සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය මොකක්ද?

සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය මොකක්ද?

  • Hiru TV News

    Votes: 5 5.8%
  • TV Derana News

    Votes: 10 11.6%
  • Sirasa TV News

    Votes: 31 36.0%
  • ITN News

    Votes: 0 0.0%
  • SLRC News

    Votes: 0 0.0%
  • Swarnavahini News

    Votes: 20 23.3%
  • Siyatha TV News

    Votes: 13 15.1%
  • TNL News

    Votes: 1 1.2%
  • Other

    Votes: 6 7.0%

  • Total voters
    86

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය මොකක්ද? හිතට එකඟව චන්දේ දීපල්ලා. තමන්ගේ දේශපාලන මත විනාඩියකට අමතක කරන්න.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,392
    113
    Kaduwela
    යකෝ මෙතන තියෙන ඔක්කොම පක්ෂග්‍රාහී සහ අයිතිකාරයාගේ දේශපාලන මතය උලුප්පලා පෙන්නන නිවුස් කියන එවුන් නේ.
    ලංකාවේ අනාථ සිංහලු ඉතින් ඔව්වා අහ අහ වලපල්ලට යනවා 😅👌
     
    • Like
    Reactions: 89mora

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    loke kohewath samabara news na. okkoma business.
    ewa asse samabara news hoyanna welawa nasti karanna epa.
     
    • Like
    Reactions: pavanruka

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සමබර කියල දෙයක් නෑ... ඒ සෙලවෙන මනස...

    සමබර ප්‍රවෘත්ති අහන්න ඕනෙ නං ආණ්ඩුවට බර එකකුයි විපක්ෂෙට බර එකකුයි දෙකම අහන්න :yes: එතකොට දෙපැත්ත සමබර වෙනව
    ඇට දෙකවත් සමබර නැති ලෝකෙක ප‍්‍රවෘත්ති විතරක් සමබර වෙන්නේ නෑනේ....
    ------ Post added on May 8, 2021 at 9:49 AM
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ටිකක් හරි balance වෙන්න නම් සිරස එක කණකින් දෙරණ අනිත් කනින් අහපන්.
     
    • Love
    Reactions: niyomax

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කවුද බං මේ සිරස සමබරයි කියන්නේ.... :shocked: ලංකාවේ කිසිම චැනල් එකක් සමබර නෑ... ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේවත් නෑ.... උන් ඔක්කොම කරන්නේ බිස්නස් එකක්... උන්ට වෙනම අජෙන්ඩා එකක් තියෙනවා... උදාහරණයකට හිරු ට‍්‍රයි කරනවා දුමින්දව බේරගන්න... දෙරණට බිස්නස් කියෙනවා මේ ආණ්ඩුවත් එක්ක... සිරසට තියෙනවා ඇරියස් කවර් කරන්න... සිරස බලල ඉවර වුණාම ආණ්ඩුව ගැන කළකිරෙනවා... හිරු බලපුවම ආණ්ඩුව මරු කියල හිතෙනවා.. දෙරණ බලපුවාම ආණ්ඩුවේ මඩ ටිකක් විතර හේදිල අලුත් පෙනුමක් මතුවෙනවා....
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කවුද බං මේ සිරස සමබරයි කියන්නේ.... :shocked: ලංකාවේ කිසිම චැනල් එකක් සමබර නෑ... ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහේවත් නෑ.... උන් ඔක්කොම කරන්නේ බිස්නස් එකක්... උන්ට වෙනම අජෙන්ඩා එකක් තියෙනවා... උදාහරණයකට හිරු ට‍්‍රයි කරනවා දුමින්දව බේරගන්න... දෙරණට බිස්නස් කියෙනවා මේ ආණ්ඩුවත් එක්ක... සිරසට තියෙනවා ඇරියස් කවර් කරන්න... සිරස බලල ඉවර වුණාම ආණ්ඩුව ගැන කළකිරෙනවා... හිරු බලපුවම ආණ්ඩුව මරු කියල හිතෙනවා.. දෙරණ බලපුවාම ආණ්ඩුවේ මඩ ටිකක් විතර හේදිල අලුත් පෙනුමක් මතුවෙනවා....
    සිරාවටම මචං. මාත් දැම්මේ ඕකම තමා. ගොඩක් උන් හෙන ස්මාට් කියල හිතනවා නෙට් එකේ පොඩි සයිට් ටිකකට ලොග් වෙලා එහෙ මෙහෙ දගලද්දි. ඒත් තාම ඉන්නේ මේ ලිද ඇතුලේ. ගොඩක් උන් දන්නේ නෑ බං, ලෝකේ රටවල් වල මිඩියා දුවන්නේ පොලිටිකල් එක්කම කියල. :yes:

    ටොයි ජෙපි වහල්ලු දෙරණට හිරුට ගහනවා. බයි වහල්ලු සිරසට ගහනවා. දූපත් මානසිකත්වය :rofl:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දෙරණ ආණ්ඩුවට හොඳටම බරයි. සිරස විපක්ෂෙට හොඳටම බරයි. දෙකම මීටරෙන් ඇහුව නම් හරි. දෙපැත්තම පේනව.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,234
    113
    DERANA, HIRU, SIRASA & GOV(ITN/RUPAVAHINI)

    most unbalanced and filled with their own propaganda.

    All others are the same.

    People who are watching only Sirasa have voted Sirasa