සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    උබ හොඳයි බන්, මම චෙක් මාරු කරන්න යන්නේ හැමදාම යන සම්පත් එකට. එතන ඉන්න ගෑනි හෙන ගනන්, හිනාවක් මූණෙ නැහැ, හැමදාම අහනව මොකට හම්බුන චෙක් ද කියල, ගෙවල් ගාව බැන්කුව නිසා ශෝට ගහන් යන හින්ද වෙන්න ඇති, ඒත් මිනිස්සු එක්ක වැඩ කරන්න මුන්ට කියල දෙන්න ඕනේ. තව මිනිහෙකුත් ඉන්නව, ඇසිස්ටන් මැනේජර් වෙන්න ඇති, උගෙත් මාර ලයින්.

    කස්ටමර් සර්විසස් අන්තිමයි බන්.
    ගණන් ගන්න නරකයි. දාගන්න ඔනෙ වලියක් .
    මාත් හිතාගත්තා ඉස්සරහට කැත්තට පොල්ල වගෙ ඉන්නවා කියලා ඔයවගෙ ගණුදෙනු කරද්දි
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113

    කස්ටමර් සර්විසස් අන්තිමයි බන්.
    ගණන් ගන්න නරකයි. දාගන්න ඔනෙ වලියක් .
    මාත් හිතාගත්තා ඉස්සරහට කැත්තට පොල්ල වගෙ ඉන්නවා කියලා ඔයවගෙ ගණුදෙනු කරද්දි

    අනිව මචන්, අර මිනිහගෙ මාර ලයින්. මනුස්ස කමට දවසක් හිනා උනාම උ ගනන් ගන්නෙ නැතුව හිටියා. එදයින් පස්සෙ නම් එකෙක් එක්ක හිනා වෙන්නෙ නැහැ එද්දි දොර අරින සික්ක එක්ක ඇරෙන්න.
    උන්ට පඩි ගෙවන්නෙ අපි සල්ලි දාන, ලෝන් ගහන නිසානේ. උන් කන්නේ අපි හින්දනේ, ඒක නිසා දැන් මමත් කතා කරන්නෙ friendly විදිහට නේමෙයි, කතා කලත් කරන්නේ don't care විදිහට.
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    Sampath eke unta mn dawasak call karala mage account eke balance eka ahuwa un kiyanawa over the phone balance eka kiyanna barilu.yako mage acc eke gana mata dena ganna barida ?
    Sampath nam hari yanne ne etisalat unta karapu de karanna ona
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අනිව මචන්, අර මිනිහගෙ මාර ලයින්. මනුස්ස කමට දවසක් හිනා උනාම උ ගනන් ගන්නෙ නැතුව හිටියා. එදයින් පස්සෙ නම් එකෙක් එක්ක හිනා වෙන්නෙ නැහැ එද්දි දොර අරින සික්ක එක්ක ඇරෙන්න.
    උන්ට පඩි ගෙවන්නෙ අපි සල්ලි දාන, ලෝන් ගහන නිසානේ. උන් කන්නේ අපි හින්දනේ, ඒක නිසා දැන් මමත් කතා කරන්නෙ friendly විදිහට නේමෙයි, කතා කලත් කරන්නේ don't care විදිහට.

    සෙවාවක් ලබාගද්දි ඒ සෙවාව දෙන තැන උන් තමන් එක්ක හිනා උනොත් ඇරෙන්න තමන් හිනාවෙන්න යන්න එපා. එක බැංකු නෙමෙ ඔනම තැනකට අදාලයි. අපි මනුස්ස කමට හිනා උනහම උන් හිතන්නෙ උන්ගෙ තත්වෙට බයෙ, හො උන්ගෙන් වැඩෙ කරගන්න මරිසියට හීනා වෙනවා කියලා. උන් තමා අපිට මුන පුරා හිනාවක් දන්න ඔනෙ. එක තමා කස්ටමර් සර්විස් කියන්නෙ.
    ඔය "සර් ,මිස් ,මහත්තයා නොනා, මැඩම්" නම් ගාන්න යන්න එපා. ඔයා මෙයා කියලා කතා කරන්න .එහෙම නැත්තම් එවැනි ආමන්ත්‍රණ වලින් තොරව උත්තර දෙන්න. කරෙ නගිනවා නැත්තම් .
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Sampath eke unta mn dawasak call karala mage account eke balance eka ahuwa un kiyanawa over the phone balance eka kiyanna barilu.yako mage acc eke gana mata dena ganna barida ?
    Sampath nam hari yanne ne etisalat unta karapu de karanna ona
    සොෂල් මීඩියාස් තියෙන් එකෙ සෙට් වෙලා ගෙමක් දුන්නානම් හරි .
    පච කරලාම දාන්න ඔනෙ. ඔය වෙලවට මචං රෙකොර්ඩ් කරගනින්. පස්සෙ ෆෙස්බුක් දාපන්.
     
