උබ හොඳයි බන්, මම චෙක් මාරු කරන්න යන්නේ හැමදාම යන සම්පත් එකට. එතන ඉන්න ගෑනි හෙන ගනන්, හිනාවක් මූණෙ නැහැ, හැමදාම අහනව මොකට හම්බුන චෙක් ද කියල, ගෙවල් ගාව බැන්කුව නිසා ශෝට ගහන් යන හින්ද වෙන්න ඇති, ඒත් මිනිස්සු එක්ක වැඩ කරන්න මුන්ට කියල දෙන්න ඕනේ. තව මිනිහෙකුත් ඉන්නව, ඇසිස්ටන් මැනේජර් වෙන්න ඇති, උගෙත් මාර ලයින්.
කස්ටමර් සර්විසස් අන්තිමයි බන්.
ගණන් ගන්න නරකයි. දාගන්න ඔනෙ වලියක් .
මාත් හිතාගත්තා ඉස්සරහට කැත්තට පොල්ල වගෙ ඉන්නවා කියලා ඔයවගෙ ගණුදෙනු කරද්දි







