සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

    සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි .​

    ku5mvyt.jpg

    අද මම කොටුව ලෝක වෙළද මධස්ථානයේ සම්පත් බැංකුවට ගියේ මුදල් තැම්පත් කර පොතද update කරගැනීමේ අරමුණින් ය. මට ඉදිරියේ පෝලිමේ හතර දෙනෙකු හෝ පස් දෙනෙකු සිටින්නට ඇත . මම පෝලිමේ සිටින අතරතුර ආරක්ෂක නිලධාරියා මගේ කාරුණිකව විමසුවේ "සර් මැෂින් එකෙන් දන්න පුළුවන් "යනුවෙනි .මැෂින් එකෙන් සල්ලි දන්න පුළුවන් බව මම ද දන්නනමුත් පොත update කරගත හැකි බවක් මම නොදන්නා බැවින් මම ඔහුගෙන් විමසුවේ "පොතත් update කරගන්න පුලුවන්ද ? යනුවෙනි ඔහු කියා සිටියේ පොත update කරගන්න අර අතනට යන්නේ කියා කළමනාකරු ඉදිරිපස වූ මේසය පෙන්විය. ආරක්ෂක නිලධාරියාද මා සමගම මුදල් තැම්පත් කරන යන්ත්‍රය වෙත ගොස් එය පෙන්විය . ඉන් පසුව ලැබුණු රිසිට් පතද අතැතිව නැවතත් අර කියූ තැන වෙත ගියේ පොත update කරගන්න අරමුණිනි . පසෙකින් මහා ගෝරානාඩුවකි . ඒ ප්‍රින්ටරයට වැරදි කොළ දමා ඇති බැව් කියා කළමනාකාරිනිය බැංකුව දෙවනත් වන්නට කෙරු බෙරිහන්දිමයි . පාරිභෝගිකයන් මුනට මුණ බලාගත් අතර මම බිම බලා ගතෙමි . පොත update කරගන්න ගිය මේසයයේ කටයුතු කර නිලධාරිනිය මා වෙතින් නික්මගියේ නිවැරදි කොළ දැමීමටය .එය අවසන් වූ පසු තවත් පරිබෝගිකයකුගේ කටයුත්තක් දුරකතනයෙන් සිදු කර මගේ පොත update කර දුන්නේ "මහ වදයක්" යන හැගීමෙන් මට වටහුන්නේ මාගේ මිනිසුන් සමග ගනුදෙනු කර අත්දැකීමෙනි .

    සියලු දේ අස්වසන් කර බැංකුවෙන් පිටට යද්දී මා බැලුවේ අර පෝලිමේ හිටි හතර පස් දෙනා තවමත් ඉන්නවද කියාය . ඒ කවුරුත් පෙන්න නැත වෙනම පිරිසක් පොලිමේය . මගේ නැති වූ කාලය ගැන මට දැනුනේ අපරාධයක් ලෙසය .

    සම්පත් බැංකුව කෙරෙහි ඇත්තේ මහත් කලකිරීමකි . වසර 10 පමණ පැරණි ගිණුම වසා දම්මන්නට මගේ හිත මගෙන් විමසුවේ මටත් නොදැනුමය .
     
    • Like
    Reactions: saja

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,376
    13,284
    113
    33
    ෆින්ලන්ඩ්
    ohoma 1ka kata wahna giyoth ething anith ayata wena aewatakohoma wahna wenawa da.

    oka num bohoma sulu sidiyak. 1a pudagalyek nisa bank 1k gena ohoma hithna 1a weradi.

    lankawe minisunge akalpa wenas karanna one.

    goduk aya ta wela tiyenney thman kemathi rekiyawa nemai karanne...
    aehema nethtum karana rakiyawen trupthimath wenna behe laba dena sewayata anuwa awashy yuthukama sewyea parshawayen itu wenne nehe
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    බැංකු වල ගොඩක් වැඩ ක‍්රන්නෙ ලොන් දෙන නිස මිස්ක් වෙන අසවල් එකකට නෙමෙ. ඉතිං ගත්ත ලොන් එක ගෙවන්නත් ඔනෙ, ගෙදර බලන්නත් ඔනෙ එක නිසා මිනිස්සු වැඩ කරන්නෙ කිසිම තෘප්තියකින් නෙමෙ. අනික බැංකු රස්සාවල් බොහොම ඒකාකාරි එව්වා.
    අළුත් දෙවල් ඉගෙන ගන්න තියෙන අවකශය බොහොම අඩුයි.
    ඉතිං මිනිස්සු කියලා අපි අනුකම්පා සහගත වෙන්න ඔනෙ.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඔය හොඳයි බන්. උඹ රජයෙ බැංකුවකට ගිහින් තියෙනවාද ,අපිට ඉතිං තැන තැන මරාගෙන කෑ ගහගෙන පුරුදුනැති නිසා ඉවසන් ඉන්නවා.
    මහ සක්කිළි ඉන්නෙ රජයෙ එව්වායෙ නම්. පන්දම් වලට ආපු එවුන් නෙ ඉන්නෙ.