    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    ඔය හොඳයි බන්. උඹ රජයෙ බැංකුවකට ගිහින් තියෙනවාද ,අපිට ඉතිං තැන තැන මරාගෙන කෑ ගහගෙන පුරුදුනැති නිසා ඉවසන් ඉන්නවා.
    මහ සක්කිළි ඉන්නෙ රජයෙ එව්වායෙ නම්. පන්දම් වලට ආපු එවුන් නෙ ඉන්නෙ.

    Mahajana bankuwa ganada kiwwe? :confused:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සම්පත් බැංකුව හොඳයි ඒත් දැන් දැන් සුහදශීලී ඉක්මන් සේවයට වඩා වෙන වෙන පරමාර්ථ තියනව වගේ දැනෙන්නෙ. මේකෙම එකෙක් දා......................... පොතත් එක්ක ගෑනිකොරවුනා 20000 අරගෙන මම ආව, සමහරවිට ලඟදිම ඒකටත් ඩීල් එක දෙයි.

    :shocked: :lol:
    Epic machan apita enne nane oya wage ideas :lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    සෙවාවක් ලබාගද්දි ඒ සෙවාව දෙන තැන උන් තමන් එක්ක හිනා උනොත් ඇරෙන්න තමන් හිනාවෙන්න යන්න එපා. එක බැංකු නෙමෙ ඔනම තැනකට අදාලයි. අපි මනුස්ස කමට හිනා උනහම උන් හිතන්නෙ උන්ගෙ තත්වෙට.....නි ආමන්ත්‍රණ වලින් තොරව උත්තර දෙන්න. කරෙ නගිනවා නැත්තම් .

    Lankave ithin ona dekata me thathve thamai... :(
    Onama Bank/ branch ekaka Top accounts 10k thiyenava monthly transaction wedima customers la 10.
    Unta salakanne deviyanta wage polim gas monawath naa, Samanya api wage ayata wenama widihak Rate waradda mama kiyanne
    :angry:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    සම්පත් බැංකුව හොඳයි ඒත් දැන් දැන් සුහදශීලී ඉක්මන් සේවයට වඩා වෙන වෙන පරමාර්ථ තියනව වගේ දැනෙන්නෙ. මේකෙම එකෙක් දාල තිබ්බ මොකද්ද කවුන්ටර් කේස් එකක් රුපියල් විස්සක කේස් එකක්...

    මමත් ගිය සතියෙ හදිසියෙම මට සල්ලි ගන්න ඕනවුනා මම ලඟ තියන සම්පත් බැංකුවට ගියා දිවා විවේකයෙදි... පාස් පොතත් අරගෙන කවුන්ටරයට ගියා ස්ලිප් එක දුන්න 20000ක් ගන්න ඕනවුනේ. කවුන්ටර් කෙල්ල කියනව රුපුයල් විස්සක් ගන්නව කියල මම ඇහුව අය් කියල card එකෙන් ගන්න කිව්ව මගේ card එක ගෙදර මේකි කියනව 100000ට අඩුව ගනිද්දි එහෙමයි කියල මම ඇහුව සල්ලි දද්දිත් 20ක් ගන්නවද කියල මෙකි නැහැ කිව්ව එතනින් ඇවිත් 100000 ආපසු ගැනීම සහ 80000 තැම්පත්කිරීමේ දෙකක් පුරවල දුන්න පොතත් එක්ක ගෑනිකොරවුනා 20000 අරගෙන මම ආව, සමහරවිට ලඟදිම ඒකටත් ඩීල් එක දෙයි.

    ඇයි බන් ඕක කලින් elakiriයෙ thread එකක් දාල හරි කලින් කිව්වෙ නැත්තෙ:rofl::lol::):P
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113

    සෙවාවක් ලබාගද්දි ඒ සෙවාව දෙන තැන උන් තමන් එක්ක හිනා උනොත් ඇරෙන්න තමන් හිනාවෙන්න යන්න එපා. එක බැංකු නෙමෙ ඔනම තැනකට අදාලයි. අපි මනුස්ස කමට හිනා උනහම උන් හිතන්නෙ උන්ගෙ තත්වෙට බයෙ, හො උන්ගෙන් වැඩෙ කරගන්න මරිසියට හීනා වෙනවා කියලා. උන් තමා අපිට මුන පුරා හිනාවක් දන්න ඔනෙ. එක තමා කස්ටමර් සර්විස් කියන්නෙ.
    ඔය "සර් ,මිස් ,මහත්තයා නොනා, මැඩම්" නම් ගාන්න යන්න එපා. ඔයා මෙයා කියලා කතා කරන්න .එහෙම නැත්තම් එවැනි ආමන්ත්‍රණ වලින් තොරව උත්තර දෙන්න. කරෙ නගිනවා නැත්තම් .

    අනිව මචන්.
    මම ශෝට් ඇඳන් ගියාට මටත් තත්ත්වයක් තියෙනව නෙ බන්, මම නම් ඔය සර් මිස් ගාන්නේ නෑ බන්, නම තිබ්බොත් නමෙන් කතා කරනව, වැඩක් කරගන්න ගිය තැනක ලොක්කෙක් වගේ නම් Mr./Mrs.නම කියල කතා කරනවා.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සම්පත් බැංකුව හොඳයි ඒත් දැන් දැන් සුහදශීලී ඉක්මන් සේවයට වඩා වෙන වෙන පරමාර්ථ තියනව වගේ දැනෙන්නෙ. මේකෙම එකෙක් දාල තිබ්බ මොකද්ද කවුන්ටර් කේස් එකක් රුපියල් විස්සක කේස් එකක්...

    මමත් ගිය සතියෙ හදිසියෙම මට සල්ලි ගන්න ඕනවුනා මම ලඟ තියන සම්පත් බැංකුවට ගියා දිවා විවේකයෙදි... පාස් පොතත් අරගෙන කවුන්ටරයට ගියා ස්ලිප් එක දුන්න 20000ක් ගන්න ඕනවුනේ. කවුන්ටර් කෙල්ල කියනව රුපුයල් විස්සක් ගන්නව කියල මම ඇහුව අය් කියල card එකෙන් ගන්න කිව්ව මගේ card එක ගෙදර මේකි කියනව 100000ට අඩුව ගනිද්දි එහෙමයි කියල මම ඇහුව සල්ලි දද්දිත් 20ක් ගන්නවද කියල මෙකි නැහැ කිව්ව එතනින් ඇවිත් 100000 ආපසු ගැනීම සහ 80000 තැම්පත්කිරීමේ දෙකක් පුරවල දුන්න පොතත් එක්ක ගෑනිකොරවුනා 20000 අරගෙන මම ආව, සමහරවිට ලඟදිම ඒකටත් ඩීල් එක දෙයි.
    :lol:
    Padi dawasta witrai oi ilakkm 6 tiyenne :(
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    මගේ නම් සම්පත් සහ කොමර්ෂල්
    එහෙම කට්ටක් කන්න වෙලා නැහැ .
    කොහොමත් ඉතින් කට්ටිය හිටියොත් විනාඩි 10 ක් 15ක් විතර යනවා
    :)
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි .​

    ku5mvyt.jpg

    අද මම කොටුව ලෝක වෙළද මධස්ථානයේ සම්පත් බැංකුවට ගියේ මුදල් තැම්පත් කර පොතද update කරගැනීමේ අරමුණින් ය. මට ඉදිරියේ පෝලිමේ හතර දෙනෙකු හෝ පස් දෙනෙකු සිටින්නට ඇත . මම පෝලිමේ සිටින අතරතුර ආරක්ෂක නිලධාරියා මගේ කාරුණිකව විමසුවේ "සර් මැෂින් එකෙන් දන්න පුළුවන් "යනුවෙනි .මැෂින් එකෙන් සල්ලි දන්න පුළුවන් බව මම ද දන්නනමුත් පොත update කරගත හැකි බවක් මම නොදන්නා බැවින් මම ඔහුගෙන් විමසුවේ "පොතත් update කරගන්න පුලුවන්ද ? යනුවෙනි ඔහු කියා සිටියේ පොත update කරගන්න අර අතනට යන්නේ කියා කළමනාකරු ඉදිරිපස වූ මේසය පෙන්විය. ආරක්ෂක නිලධාරියාද මා සමගම මුදල් තැම්පත් කරන යන්ත්‍රය වෙත ගොස් එය පෙන්විය . ඉන් පසුව ලැබුණු රිසිට් පතද අතැතිව නැවතත් අර කියූ තැන වෙත ගියේ පොත update කරගන්න අරමුණිනි . පසෙකින් මහා ගෝරානාඩුවකි . ඒ ප්‍රින්ටරයට වැරදි කොළ දමා ඇති බැව් කියා කළමනාකාරිනිය බැංකුව දෙවනත් වන්නට කෙරු බෙරිහන්දිමයි . පාරිභෝගිකයන් මුනට මුණ බලාගත් අතර මම බිම බලා ගතෙමි . පොත update කරගන්න ගිය මේසයයේ කටයුතු කර නිලධාරිනිය මා වෙතින් නික්මගියේ නිවැරදි කොළ දැමීමටය .එය අවසන් වූ පසු තවත් පරිබෝගිකයකුගේ කටයුත්තක් දුරකතනයෙන් සිදු කර මගේ පොත update කර දුන්නේ "මහ වදයක්" යන හැගීමෙන් මට වටහුන්නේ මාගේ මිනිසුන් සමග ගනුදෙනු කර අත්දැකීමෙනි .

