සම්පත් අත්තටගේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සම්පත් අත්තටගේ

සර්ගෙ විද්‍යාව පන්ති ගිය අය කව්ද ඉන්නෙ ? :) :)
මේ පාර විභාගෙට මේ මේ ප්‍රශ්න එයි කියල කිව්වද ? :) :)
පුළුවන්නම් අන්තිම දවස් වල කල පේපර් වල ෆොටෝ එකක් දාපංකො ලොකු උදව්වක් :yes: :yes:
බම්ප් එකක්වත් දාගෙන යන්න :sorry: :sorry:
 
M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අපේ මල්ලි එක්සෑම් එකට කලින් දවසේ ඕකා දුන්න ප්‍රශ්න පත්තරේ ගෙනත් පාඩම් කරපු හැටි මට අද වගේ මතකයි.:P:yes: ඔරිජිනල් ප්‍රශ්න පත්තරෙන් උස්සපු ප්‍රශ්න ඔක්කොටම ඉදිරියෙන් "Smile face" එකක් දාලා තිබුණා!!!!!!!:lol::lol:
     
    • Like
    Reactions: WhiteWalker

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උබ මේ පාර O/L කරනවද?

    උදේ පාන්දර ගොන් ආතල් නොදී හිටු
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ මල්ලි එක්සෑම් එකට කලින් දවසේ ඕකා දුන්න ප්‍රශ්න පත්තරේ ගෙනත් පාඩම් කරපු හැටි මට අද වගේ මතකයි.:P:yes: ඔරිජිනල් ප්‍රශ්න පත්තරෙන් උස්සපු ප්‍රශ්න ඔක්කොටම ඉදිරියෙන් "Smile face" එකක් දාලා තිබුණා!!!!!!!:lol::lol:

    :( මං පේපරයක් ඇල්ලුවෙවත් නෑ බං :( :(
    එහා පැත්තෙ හිටපු එකා අත්තටගේ සර්ගෙ ක්ලාස් ගිහිං තිබ්බෙ උගෙන් කොපි කල්ල S එකක් ගන්න පුළුවන් වුනා :D :D
    මේ පාර ගියා අන්තිම දවස් ටිකේ උණ හැදිල යන්න බැරිවුනා :( :(
    මේ පාරත් දුන්නද දන්නෑ දීල නං හොඳයි බං :sorry: :sorry:

    උබ මේ පාර O/L කරනවද?

    උදේ පාන්දර ගොන් ආතල් නොදී හිටු

    ඇයි බං දැන් අපිට එලකිරියෙ ප්‍රශ්නයක් අහන්නත් බැරිද ? :sorry: :sorry:
     
    • Like
    Reactions: M a d d i e

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :( මං පේපරයක් ඇල්ලුවෙවත් නෑ බං :( :(
    එහා පැත්තෙ හිටපු එකා අත්තටගේ සර්ගෙ ක්ලාස් ගිහිං තිබ්බෙ උගෙන් කොපි කල්ල S එකක් ගන්න පුළුවන් වුනා :D :D
    මේ පාර ගියා අන්තිම දවස් ටිකේ උණ හැදිල යන්න බැරිවුනා :( :(
    මේ පාරත් දුන්නද දන්නෑ දීල නං හොඳයි බං :sorry: :sorry:

    ඇයි බං දැන් අපිට එලකිරියෙ ප්‍රශ්නයක් අහන්නත් බැරිද ? :sorry: :sorry:

    උබේ O/L admission එක දාපන් :P:P:P

    එතකොට පිලි ගන්නම් තෝ O/L කියලා..

    උදව්වක් කරන්නම් ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ මල්ලි එක්සෑම් එකට කලින් දවසේ ඕකා දුන්න ප්‍රශ්න පත්තරේ ගෙනත් පාඩම් කරපු හැටි මට අද වගේ මතකයි.:P:yes: ඔරිජිනල් ප්‍රශ්න පත්තරෙන් උස්සපු ප්‍රශ්න ඔක්කොටම ඉදිරියෙන් "Smile face" එකක් දාලා තිබුණා!!!!!!!:lol::lol:
    මල්ලි ගොඩද වැඩෙන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කාගාවවත් නැද්ද බං ?:confused: :confused:

    මා ළඟ තියෙනවා :D:D ...උබට නම් දෙන්නේ නැහැ...:no: සොරි කොල්ලෝ :D:D...උබත් පාස් වුනොත් අපිටනේ කැම්පස් යන්න අමාරු වෙන්නේ..:sorry: මම මේ පාර පාස් වෙලා උබට මේක එවන්නම් ලබන අවුරුද්දේ,,,අවුලක් නැහැනේ? රේප් දියන් :):)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    Ane mamath asai campus yanna..plz Mata ewanna..:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මා ළඟ තියෙනවා :D:D ...උබට නම් දෙන්නේ නැහැ...:no: සොරි කොල්ලෝ :D:D...උබත් පාස් වුනොත් අපිටනේ කැම්පස් යන්න අමාරු වෙන්නේ..:sorry: මම මේ පාර පාස් වෙලා උබට මේක එවන්නම් ලබන අවුරුද්දේ,,,අවුලක් නැහැනේ? රේප් දියන් :):)

    මං හත වසරට එද්දි අවුරුදු හතරක් පේල් වෙලා රැවුල වවාගෙන මං අටට යද්දිත් හතේම හිටිය තොට මොන ඕලෙවල්ද බං බොරු නොකර නිකං ඉඳිං මං තියෙන එකෙක්ගෙන් ඉල්ලගන්නං :P :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මං හත වසරට එද්දි අවුරුදු හතරක් පේල් වෙලා රැවුල වවාගෙන මං අටට යද්දිත් හතේම හිටිය තොට මොන ඕලෙවල්ද බං බොරු නොකර නිකං ඉඳිං මං තියෙන එකෙක්ගෙන් ඉල්ලගන්නං :P :P

    Hambunoth matath pm Karanna..mamath me sare o/l karanne..:D