සමලිංගික අයිතීන්...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමලිංගික අයිතීන්...

    ඕනෑම සංස්කෘතියක 2%-5% අතර සමලිගික මිනිස්සු ඉන්නවා.. ලංකාවේ ඉන්නේ 2% කියල හිතුවත් ලක්ෂ 4ක විතර සමලිංගික ජනග්‍රහනයක් ඉන්නවා.

    ලංකාවේ දැනට තියන නීති තත්වය නිසා ඔය ලක්ෂ 4න් එක්කෙනෙකුට වත් පවුල් ජීවිතයකට ඇතුල් වෙන්න ලැබෙන්න නෑ. පවුල් ජීවිතයකට ඇතුල් උනත් එක ගොඩක් නීරස එකක් වෙනවා ඒ කෙනාට ,,, ඒ වගේම ඔහු/ඇය එක්ක පවුල් ජිවිතයට ඇතුල් වෙන අනිත් කෙනාටත් නීරස / අසාර්තක පවුල් ජිවිතයක් තමයි ගත කරන්න වෙන්නේ.

    විෂම ලිංගික මිනිස්සුන්ගෙන් අති බහුතරයක් විවාහ ජිවිත වලට ඇතුල් වෙන්නේ ලිංගික ක්‍රියාකාරකම් කරන්න විතරක් නෙමෙයිනේ.. විවාහ ජීවිතයකින් ලැබෙන තව ගොඩක් ප්‍රතිලාබ තියන නිසා.. ඉතින් ඔය විෂම ලින්ක්ගික මිනිස්සුන්ට තියන අයිතිය සමලිංගික මිනිස්සුන්ටත් තියෙන්න ඕනේ නැද්ද!

    ගොඩක් අය හිතන්නේ සමලිංගික අය අදාළ ලිංගික ක්රියාකාරමකම් වලට විතරක් 'ලොල් වුන' අය කියල..! එහෙම නැහැ, පුර්ණ සමලිංගික කෙනෙක්ට අවශ්‍ය අදාළ ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම විතරක් නෙමෙයි, විෂමලිංගික මිනිස්සු වගේම ඔවුන්ටත් තමා ආදරය කරන කෙනෙක් එක්ක නිත්‍යානුකුලව , ජිවිත කාලෙම ඉන්න උවමනාව තියනව...
     
    Last edited:

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    සමලිංගික මිනිස්සුන්ට උනත් අනික් මනුස්සයන්ට තියෙන අයිතිවාසිකම් තියෙන්න ඕනි කියලා මම පිලිගන්නවා.

    හැබැයි මට සමරිසි පිරිමි දැක්කොත් අපුලක් ඇති වෙනවා. ඒ මට හෝමෝෆෝබියා තියෙන නිසා.

    උබ කියලා තියෙන දේ ගැන හොද ලිපියක් මම දැක්කා. ඒක කියවලා බලන්න.

    සමරිසිතාවය විකෘතියක්ද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමලිංගික මිනිස්සුන්ට උනත් අනික් මනුස්සයන්ට තියෙන අයිතිවාසිකම් තියෙන්න ඕනි කියලා මම පිලිගන්නවා.

    හැබැයි මට සමරිසි පිරිමි දැක්කොත් අපුලක් ඇති වෙනවා. ඒ මට හෝමෝෆෝබියා තියෙන නිසා.

    උබ කියලා තියෙන දේ ගැන හොද ලිපියක් මම දැක්කා. ඒක කියවලා බලන්න.

    සමරිසිතාවය විකෘතියක්ද?

    උබට ඔය තියෙන්නේ homophobiaව නෙමෙයි බන්... උබේ sexuality එක ගැන උබට sure නැති කම.... :sorry: මොකද උබට තියෙන්නේ homophobiaව නම් සමරිසි ගැනු දැක්කමත් අපුලක් ඇති වෙන්න ඕනේ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    KasunKDP, Tupac ඇතුළු සියලුම එළකිරි සමලිංගික සාමාජිකයින් වෙනුවෙන්...

    image.png

    image.png

    image.png

    image.png

    image.png
     
    Last edited:

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    උබට ඔය තියෙන්නේ homophobiaව නෙමෙයි බන්... උබේ sexuality එක ගැන උබට sure නැති කම.... :sorry: මොකද උබට තියෙන්නේ homophobiaව නම් සමරිසි ගැනු දැක්කමත් අපුලක් ඇති වෙන්න ඕනේ...