    සියලු දේ අස්වසන් කර බැංකුවෙන් පිටට යද්දී මා බැලුවේ අර පෝලිමේ හිටි හතර පස් දෙනා තවමත් ඉන්නවද කියාය . ඒ කවුරුත් පෙන්න නැත වෙනම පිරිසක් පොලිමේය . මගේ නැති වූ කාලය ගැන මට දැනුනේ අපරාධයක් ලෙසය .

    සම්පත් බැංකුව කෙරෙහි ඇත්තේ මහත් කලකිරීමකි . වසර 10 පමණ පැරණි ගිණුම වසා දම්මන්නට මගේ හිත මගෙන් විමසුවේ මටත් නොදැනුමය .

    rajaya bankuvaka ACOOUNT ekak tiyanava nam oya ohoma kiyanne na. :lol::lol::lol:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Uba adamada gedarin eliyata basse? Nikam boru show eka daanna epa ban. Uba mokak hari wena stress ekakin nam inne issella eka handle karaganin. Oka sulu deyak. Ubata payak witharawath naasthi une nane. Anika pothak update karala kannada ban.online balance eka balapanko gedarata wela athal eke. Cash deposit machine ekin pata gaala salli daala gedara palayan.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    BOC eke mama yana branch eka nam patta. Giya hatiyema machine eken ankayak ganna thiyenne. Announcement ekak yanawa mona counter ekatada number ekata adalawa yanna one kiyala.patta.CDM ekak thiyenawa night unath deposit karanna puluwan.

    Peoples bank Tamai matanam epama karapu bank eka. Danna kiyana hathurektawath ekata yanna kiyanne na mama.
     
    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    sampath eke matath oya wage jara wadak una eke godak pandam allala apu badu innawa un hithan inne unta wada lokkek na kiyala.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    BOC eke mama yana branch eka nam patta. Giya hatiyema machine eken ankayak ganna thiyenne. Announcement ekak yanawa mona counter ekatada number ekata adalawa yanna one kiyala.patta.CDM ekak thiyenawa night unath deposit karanna puluwan.

    Peoples bank Tamai matanam epama karapu bank eka. Danna kiyana hathurektawath ekata yanna kiyanne na mama
    .

    Queue Management System thiyena branches thiyenne BOC witarai ban
    Eth ape minissunta purudu karanna hari amarui.
    Disciplinary anthimai.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට අද ඔකේ අනිත් පැත්ත උනේ
    අද සම්පත් බැංකුවට ගියා සල්ලි වගයක් දාන්න

    කවදාවත් deposit machine එකෙන් සල්ලි දාලා තිබුනේ නෑ
    machine එක ගාවට ගියාම එකේ තිබුන මගුල තේරුනේ නෑ
    ඊට එහා හිටපු සික්කා මාව දැකලා මල්ලි මෙන්න මෙහෙමයි කියලා සල්ලි ටික දාගන්න ෆුල් සපෝට් එක දුන්නා :rolleyes:

    ඊට පස්සේ පොත update කරගන්න officer කෙනෙක් ගාවට ගියා
    officer කෙනෙක් කිව්වට නිකන්ම නිකන් කෙනෙක් නෙමේ
    ෂෝයි අක්කියෙක් :love::love::love:
    අක්කි පොත update කරනකන් ඉතින් පොඩි chat පාරකුත් දාගෙන හිටියා. මාර friendly :P
    අන්තිමට අක්කිට thanks කියල එලියට ආවා :(
    (මටත් මේ බැංකුවේ වැඩකරන්න තිබුනානම් කියල හිතුනා) :(

    branch එක මොකක්ද කියලනම් අහන්න එපා