සමහර දුම්රිය මගීන්ගේ කැත පුරුද්දක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    සමහර දුම්රිය මගීන්ගේ කැත පුරුද්දක්

    සමහර දුම්රිය මගීන්ගේ කැත පුරුද්දක්

    මීට දශක කිහිපයක් දක්වා අප රටේ ධාවනයට යොදා ගත් දැවමය දුම්රිය මැදිරිවල සිංහලෙන් දෙමලෙන් සහ ඉංග්‍රීසියෙන් කාටත් පෙනෙන සේ ප්‍රදර්ශනය වූ එක් වැකියක් විය. ඒ ‘කෙළ ගැසීම තහනම්‘ යන්නය. නමුත් නවීන දුම්රිය මැදිරිවල එවන් වැකියක් දක්නට නැත. ඊට හේතුව දුම්රිය මැදිරි තුළ කෙළ ගැසීමේ පිලිකුල් සහගත පුරුද්ද වත්මන් සමාජයෙන් ගිලිහී ගොස් ඇති නිසා විය යුතුය.

    එහෙත් වත්මන් දුම්රිය මැදිරි තුළ මිනිසුන් වාඩිවන අසුන් මත දෙපා තබාගෙන යාමේ කැත පුරුද්ද තවමත් අපේ රටේ බොහෝ දෙනෙකු තුළ දක්නට තිබේ.

    දුම්රිය මැදිරිවල ආසන මත පා තබා ගෙන ගමන් ගන්නා දුම්රිය මගීන් කිහිප දෙනෙකු පිළිබඳ මෙම දර්ශන අප වෙත සපයන ලද්දේ පරිගණක චිත්‍රණ ශිල්පී විදුරංග ජයම්පත් විතානගේ විසිනි.
    https://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/11540-%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B7%90%E0%B6%AD-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A

    Train1.jpg

    Train5.jpg

    Train4.jpg

    Train3.jpg

    Train2.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඕවා ඕකුන්ගේ අම්මලා තාත්තලා පුරුදු කරන්න ඕන දේවල් බන්.මැනර්ස් කියලා නාමයක් නැහැ ලංකාවේ ගොඩක් උන්ට.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    අර රටකජු කකා පොතු බිම දාන හුත්තලා පේන්න බෑ බන්...ලේ බඩ යන්න ඕන ඕකුන්ට...ලස්සනට ඉන්න දන්නෙ නැති කාලක්ණ්ණි හැත්ත..වෙන රටවල් දිහා බල බල හූල්ලනවා.. :angry::angry::angry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    ඕවා ඕකුන්ගේ අම්මලා තාත්තලා පුරුදු කරන්න ඕන දේවල් බන්.මැනර්ස් කියලා නාමයක් නැහැ ලංකාවේ ගොඩක් උන්ට.

    :yes::yes::yes:
    අර රටකජු කකා පොතු බිම දාන හුත්තලා පේන්න බෑ බන්...ලේ බඩ යන්න ඕන ඕකුන්ට...ලස්සනට ඉන්න දන්නෙ නැති කාලක්ණ්ණි හැත්ත..වෙන රටවල් දිහා බල බල හූල්ලනවා.. :angry::angry::angry:

    :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕව නවත්තන්න බැනල බෑ බන් සිංගප්පුරුවේ වගේ දැඩි නීති ගේන්න ඕනේ. මේ ලගදිත් කෝච්චියේ යන නාකියෙක් බුලත් කාල කෙලලා තිබ්බ වැඩට යන මනුස්සයෙක්ගේ ෂර්ට් එකම ඉවරයි. බලපන් බස් නවත්තන තැන් වල බස් කාරයෝ පාර පුරා බුලත් කෙල ගහල මනුස්සයෙක්ට අඩිය තියන්න බෑ. ස්ටේෂන් වල, කොච්චි ඇතුලේ රට කජු පොතු. කෝ පොලිස් පරිසර ඒකකය? මේ රටේ එවුන්ට හොදින් කියල කිසි දෙයක් හදන්න බෑ බන් මකවලා ගන්න ඕනේ :angry:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    සිරා කතාවක් කියන්නම් උබලට. ඔහොම කකුල් තියන් යද්දී පට්ටම සනීපයි මචන්.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    ඕව නවත්තන්න බැනල බෑ බන් සිංගප්පුරුවේ වගේ දැඩි නීති ගේන්න ඕනේ. මේ ලගදිත් කෝච්චියේ යන නාකියෙක් බුලත් කාල කෙලලා තිබ්බ වැඩට යන මනුස්සයෙක්ගේ ෂර්ට් එකම ඉවරයි. බලපන් බස් නවත්තන තැන් වල බස් කාරයෝ පාර පුරා බුලත් කෙල ගහල මනුස්සයෙක්ට අඩිය තියන්න බෑ. ස්ටේෂන් වල, කොච්චි ඇතුලේ රට කජු පොතු. කෝ පොලිස් පරිසර ඒකකය? මේ රටේ එවුන්ට හොදින් කියල කිසි දෙයක් හදන්න බෑ බන් මකවලා ගන්න ඕනේ :angry:

    සිරාවට මචං..50000න් උඩ වගේ දඩ ගහන්න ඕන..
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,595
    1,150
    113
    Android
    එක පරයෙක් ඉන්නවා පොර හැම සැරේම train එකේ යද්දී රටකජු මල්ලක් ගන්නවා. ඊට පස්සේ පොතු ටික බිමට දානවා. හොදට තියෙන බිම ඌ ගාව විතරයි කිලිටි.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අර රටකජු කකා පොතු බිම දාන හුත්තලා පේන්න බෑ බන්...ලේ බඩ යන්න ඕන ඕකුන්ට...ලස්සනට ඉන්න දන්නෙ නැති කාලක්ණ්ණි හැත්ත..වෙන රටවල් දිහා බල බල හූල්ලනවා.. :angry::angry::angry:

    මම එකෙක්ව video කරලා තියනවා අනුරාධපුර train එකේ. අර පොතු එක්ක තියන රටකජු මල්ලක් ගත්තා, කටින් කඩනවා එහෙම්මම පොත්ත බිමට දානවා. විනාඩි 20ක් විතර යද්දී හෙන පොතු ගොඩක් උගේ කකුල් දෙක ගාව. හිටගෙන ගිය එකෙක්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරාවට මචං..50000න් උඩ වගේ දඩ ගහන්න ඕන..

    ඔව් සිවිල් ඇදගත්තු පොලිසියෙන් දැම්මනම් හරි. සිංගප්පුරුවේ එහෙම ඔහොම මාට්ටු උනොත් මාස 6ක් හිරේ. මෙහෙත් ඔහොම කලේ නැත්නම් මේ කාලකන්නි හදන්න බෑ:yes::angry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් ඉස්සර අපි පොඩි කාලේ කෝච්චියක බස් එකක යන්න බැ මිනිස්සු පිරිලා හිටියත් සිගරට් පත්තු කරන උන් වැහිවාහක හිටිය

    තව උන් බිඩි බොන උන් පට්ට ගදයි .සීට් කපල කුණුහරප ලියල වනසන කාලයක් තිබ්බ .දැන් නම් ඒ කාල කන්නි මැරිලා ගිහින් ද කොහෙද එනිසා එව්ව් නැති තරන් :yes::yes:.

    එත් ඔය වගේ අනිත් එකා ගැන නොහිතන උන් තාම ඉන්නවා .ඉන්න තැන රිල යන :dull:

    උදේ හරි හවස හරි මහව වගේ ඔෆ්ෆිස් ට්‍රෙන් එකක නැග්ගොත් බැලතාකි එකේ යන උන් උන්ගේ සෙට් එකට ඇරෙන්න ඉඩ තිබ්බත් වෙන එකෙක්ට ඉදගන්න දෙන්නේ නැ :dull:

    බුලත් කාල කෙළගහනවා චුවින්ගම් කාල අලෝනවා හතරවටේ :angry::angry:

    ගගක ඇලක නාන්න ගියොත් එතන බෝතල් කටු :angry::angry::angry:
     
    Similar threads