මේ පොන්නයෝ නම් ඕනෙම සමාජයකට පිළිලයක්. ලොකුම ප්‍රශ්න දෙකක් තියෙනවා, එකක් තමයි ඔය කියල තියෙන්නේ. මොකද පාතාලයට ගිය එකාට එකෙන් අයෙත් ගැලවිල්ලක් නැහැ වගේ මේකට ගිය එකාට එතනින් එලියට එන්න ඇතුලේ උන් දෙන්නේ නැහැ.
අනිත් ප්‍රශ්නේ තමයි පෙර තරුණ වියේ ඉන්න සාමාන්‍ය ළමයින්ව මේකට පොළබවා ගන්න එක. ඒක තමයි ලොකුම අපරාදේ.