මේ ත්‍රෙඩ් එකට ආවමයි දැනගත්තේ එලකිරියෙත් කොල්ලෝ කාරයෝ සෑහෙන්න ඉන්නවා කියලා.
මුන් පාරේ යනකොට හොද කොල්ලෝ කාරයෝ රැලකට අහුවෙලා මැහුම් 7ක් 8ක් ගහන්න ලැබේවා,
ඉස්සරහට පුka අවභාවිතය කියලත නීති සම්පාදනය වෙයි![]()




මේ ත්‍රෙඩ් එකට ආවමයි දැනගත්තේ එලකිරියෙත් කොල්ලෝ කාරයෝ සෑහෙන්න ඉන්නවා කියලා.
මුන් පාරේ යනකොට හොද කොල්ලෝ කාරයෝ රැලකට අහුවෙලා මැහුම් 7ක් 8ක් ගහන්න ලැබේවා,
ඉස්සරහට පුka අවභාවිතය කියලත නීති සම්පාදනය වෙයි![]()




එතකොට දෙමළ මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන සිංහල මිනිස්සු උබලා මොන කැටගරියටද දාන්නේ.

දන්න තරමින් එහෙම සමලිංගික සත්තු මලමිනී සීන් වලට විරුද්ධව නීතියක් තියෙනව. අරාබියෙ වගේ ක්‍රියාත්මක වෙන්නෑ ඒ වුනාට නීතියක් තියේ නං අවුලක්නෙ ඒකනෙ නැති කරන්න හදන්නෙ![]()
හොරු මංකොල්ල කාරයො සමලිංගිකයන්ට සමාන කිරීම හරිද ? හොරු නිදැල්ලේ විසීමෙන් සමාජයට හානියක් වෙනව සමලිංගිකයන්ගෙන් එහෙම වෙනවද ?![]()
![]()
Lankawe dan Dawena prashne meka , meka neethigatha kalama lankawa loke diyunuma ratak wenawa , ehema neda ban ?? 

gay lesbian අයිතිවාසිකම් වෙනුවෙන් කතා තලා කියල හැම එකාම gay හෝ lesbian හරි වෙන්නෑ බං![]()
දැන් එතකොට සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන හැමෝම තිරිසන්නුද ? පිලිකා අංග විකල ඒඩ්ස් වගේ රෝගීන් වෙනුවෙන් කතා කරන හැමෝම පිලිකා රෝගියෙ ආබාධිතයො ඒඩ්ස් රෝගියොද ?![]()
![]()
horu mankolla karayo baa , a wunata sathwa aythiwasikam wenuwen inna ayay / pilika anga wikala aids wage aya wenuwenuy puluwan neda samalingikayo samana karanna.
"සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන /පිලිකා අංග විකල ඒඩ්ස් වගේ රෝගීන් වෙනුවෙන් කතා කරන " ayagen samajeta hodak wenawa. samalingikayongen samajeta wena hoda de mokakda ban meke widiyata ube logic mekata dala gaththama 

Machan uba meka gana danne naa , a neethiya nathi karala , samalingika wiwaha neethigatha karanna hadanne. meka idiripath karapu amathige website eke chande kale poronduwak widiyatama thibuna, dan porondu itu karanawa![]()
![]()
![]()
Lankawe dan Dawena prashne meka , meka neethigatha kalama lankawa loke diyunuma ratak wenawa , ehema neda ban ??
![]()
meka mathakada machan ??horu mankolla karayo baa , a wunata sathwa aythiwasikam wenuwen inna ayay / pilika anga wikala aids wage aya wenuwenuy puluwan neda samalingikayo samana karanna.
![]()
"සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන /පිලිකා අංග විකල ඒඩ්ස් වගේ රෝගීන් වෙනුවෙන් කතා කරන " ayagen samajeta hodak wenawa. samalingikayongen samajeta wena hoda de mokakda ban meke widiyata ube logic mekata dala gaththama
![]()


ඔක්කොටම කලින් මේ සමලිංගික අයිතිවාසිකම් ගැන කතාකරන්නේ සමලින්ගිකයන්ය කියල හිතන උන් ටික මානසික රෝහලකට යවන්න ඕනේ..![]()

ow arunta wada puka kahanne munta
thambinge demalunge duka danne sinhalu
lollanage duka danne sinhalu
rate deshpalane godadanna hadanne sinhalu
perahare ali geniyana kotath duk wenne sinhalu
habayi sinhalunge duka ahannawath ballek na
un path karaganna aandu walin sinhalunta karana labbakuth naha
paw sinhalu![]()

උඹල වගේ හිතන උන් ඒ වගේ උන්ව දාන්නෙ දේශද්‍රොහියා කියන කැටගරියට![]()
එහෙම පොරොන්දුවක් තිබ්බ නං ඉතිං ඔහෙ ඉටු කරපුදෙන් සමලිංගික විවාහ නීතිගත කලා කියල වෙන හානිය මොකක්ද ?![]()
ඔව් එහෙම සමාන කලෑකි. එතන කියල තිබ්බෙ සමලිංගික විවාහ අයිතිය වෙනුවෙන් කතා කරන හැමෝම සමලිංගිකයො කියල එහෙම නොවෙන්නෙ ඇයි කියන්න උදාහරණ කිහිපයක් එතන දැක්වුවෙ. මෙතන සමලිංගිකයො සමාන කල්ල තියෙන්නෙ සමාජයට හානි කරන හොරු මංකොල්ලකාරයන්ට. එහෙම සමාන කරන්න නං සමලිංගිකයන්ගෙන් සමාජයට වෙන හානි ටික ඉදිරිපත් කරන්න.![]()
![]()


mama kalin comment eke prashna tikak ahala thiyanawa , eakakatawath uththarayak deeganna barida wate yanne prashnen ?? ඔක්කොටම කලින් මේ සමලිංගික අයිතිවාසිකම් ගැන කතාකරන්නේ සමලින්ගිකයන්ය කියල හිතන උන් ටික මානසික රෝහලකට යවන්න ඕනේ..![]()

එක ඇත්ත. උබ කිව්වහමයි මටත් තේරුනේ, අපරාදේ මම අර මුස්ලින් අය පොඩි කෙල්ලන්ව බඳින එකට විරුද්ධව කතා කලේ, එක උන්ගේ අවශ්‍යතාවයක්නේ, අපි විරුද්ධ වෙන එක වැරදී, මීට පස්සේ කිසිම දේකට විරුද්ධ වෙන්න නරකයි. මොකද රටේ හැම දෙයක්ම වෙන්නේ කාගෙ හරි අවශ්‍යතාවයකටනේ. තෑන්ක් මචන් මාව හරි මඟට ගත්තට, උබට විතරක් නෙමෙයි කිරියේ සියළු කොල්වින්ලට ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ . . .අපේ රටේ දේශපාලකයොත් හිතන්නෙ ඔහොම තමා... උන්ට බනල වැඩක් නෑ බලාගෙන යනකොට සාමාන්‍ය මිනිස්සු බහුතරයකට තියෙන්නෙත් උන්ගෙ අදහස් තමා...
අනිත් මිනිස්සු ගැන හිතන එක, තමාට බල නොපාන ප්‍රශ්න ගැන කතා කරන එක වැරදි
අනිත් උන්ට හෙන ගහල ගියත් කමක් නෑ තමන් සැපෙන් නම් ..නෙහ්.?