    මම මගේ කොමෙන්ට් එක ටයිප් කරද්දීත් මේක කල්පනා කරා. මට ගේ කෙල්ලෙක් දැක්කොත් අවුලක් නැහැ. ගේ පිරිමියෙක් දැක්කොත් අවුල්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Issara idan gay witharada? Or kalin straight da? Or issara idan bi da? Change una nam koi kaledq change une?

    මම straight බං...:rolleyes:

    ඉස්සර straight ඉදල පස්සේ gay වෙන්නේ නෑ බන්....

    bisexual උන් නම් කාලයක් කෙල්ලෝ එක්ක ඉදල ඊට පස්සේ කොල්ලෝ එක්ක ඉන්න අවස්ථා තියනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බූට් ඵකක් කාලා අපිට මුගෙන් තියෙන වදයක්.:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මගේ කොමෙන්ට් එක ටයිප් කරද්දීත් මේක කල්පනා කරා. මට ගේ කෙල්ලෙක් දැක්කොත් අවුලක් නැහැ. ගේ පිරිමියෙක් දැක්කොත් අවුල්.

    එකට හේතුව අරක තමයි බන්... උබේ හිත ඇතුලේ පොඩි බයක් තියනවා උබ gay උන්ව දැක්කොත් , gay porn එකක් දැක්කොත් උබත් gay වෙයි කියල...

    මටත් මිට අවුරුද්දකට ඉස්සෙල්ල වෙනකන් ඔහොම තිබ්බ... :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    KasunKDP, Tupac ඇතුළු සියලුම එළකිරි සමලිංගික සාමාජිකයින් වෙනුවෙන්...

    thanks එත් මට නම් ඕකෙන් වඩක් නෑ.. :baffled:
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0

    එකට හේතුව අරක තමයි බන්... උබේ හිත ඇතුලේ පොඩි බයක් තියනවා උබ gay උන්ව දැක්කොත් , gay porn එකක් දැක්කොත් උබත් gay වෙයි කියල...

    මටත් මිට අවුරුද්දකට ඉස්සෙල්ල වෙනකන් ඔහොම තිබ්බ... :D

    එහෙනං සවිඥානිකව මගේ හිත එහෙම අපුලක් ඇති කරනවා ඇති. මම මේක දන්නා නිසා ගේ පිරිමි දැක්කත් ගානක් නෑ වගේ ඉන්න බලනවා.:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    මම straight බං...:rolleyes:

    ඉස්සර straight ඉදල පස්සේ gay වෙන්නේ නෑ බන්....

    bisexual උන් නම් කාලයක් කෙල්ලෝ එක්ක ඉදල ඊට පස්සේ කොල්ලෝ එක්ක ඉන්න අවස්ථා තියනවා
    Ehenam mama kalin ahuwe ube interest eka samalingikayontada ahuwama ow kiwwe?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං සවිඥානිකව මගේ හිත එහෙම අපුලක් ඇති කරනවා ඇති. මම මේක දන්නා නිසා ගේ පිරිමි දැක්කත් ගානක් නෑ වගේ ඉන්න බලනවා.:yes:

    :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ehenam mama kalin ahuwe ube interest eka samalingikayontada ahuwama ow kiwwe?

    සමලිංගික උන් ගැන interested තමයි... :rolleyes: උන්ට වෙන අසාදාරනය නිසා.. එත් උන්ට sexually/romantically attracted නෑ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,008
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමලින්ගික පිරිමි අය ජිගි ජිගිය දාන්නෙ දෙන්න මාරුවෙන් මාරුවට උකේ ඇරගෙනද? නැත්නම් එක්කෙනෙකුට (beta) අනිකා (alpha) හැමදාම ඇරලදානවද?:baffled: