oya huttawal ganna epa ban
hmmMath chocolate eka test karanna gatte, ona piti tika genath, gedara hada gattaki onenam, poddak rasa adui
hmmසමපෝශ මමත් කැමති කෑමක්![]()
සමපෝශ කන වයසක්ද උබට
බතල කිලොවක් ගෙනල්ල තම්බල කාපම් (2)

hmmAul bn
ada baluwa ban mahe tibbe naa Online balanna oneසුපෝශ කාපන්
ලේසියෙන් කන්න පුලුවන් නිසා බන් සමපෝෂ බැලුවේඅනේ බන්.. ආන්ඩුව කවදාවත් කොම්පැනි එකකට විරුද්දව ගියාද මේක ලංකාව
පුලුවන් තරම් ඔවා නොකා ඉදපන්
බතල වල අනික් අල වලට වඩා සීනි පොඩ්ඩ්ක් වැඩියි නේද
හිගුරල, කිරි අල , දම් අල, සුදු අල,ගහල සෙට් එකත් එකතු කර ගන්න
------ Post added on Apr 20, 2023 at 7:20 AM
ela
ගෙදර හදපු සමපෝෂ![]()
![]()
![]()
සමපෝෂ රෙසපි එක![]()
![]()
බඩ ඉගුරු ඇට (popcron) -100g කබලේ බදිනකොට පොප්කොන් එකක් හැදෙනකොට ලිපෙන් අයින් කරන්න![]()
සෝයා ඇට - 70g කබලේ බැදෙනකොට යාන්තමට කලු පාට වෙන්න පටන් ගන්නවා ලිපෙන් අයින් කරන්න![]()
මුංඇට - 30g කබලේ බදිනකොට යාන්තමට සුවද එන්න පටන් ගන්නකොට ලිපෙන් අයින් අරන්න![]()
සුදු හාල් - 15g හාල් දුඹුරු වෙනකම් බදින්න එපා![]()
මුලින්න හැම එකම කබලේ බැද ගන්න පස්සේ ඔක්කොම එකට දලා බ්ලෙන්ඩ කරා අන්තිමට ඒ ටික හලා ගත්තා![]()
කැමතිනම් කිරිපිටි මේස හැන්දක් එකතු කරන්න පුලුවන්![]()
සාමාන්‍ය විදියට සමපෝෂ හදා ගන්න. කඩෙන් ගන්න සමපෝෂ එකට වඩා මාරම රසයි හදලා බලන්න![]()
කල් තියා ගන්නවා කියලා මාස ගණන් තියන්න එපා. සති දෙකක් වගේ තියා ගන්න ප්‍රමාණයට හදා ගන්න. කඩෙන් ගන්න එවා කල් තියා ගන්නත් එක එක දෙවල් පාවිච්චි කරන එකේ අපි ගෙදර හදන එක මාස ගානක් තියා ගන්න එක තෙරුමක් නෑ![]()
from fb
චුට්ටක් කෑවට අවුලක් නෑ
Suposha tamayi ara dakunu rate thahanam karala thibbe
------ Post added on Apr 20, 2023 at 8:43 AM

hmmරාජපක්ස කම්බ හොරුන්ගේ කොම්පැණි වැටෙන නිසා වස පොඩ්ඩක් කාපියවු![]()
hmmදැන් අවුලක් නෑ බඩු සුවර්!
ela machanbump
hmmsuposha kanawa ban hemadama kahata boddi.. amupol, kithul peni tikak daala guli kalla gattama itin waga unath moko

