සමබර ප්රවෘත්ති ප්රකාශය මොකක්ද? හිතට එකඟව චන්දේ දීපල්ලා. තමන්ගේ දේශපාලන මත විනාඩියකට අමතක කරන්න.
එතකොට දෙපැත්ත සමබර වෙනවඇට දෙකවත් සමබර නැති ලෝකෙක ප්රවෘත්ති විතරක් සමබර වෙන්නේ නෑනේ....සමබර ප්රවෘත්ති අහන්න ඕනෙ නං ආණ්ඩුවට බර එකකුයි විපක්ෂෙට බර එකකුයි දෙකම අහන්නඑතකොට දෙපැත්ත සමබර වෙනව
ලංකාවේ කිසිම චැනල් එකක් සමබර නෑ... ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේවත් නෑ.... උන් ඔක්කොම කරන්නේ බිස්නස් එකක්... උන්ට වෙනම අජෙන්ඩා එකක් තියෙනවා... උදාහරණයකට හිරු ට්රයි කරනවා දුමින්දව බේරගන්න... දෙරණට බිස්නස් කියෙනවා මේ ආණ්ඩුවත් එක්ක... සිරසට තියෙනවා ඇරියස් කවර් කරන්න... සිරස බලල ඉවර වුණාම ආණ්ඩුව ගැන කළකිරෙනවා... හිරු බලපුවම ආණ්ඩුව මරු කියල හිතෙනවා.. දෙරණ බලපුවාම ආණ්ඩුවේ මඩ ටිකක් විතර හේදිල අලුත් පෙනුමක් මතුවෙනවා....සිරාවටම මචං. මාත් දැම්මේ ඕකම තමා. ගොඩක් උන් හෙන ස්මාට් කියල හිතනවා නෙට් එකේ පොඩි සයිට් ටිකකට ලොග් වෙලා එහෙ මෙහෙ දගලද්දි. ඒත් තාම ඉන්නේ මේ ලිද ඇතුලේ. ගොඩක් උන් දන්නේ නෑ බං, ලෝකේ රටවල් වල මිඩියා දුවන්නේ පොලිටිකල් එක්කම කියල.කවුද බං මේ සිරස සමබරයි කියන්නේ....ලංකාවේ කිසිම චැනල් එකක් සමබර නෑ... ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේවත් නෑ.... උන් ඔක්කොම කරන්නේ බිස්නස් එකක්... උන්ට වෙනම අජෙන්ඩා එකක් තියෙනවා... උදාහරණයකට හිරු ට්රයි කරනවා දුමින්දව බේරගන්න... දෙරණට බිස්නස් කියෙනවා මේ ආණ්ඩුවත් එක්ක... සිරසට තියෙනවා ඇරියස් කවර් කරන්න... සිරස බලල ඉවර වුණාම ආණ්ඩුව ගැන කළකිරෙනවා... හිරු බලපුවම ආණ්ඩුව මරු කියල හිතෙනවා.. දෙරණ බලපුවාම ආණ්ඩුවේ මඩ ටිකක් විතර හේදිල අලුත් පෙනුමක් මතුවෙනවා....


Reuters, AP wage ewa nam pakshagrahi na kiala mathayak tiyenawa

lankawe Reuters,AP news kiyawala nadda?lankawe nam kokath ekailankawe Reuters,AP news kiyawala nadda?
hama welawema news eke facts walata amatarawa unge ideas ehema daala tama news liyanne.