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි .​

    ku5mvyt.jpg

    අද මම කොටුව ලෝක වෙළද මධස්ථානයේ සම්පත් බැංකුවට ගියේ මුදල් තැම්පත් කර පොතද update කරගැනීමේ අරමුණින් ය. මට ඉදිරියේ පෝලිමේ හතර දෙනෙකු හෝ පස් දෙනෙකු සිටින්නට ඇත . මම පෝලිමේ සිටින අතරතුර ආරක්ෂක නිලධාරියා මගේ කාරුණිකව විමසුවේ "සර් මැෂින් එකෙන් දන්න පුළුවන් "යනුවෙනි .මැෂින් එකෙන් සල්ලි දන්න පුළුවන් බව මම ද දන්නනමුත් පොත update කරගත හැකි බවක් මම නොදන්නා බැවින් මම ඔහුගෙන් විමසුවේ "පොතත් update කරගන්න පුලුවන්ද ? යනුවෙනි ඔහු කියා සිටියේ පොත update කරගන්න අර අතනට යන්නේ කියා කළමනාකරු ඉදිරිපස වූ මේසය පෙන්විය. ආරක්ෂක නිලධාරියාද මා සමගම මුදල් තැම්පත් කරන යන්ත්‍රය වෙත ගොස් එය පෙන්විය . ඉන් පසුව ලැබුණු රිසිට් පතද අතැතිව නැවතත් අර කියූ තැන වෙත ගියේ පොත update කරගන්න අරමුණිනි . පසෙකින් මහා ගෝරානාඩුවකි . ඒ ප්‍රින්ටරයට වැරදි කොළ දමා ඇති බැව් කියා කළමනාකාරිනිය බැංකුව දෙවනත් වන්නට කෙරු බෙරිහන්දිමයි . පාරිභෝගිකයන් මුනට මුණ බලාගත් අතර මම බිම බලා ගතෙමි . පොත update කරගන්න ගිය මේසයයේ කටයුතු කර නිලධාරිනිය මා වෙතින් නික්මගියේ නිවැරදි කොළ දැමීමටය .එය අවසන් වූ පසු තවත් පරිබෝගිකයකුගේ කටයුත්තක් දුරකතනයෙන් සිදු කර මගේ පොත update කර දුන්නේ "මහ වදයක්" යන හැගීමෙන් මට වටහුන්නේ මාගේ මිනිසුන් සමග ගනුදෙනු කර අත්දැකීමෙනි .

    සියලු දේ අස්වසන් කර බැංකුවෙන් පිටට යද්දී මා බැලුවේ අර පෝලිමේ හිටි හතර පස් දෙනා තවමත් ඉන්නවද කියාය . ඒ කවුරුත් පෙන්න නැත වෙනම පිරිසක් පොලිමේය . මගේ නැති වූ කාලය ගැන මට දැනුනේ අපරාධයක් ලෙසය .

    සම්පත් බැංකුව කෙරෙහි ඇත්තේ මහත් කලකිරීමකි . වසර 10 පමණ පැරණි ගිණුම වසා දම්මන්නට මගේ හිත මගෙන් විමසුවේ මටත් නොදැනුමය .

    Sampath bankuwa hodai.. Oya branch eka nag aja pal ban..
    Matath oke oya wage wadak wela tiyenawa. Hena wesige puthala tikak oke inne...

    Usa mahatha bedek innawa oke hena buuruwek..
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    බැන්කු වල ඉන්නව වයසක ගැනු සෙට් එකක් මුනෙ ලේ පොදක් නැති හරියට උන්ගේ අකවුන්ට් එකෙන් අපි සල්ලි ගන්න හරි ලෝන් ගන්න හරි ආව වගේ ..මම නම් අමතලම තමයි එන්නේ
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔය හොඳයි බන්. උඹ රජයෙ බැංකුවකට ගිහින් තියෙනවාද ,අපිට ඉතිං තැන තැන මරාගෙන කෑ ගහගෙන පුරුදුනැති නිසා ඉවසන් ඉන්නවා.
    මහ සක්කිළි ඉන්නෙ රජයෙ එව්වායෙ නම්. පන්දම් වලට ආපු එවුන් නෙ ඉන්නෙ.

