සම්පත් බැංකුවේ එකක් Open කරද්දි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    බම්බුව තමයි. සමහර town වල branch එකේ 1 ATM machine එකයි. ඉතිං සල්ලි ගන්න ගියහම පෝලිම වැඩි. ඊට වඩා හපන් cash depoist machine එක තියෙන්නේ bank එක ඇතුලේ, උන් ඒක වහල ගියහම නිවාඩු දවසකට සල්ලි ටිකක් දාගන්න විදියක් නැ.

    ඒකට බලපන් peoples bank, Boc ,උන් ඔක්කොම personal banking system upgrade කරල තියෙනවා කාලීනව.

    ඒකත් එහෙමද
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,691
    113
    colombo
    XibitZ:23069922 said:
    bulk cash deposit machine naa tama godak than wala

    සමහර තැන් වල තියෙන ඒවට ලක්ශ දෙක තුනක් දාගන්නත් අමාරුයි හෙන වෙලාවක් යනවා. . කොල නැවිල තිබ්බත් රිජෙක්ට් කර කර එවනව හෙතුවක් නෙතුවත් රිජෙක්ට් කරනවා. . ආයේ දාදා ඉන්න ඕනා ඉතින්. . මමනම් කව්න්ටර් එකෙන්මයි දාන්නේ. .

    ඒ කොහොමද බන් ඔය මැසින් එකට සල්ලි දාන්නේ මට මුල සිට සරලව කියලා දියන්