සමහර දුම්රිය මගීන්ගේ කැත පුරුද්දක්
සමහර දුම්රිය මගීන්ගේ කැත පුරුද්දක්
මීට දශක කිහිපයක් දක්වා අප රටේ ධාවනයට යොදා ගත් දැවමය දුම්රිය මැදිරිවල සිංහලෙන් දෙමලෙන් සහ ඉංග්රීසියෙන් කාටත් පෙනෙන සේ ප්රදර්ශනය වූ එක් වැකියක් විය. ඒ ‘කෙළ ගැසීම තහනම්‘ යන්නය. නමුත් නවීන දුම්රිය මැදිරිවල එවන් වැකියක් දක්නට නැත. ඊට හේතුව දුම්රිය මැදිරි තුළ කෙළ ගැසීමේ පිලිකුල් සහගත පුරුද්ද වත්මන් සමාජයෙන් ගිලිහී ගොස් ඇති නිසා විය යුතුය.
එහෙත් වත්මන් දුම්රිය මැදිරි තුළ මිනිසුන් වාඩිවන අසුන් මත දෙපා තබාගෙන යාමේ කැත පුරුද්ද තවමත් අපේ රටේ බොහෝ දෙනෙකු තුළ දක්නට තිබේ.
දුම්රිය මැදිරිවල ආසන මත පා තබා ගෙන ගමන් ගන්නා දුම්රිය මගීන් කිහිප දෙනෙකු පිළිබඳ මෙම දර්ශන අප වෙත සපයන ලද්දේ පරිගණක චිත්රණ ශිල්පී විදුරංග ජයම්පත් විතානගේ විසිනි.
https://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/11540-%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B7%90%E0%B6%AD-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A