රනිල් මංගල සාගල වගේ ලොලු පොන්න හැත්තක් රට පාලනය කරද්දි මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද??දැන් ඉතිං කිරියෙම ඉන්න UNP හැත්ත රෙද්ද උස්සගෙන එයි ඇයි මොකක්ද ඒකෙ තියන වැරැද්ද සමලිංගිකයොත් මිනිස්සු උන්ටත් එහෙම ඉන්න අයිතියක් තියනවා කියාගෙන හරි සමලිංගිකත්වය කියන්නෙ විකෘති ලිංගික චර්යාවක් මානසික රෝගයක් කියන කතාව පැත්තක තියමුකො මම කියන්නෑ සමලිංගික හැත්ත ඔක්කොම අල්ලලා මරලා දාපන් කියලා උන්ව හොද කරන්නම බැයිනං උන් ඔය ඉන්න විදිහටම අප්රසිද්ධියේ පොන්නයො වගේ හැන්ගිලා හිටපුදෙන් ඒත් සමලිංගික විවාහ නීතිගත කරොත් වෙන්නෙ අවුරුදු දෙක තුනකින් රටේ සමලිංගික ජනගහනය දෙතුන් ගුණයකින් වැඩිවෙන එක මොකද ගොඩක් එවුන් උපතින්ම සමලිංගිකයො නෙවෙයි පොඩිකාලෙ වෙච්ච අතවර වගේ සාමාජීය බලපෑමෙන් සමලිංගිකයො වෙන එවුන්...ඔය ලොකු ටෝක් දීලා සමලිංගිකයොන්ගෙ අයිතිවාසිකම් ගැන කතාකරන අයියලාට කියන්නෙ තව අවුරුදු 20කින් උබේ පුතා උබ ගාවට ඇවිල්ලා කිව්වොත් තාත්තේ මම gay මේ මගෙ boyfriend කියලා පොන්න ලුක් එකක් තියන ගොබ්බයෙක් පෙන්නලා අපිට මැරි කරන්න ඕන කියලා උබට කියන්න පුලුවන්ද "හරි පුතා මම ඕකට කිසිම විරුද්ධත්වයක් නෑ....උබලා දෙන්නව මම අපේ නෑදෑයො යාලුවො ඔක්කොම ගෙන්නලා පෝරුවෙ චාරිත්‍ර කරලා බන්දලා දෙන්නං...අපිට මුණුපුරො එහෙම ඕනෙම නෑ තොපි ආතල් එකේ පුක් ෂොට් එකක් දාගෙන හිටපං කියලා" අවංකවම කියපන්
![]()


dan ahapu prashna walata mama uththara dennam , eaka mata prashnayak nemey , eth mama ahapu prashna walata uththara deeganna barida ban ??mama kalin comment eke prashna tikak ahala thiyanawa , eakakatawath uththarayak deeganna barida wate yanne prashnen ??



එක ඇත්ත. උබ කිව්වහමයි මටත් තේරුනේ, අපරාදේ මම අර මුස්ලින් අය පොඩි කෙල්ලන්ව බඳින එකට විරුද්ධව කතා කලේ, එක උන්ගේ අවශ්‍යතාවයක්නේ, අපි විරුද්ධ වෙන එක වැරදී, මීට පස්සේ කිසිම දේකට විරුද්ධ වෙන්න නරකයි. මොකද රටේ හැම දෙයක්ම වෙන්නේ කාගෙ හරි අවශ්‍යතාවයකටනේ. තෑන්ක් මචන් මාව හරි මඟට ගත්තට, උබට විතරක් නෙමෙයි කිරියේ සියළු කොල්වින්ලට ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ,

එක නෙමෙයි උබගේ හිස්ට්‍රිය බැලුවම සමලිංගිකත්වයට උබගේ ඇල්ම ටිකක් වැඩිද මන්දා ? එනිවේ තෑන්ක්ස් මචන් . . .
? මෙච්චර සමලින්ගිකයන්ට කඩේ යන මම සමලින්ගිකයෙක් උනා නම් ඒක පිලිනොගෙන ඉන්නෙ නැති වෙයි කියල තේරෙන්නෙ නද්ද.. කොමෙන්ට් කොටන්න පුලුවන් ඒත් බුද්දිය දෙන්න බෑ සහෝ.!
Jimmy Kimmel live එකේ පාරෙ ඉන්න පොඩි එකෙක් ගෙන් අහනව gay marriage ගැන..
පොඩි එකා කියනව If they want to they should be able to කියල..
උගන්නල කියවනව ද දන්නෙ නෑ
ඒත් ඒක ඇත්ත හැබැයි..
මුළු ලෝකෙන් 75% සමලිංගික වෙලා 25% Straight වෙලා ඉන්න කොට
gay සෙට් එක අනිත් උන්ට ඔහොම කියල නීති දාල හිර කලොත් Straight උන්ට
මොනා හිතෙයි ද ?
ඒ වගේ තමයි..
UNP මල් පො*නයින්ට නම් කැමති නැති එක වෙනම කතාවක්..

