් මළුවෙන් පටන් ගන්න කියපන්
    http://www.maharahathunwadimagaosse.org/pansil-maluwa/

    http://www.elakiri.com/forum/showthread.php?t=1752613

    http://www.elakiri.com/forum/showthread.php?t=1752387

    http://www.elakiri.com/forum/showthread.php?t=1752388

    http://www.elakiri.com/forum/showthread.php?t=1752386

    http://www.elakiri.com/forum/showthread.php?t=1752219

    http://www.elakiri.com/forum/showthread.php?t=1752141

    මේකා බුදු බණ කාලා නේද?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    රහත් උන නැතා භික්ෂුන් වහන්සේ කෙනෙක් ගේ රහත් බව සීලය ඔය වගේ පහත් කරලා කතා කරන්න ගිහියෙක්ට අවසර නැහැ. මේ වගේ උතුම් ආගමක් ලබල ඉපදිලා සසර කෙටි කර ගන්නවා වෙනුවට සත්‍ය සොයනවා වෙනුවට මේ වගේ මෝඩ කතා කියල තවත් මේ සසර දික් කරගෙන දුක් විදිනවා.

    දාරුකම්මික සුත්‍රයේදී බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ගරහන්න සුදුසු භික්ශුවට ගරහන්න කියලා. ඒ නිසා ඔයා ධර්මය ඉගෙනගෙන ආවොත් හොඳයි නේහ්?
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    ශ්‍රී;20444536 said:
    mada gahana eke seemawak thiyenna one. samantha badhra himiyan wine beela math wela inna eka umba dakkada ? handi garuppu walin kana eka buddhagame thahanam karala thiyenawada ? mas kana eken paw sidda wenne naha. marichcha sathekuge mas onama kenekuta kanna puluwan.buddhagamata anuwa saththu marana ekai waradi.
    සමන්තයනට කඩේ යන්නෙම හම්භයෝ

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Samantha Badhra Himi Ganama vitharak talk karanna epa. Api mea vage prasnayak ahamu ? Lankave Kisima Rahathan Vahanse kenek natthe ayi??

    kohomada danne na kiala? rahath wena aya kiya kiya yanawada mama rahath kiala?
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    ජිංතක ජිල්ලබකිට;20450122 said:
    දාරුකම්මික සුත්‍රයේදී බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ගරහන්න සුදුසු භික්ශුවට ගරහන්න කියලා. ඒ නිසා ඔයා ධර්මය ඉගෙනගෙන ආවොත් හොඳයි නේහ්?

    ගරහන්න කියල තියෙන්නේ ගිහියන්ටද ? ඔයත් ටිකක් ඉගෙන ගෙන එන්න
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    kohomada danne na kiala? rahath wena aya kiya kiya yanawada mama rahath kiala?
    Ehemanam , Sariyuth, Mugalan, athulu, Anandha Therun vahansela, Mihidu Hamuduruvan, Maliyadeva Rahathun Vahanse saha anikuth Rahathun Vahansela Rahath bava , api dana gatthe kesedha ?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ehemanam , Sariyuth, Mugalan, athulu, Anandha Therun vahansela, Mihidu Hamuduruvan, Maliyadeva Rahathun Vahanse saha anikuth Rahathun Vahansela Rahath bava , api dana gatthe kesedha ?

    eka thamai eka hariyatama kianna bah.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Errdhi Prathiharrya panna samahara Rahathu vahanselata hakiyavak natha. Namuth samahara Rahathun Vahanselata puluwanya. Lankave Rahath vena Hamuduruvo kisima kenekuta Errdhi Prathiharya penvanna bari ayi?? Budun Vahanseth Yama maha pelahara Thamange relation lata penuva ne . Eka nisa Rahathun Vahanselata Errdhi Prathiharya panna badavak nathei kiyala mata hithenne.
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    ගරහන්න කියල තියෙන්නේ ගිහියන්ටද ? ඔයත් ටිකක් ඉගෙන ගෙන එන්න

    http://www.thripitakaya.org/tipitakaya/Index/517?s=10934

    :D:Dඔබතුමා ඉස්සෙල්ලා කියවන්න ඉගෙනගෙන, ඊට පස්සේ ධර්මය ඉගෙනගත්තොත් හොඳයි නේහ්?