මෙවෙනි අය රටේ සිටීම කණගාටුවට කරුණකි. සමන්ත හිමිගේ රහත් බව ප්‍රශ්න කරන අය නිවන කියන්නේ මොකක්ද කියල අහලවත් නැහැ. වෙන මොකක් හරි හිමි නමක් මොන හරි ටිකක් කියවල නිවනට අදාලම නැති දේවල් කියවල නිවන් සැප ලැබේවා කිව්වම. සාදු සාදු කියන්න විතරයි මේ වගේ අය දන්නේ. නිවන් සැප ලැබේවා කිව්වට මේ අය නිවන කියන්නේ මොකක්ද කියල දන්නෙත් නැහැ දැකලත් නැහැ මොන වගේ දෙයක්ද දන්නෙත් නැහැ හදිස්සියෙවත් ලැබුනොත් ඒ දන්නෙත් නැහැ. ඔයිට වවඩා ශ්‍රේෂ්ටයි පොල් ගහක් යටට ගිහින් මට කුරුම්බයක් වැටේව කියල ප්‍රර්ථනා කලා නම්. මොකද අඩුම තරමේ කුරුඹේ මොන වගේද කියලවත් පේනවා. දැන් මිනිස්සු නිවන් අවබෝද කරන්න බණ කියද්දී කියන්නේ පල හොරු කියල මෝඩ මිනිස්සු. අද අංගුලිමාල මහා රහතන් වහන්සේ හිටියනම් ගල් ගහල මරල මිනිස්සු 999ක් මරල දැන් රහත් වෙලා කියනවා මිනීමරුවා කියල ගහල මරනවා අනිවාර්යෙන්. අම්බපාලි ගණිකාව රහත් උන. දැන් කලේ එහෙම උන නම් කියයි අර පට්ට වේසි වෙස කමේ ගිහින් ඇවිත් දැන් රහත් වෙලාලු ඔකිගේ සනුහරේම ගිනි තියල අපේ ආගම රැක ගන්න ඕන කියල පරම්පරාවම ගිනි තියල මරනවා . මේ වගේ අන්තවාදී මිනිස්සු මේ උතුම් දර්ශනෙට ගැලපෙන් නැහැ. මුස්ලිම් අන්තවාදීන් අතරයි මේ වගේ මෝඩ මිනිස්සු අතරයි කිසිම වෙනසක් නැහැ. රහත් උන නැතා භික්ෂුන් වහන්සේ කෙනෙක් ගේ රහත් බව සීලය ඔය වගේ පහත් කරලා කතා කරන්න ගිහියෙක්ට අවසර නැහැ. මේ වගේ උතුම් ආගමක් ලබල ඉපදිලා සසර කෙටි කර ගන්නවා වෙනුවට සත්‍ය සොයනවා වෙනුවට මේ වගේ මෝඩ කතා කියල තවත් මේ සසර දික් කරගෙන දුක් විදිනවා. මේ වගේ අයට ගැලපෙන්නේ මුස්ලිම් වගේ අන්තවාදී ආගම. තමන්ගේ හදවතින් අහල බලන්න අංගුලිමාල රහතන් වහන්සේ දැන් හිටියනම් ඔබ කරන්නේ මොකක්ද කියල. අම්බපාලි ගණිකාවට කරන්නේ මොකක්ද කියල...
සසරින් එතෙරවන්න ඕනේ නම් උඹේ පිටිදූවේ සිරිධම්මට කියපන් රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේගේ බණ අහන්න කියලා....
පංසිල් මළුවෙන් පටන් ගන්න කියපන්
http://www.maharahathunwadimagaosse.org/pansil-maluwa/
භික්ෂූන් වහන්සේලා හා ගනු දෙනු කිරීම ගින්දරත් සමඟ ගනු දෙනු කරනවා වගේ වැඩක්. හොඳම දේ තමා නොගැටී ඉන්න එක. අපි දන්නේ නෑ රහත් වෙලාද නැද්ද කියල. හොඳම දේ තමා තම තමන් ධර්මය අවබෝධ කරගන්න එක.





ඒ නූතන විශාකාව නම් මීට ටික කාලෙකට ඉස්සෙල්ල මැරිල ගිහින් අන්න තව්තිසාවෙ ඉපදිලා බලා ඉන්නවලු සමන්ත භද්‍රය ත් අද හෙට ම එහෙට එයි කියල...




සසරින් එතෙරවන්න ඕනේ නම් උඹේ පිටිදූවේ සිරිධම්මට කියපන් රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේගේ බණ අහන්න කියලා....
පංසිල් මළුවෙන් පටන් ගන්න කියපන්
http://www.maharahathunwadimagaosse.org/pansil-maluwa/
රහත් උන නැතා භික්ෂුන් වහන්සේ කෙනෙක් ගේ රහත් බව සීලය ඔය වගේ පහත් කරලා කතා කරන්න ගිහියෙක්ට අවසර නැහැ. මේ වගේ උතුම් ආගමක් ලබල ඉපදිලා සසර කෙටි කර ගන්නවා වෙනුවට සත්‍ය සොයනවා වෙනුවට මේ වගේ මෝඩ කතා කියල තවත් මේ සසර දික් කරගෙන දුක් විදිනවා.
ශ්‍රී;20444536 said:mada gahana eke seemawak thiyenna one. samantha badhra himiyan wine beela math wela inna eka umba dakkada ? handi garuppu walin kana eka buddhagame thahanam karala thiyenawada ? mas kana eken paw sidda wenne naha. marichcha sathekuge mas onama kenekuta kanna puluwan.buddhagamata anuwa saththu marana ekai waradi.
Samantha Badhra Himi Ganama vitharak talk karanna epa. Api mea vage prasnayak ahamu ? Lankave Kisima Rahathan Vahanse kenek natthe ayi??
ජිංතක ජිල්ලබකිට;20450122 said:දාරුකම්මික සුත්‍රයේදී බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ගරහන්න සුදුසු භික්ශුවට ගරහන්න කියලා. ඒ නිසා ඔයා ධර්මය ඉගෙනගෙන ආවොත් හොඳයි නේහ්?
Ehemanam , Sariyuth, Mugalan, athulu, Anandha Therun vahansela, Mihidu Hamuduruvan, Maliyadeva Rahathun Vahanse saha anikuth Rahathun Vahansela Rahath bava , api dana gatthe kesedha ?kohomada danne na kiala? rahath wena aya kiya kiya yanawada mama rahath kiala?
Ehemanam , Sariyuth, Mugalan, athulu, Anandha Therun vahansela, Mihidu Hamuduruvan, Maliyadeva Rahathun Vahanse saha anikuth Rahathun Vahansela Rahath bava , api dana gatthe kesedha ?
ගරහන්න කියල තියෙන්නේ ගිහියන්ටද ? ඔයත් ටිකක් ඉගෙන ගෙන එන්න

ඔබතුමා ඉස්සෙල්ලා කියවන්න ඉගෙනගෙන, ඊට පස්සේ ධර්මය ඉගෙනගත්තොත් හොඳයි නේහ්?