සමපෝෂ කෑවම බඩේ දැවිල්ල හැදෙනවනෙ ?

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    ඔවු මචන් සමප‌ොස නම් කට‌ේ තියන්න බැ. හැබැයි සුප‌ොස නම් අවුලක් නැ.. එ ර‌ෙද්දත් දැන් ම‌ෙහ‌ෙට ඒන්න‌ෙ නැ. මාස තුනකට විතර සැරයක් ඒන්න‌ෙ.
     
    • Like
    Reactions: NRTG

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    දැන් එන සමපෝෂ එක quality නැහැ, වැඩි පුර හාල් පිටිත් කලාවම් කරලද කොහෙද. ඇලෙන ගතියක් තියනව. ඉස්සර රස දැන් නැහැ.