සමලිංගික අයිතීන්...
ඕනෑම සංස්කෘතියක 2%-5% අතර සමලිගික මිනිස්සු ඉන්නවා.. ලංකාවේ ඉන්නේ 2% කියල හිතුවත් ලක්ෂ 4ක විතර සමලිංගික ජනග්‍රහනයක් ඉන්නවා.
ලංකාවේ දැනට තියන නීති තත්වය නිසා ඔය ලක්ෂ 4න් එක්කෙනෙකුට වත් පවුල් ජීවිතයකට ඇතුල් වෙන්න ලැබෙන්න නෑ. පවුල් ජීවිතයකට ඇතුල් උනත් එක ගොඩක් නීරස එකක් වෙනවා ඒ කෙනාට ,,, ඒ වගේම ඔහු/ඇය එක්ක පවුල් ජිවිතයට ඇතුල් වෙන අනිත් කෙනාටත් නීරස / අසාර්තක පවුල් ජිවිතයක් තමයි ගත කරන්න වෙන්නේ.
විෂම ලිංගික මිනිස්සුන්ගෙන් අති බහුතරයක් විවාහ ජිවිත වලට ඇතුල් වෙන්නේ ලිංගික ක්‍රියාකාරකම් කරන්න විතරක් නෙමෙයිනේ.. විවාහ ජීවිතයකින් ලැබෙන තව ගොඩක් ප්‍රතිලාබ තියන නිසා.. ඉතින් ඔය විෂම ලින්ක්ගික මිනිස්සුන්ට තියන අයිතිය සමලිංගික මිනිස්සුන්ටත් තියෙන්න ඕනේ නැද්ද!
ගොඩක් අය හිතන්නේ සමලිංගික අය අදාළ ලිංගික ක්රියාකාරමකම් වලට විතරක් 'ලොල් වුන' අය කියල..! එහෙම නැහැ, පුර්ණ සමලිංගික කෙනෙක්ට අවශ්‍ය අදාළ ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම විතරක් නෙමෙයි, විෂමලිංගික මිනිස්සු වගේම ඔවුන්ටත් තමා ආදරය කරන කෙනෙක් එක්ක නිත්‍යානුකුලව , ජිවිත කාලෙම ඉන්න උවමනාව තියනව...

Last edited:

මොකද උබට තියෙන්නේ homophobiaව නම් සමරිසි ගැනු දැක්කමත් අපුලක් ඇති වෙන්න ඕනේ...