උන් කරලා දෙනවා බන්. . උබට තියෙන්නේ සයින් කරන්න. . ඕනනම් ෆෝර්ම් එකක් ගෙදර ගෙනත් පුරවලා ගිහින් දියන්. .
මතක විදියට සමහර එවට කතිර ගහන්න වගේ තිබ්බද කොහෙද. .
ekale nam purawanna one,dan nam kohomada danne na
ලොකු ලොකු දේවල් නැහැ බන්
උන්ටට කිව්වත් හෙල්ප් එකක් දෙනවා
I think u need to fill some
නෑ බන් මට එතනට ගිහිලා ෆොර්ම් පුරව පුරව ඉන්න කම්මැලි නිසා මන් බෑන්ක් එකෙන් ෆොර්ම් එකක් ගෙන්න ගන්න කෙනෙක් යැව්වා. බැංකුවෙන් කියලා තියෙනවා ෆොර්ම් පුරවන්න ඕනේ නැති කතාවක්.සමහර විට උන් පුරවලා දෙනවා කියලා කිව්වාද දන්නේ නෑ. මොනවා නැතත් technology අතින්නම් ඉස්සරහින්ම ඉන්නේ සම්පත් බැංකුව තමයි

bulk cash deposit machine naa tama godak than wala
උන් කරල දෙයි. . අපේ මල්ලි දැන් සතියකට කලින් කරන්ට් එකව්න්ට් එකක් ඕපන් කරලා තිබ්බා. . උන් සේරම කරලා දුන්නා කිව්වා සයින් කලා විතරලු. .
සමහර තැන් වල තියෙන ඒවට ලක්ශ දෙක තුනක් දාගන්නත් අමාරුයි හෙන වෙලාවක් යනවා. . කොල නැවිල තිබ්බත් රිජෙක්ට් කර කර එවනව හෙතුවක් නෙතුවත් රිජෙක්ට් කරනවා. . ආයේ දාදා ඉන්න ඕනා ඉතින්. . මමනම් කව්න්ටර් එකෙන්මයි දාන්නේ. .
සමහර තැන් වල තියෙන ඒවට ලක්ශ දෙක තුනක් දාගන්නත් අමාරුයි හෙන වෙලාවක් යනවා. . කොල නැවිල තිබ්බත් රිජෙක්ට් කර කර එවනව හෙතුවක් නෙතුවත් රිජෙක්ට් කරනවා. . ආයේ දාදා ඉන්න ඕනා ඉතින්. . මමනම් කව්න්ටර් එකෙන්මයි දාන්නේ. .

bulk cash deposit machine naa tama godak than wala
මොනවා නැතත් technology අතින්නම් ඉස්සරහින්ම ඉන්නේ සම්පත් බැංකුව තමයි
බම්බුව තමයි. සමහර town වල branch එකේ 1 ATM machine එකයි. ඉතිං සල්ලි ගන්න ගියහම පෝලිම වැඩි. ඊට වඩා හපන් cash depoist machine එක තියෙන්නේ bank එක ඇතුලේ, උන් ඒක වහල ගියහම නිවාඩු දවසකට සල්ලි ටිකක් දාගන්න විදියක් නැ.
ඒකට බලපන් peoples bank, Boc ,උන් ඔක්කොම personal banking system upgrade කරල තියෙනවා කාලීනව.