සමලිංගික ඈසුර නිසා ජිවිත අහිමි වු හෑටි

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආදර්ශය: ගිනිගන්නා පුද්ගලයෙකු එයින් බේරීම සදහා ජලයට නොපැනිය යුතුයි
    :P:P:P:P:rofl::rofl::rofl:

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ පොන්නයෝ නම් ඕනෙම සමාජයකට පිළිලයක්. ලොකුම ප්‍රශ්න දෙකක් තියෙනවා, එකක් තමයි ඔය කියල තියෙන්නේ. මොකද පාතාලයට ගිය එකාට එකෙන් අයෙත් ගැලවිල්ලක් නැහැ වගේ මේකට ගිය එකාට එතනින් එලියට එන්න ඇතුලේ උන් දෙන්නේ නැහැ.


    අනිත් ප්‍රශ්නේ තමයි පෙර තරුණ වියේ ඉන්න සාමාන්‍ය ළමයින්ව මේකට පොළබවා ගන්න එක. ඒක තමයි ලොකුම අපරාදේ.

     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕක මානසික විකුර්තියක් ඉස්සර අපි එක්ක 2004 ol කරනකොට ක්ලාස් එකේ හිටපු කොල්ලෙක් පොර දැන් ජෝබකුත් කරනවා කාලෙකට පස්සේ fb එකෙන් චැට් කරන්න සෙට් උනා පොර මට ගල් කපන්න ටෝක් දෙනවා ඉස්සර හොදට හිටපු කොල්ලා පව්.