    Apo cha max ban..
    katha karanna wath epa..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mata nam cheque deposit arenne cash deposit nam dirawanne na machine eken daana eka..
    Sikka kiwwoth machine eken daanna kiyala kiyapan 6000k tiyenne 5500 i daanna one kiyala.
    umbe athe tiyena gaana kiyapan...
    :rofl::rofl::rofl:
    ithuru ganna bane machine eke.
    nattham kiyapan kasi tiyenawa kiyala...
    kaasi daanna ba neda oke?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    උඹ රජයේ බැංකුවකට කවදාවත් ගිහින් නෑ නේද? උඹ එක දවසක් ගියානම් කෝච්චියට බෙල්ල තියෙනවා ඒවායේ ඉන්න එවුන්ගේ කතා ඇහුවොත්...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔහොම වෙලවට හිතෙනවා නේද
    කෙලින්ම පොන් එක අරන්

    හෙල්ලෝ මිස්ට දම්මික මේ මම චමින්ද
    ඔව් මට මේ අහවල් බැංකුවේ අහවල් ශාකාවේ මෙන්න මේ අය නරක විදියට සැලකුවා
    මේ ය customer ලට සලකන්න දන්නේ නෑ
    කරුණාකරලා මේ අය ගැන පොඩ්ඩක් බලන්න පුලුවන්ද

    හා හරි හරි එහෙනං පස්සේ හම්බෙමු මන් තියන්නං

    ඔන්න ඔයවගේ ටෝකක් දෙන්න
    දම්මික පෙරේරා නැතිවුනත් බැංකුවේ MD or GM ටවත්

    මට වෙලා තියෙන සමහර සිද්දි අවස්ථා වලදී ඔහොම ඒවා හිතිලා තියෙනවා බන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mata nam cheque deposit arenne cash deposit nam dirawanne na machine eken daana eka..
    Sikka kiwwoth machine eken daanna kiyala kiyapan 6000k tiyenne 5500 i daanna one kiyala.
    umbe athe tiyena gaana kiyapan...
    :rofl::rofl::rofl:
    ithuru ganna bane machine eke.
    nattham kiyapan kasi tiyenawa kiyala...
    kaasi daanna ba neda oke?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මාත් ඕක තමා කියන්නේ :P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    සම්පත් බැංකුව හොඳයි ඒත් දැන් දැන් සුහදශීලී ඉක්මන් සේවයට වඩා වෙන වෙන පරමාර්ථ තියනව වගේ දැනෙන්නෙ. මේකෙම එකෙක් දාල තිබ්බ මොකද්ද කවුන්ටර් කේස් එකක් රුපියල් විස්සක කේස් එකක්...

    මමත් ගිය සතියෙ හදිසියෙම මට සල්ලි ගන්න ඕනවුනා මම ලඟ තියන සම්පත් බැංකුවට ගියා දිවා විවේකයෙදි... පාස් පොතත් අරගෙන කවුන්ටරයට ගියා ස්ලිප් එක දුන්න 20000ක් ගන්න ඕනවුනේ. කවුන්ටර් කෙල්ල කියනව රුපුයල් විස්සක් ගන්නව කියල මම ඇහුව අය් කියල card එකෙන් ගන්න කිව්ව මගේ card එක ගෙදර මේකි කියනව 100000ට අඩුව ගනිද්දි එහෙමයි කියල මම ඇහුව සල්ලි දද්දිත් 20ක් ගන්නවද කියල මෙකි නැහැ කිව්ව එතනින් ඇවිත් 100000 ආපසු ගැනීම සහ 80000 තැම්පත්කිරීමේ දෙකක් පුරවල දුන්න පොතත් එක්ක ගෑනිකොරවුනා 20000 අරගෙන මම ආව, සමහරවිට ලඟදිම ඒකටත් ඩීල් එක දෙයි.
     
    Last edited:
    • Like
    Reactions: a2mdb
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔහොම වෙලවට හිතෙනවා නේද
    කෙලින්ම පොන් එක අරන්

    හෙල්ලෝ මිස්ට දම්මික මේ මම චමින්ද
    ඔව් මට මේ අහවල් බැංකුවේ අහවල් ශාකාවේ මෙන්න මේ අය නරක විදියට සැලකුවා
    මේ ය customer ලට සලකන්න දන්නේ නෑ
    කරුණාකරලා මේ අය ගැන පොඩ්ඩක් බලන්න පුලුවන්ද

    හා හරි හරි එහෙනං පස්සේ හම්බෙමු මන් තියන්නං

    ඔන්න ඔයවගේ ටෝකක් දෙන්න
    දම්මික පෙරේරා නැතිවුනත් බැංකුවේ MD or GM ටවත්

    මට වෙලා තියෙන සමහර සිද්දි අවස්ථා වලදී ඔහොම ඒවා හිතිලා තියෙනවා බන්

    හලෝ මචන් දම්මික, මම මේ තොප්පි චමින්ද කතා කරන්නේ. :rofl: :rofl:

    මොන හු%^&^% චමින්ද?

    ඔව් ඔව් මචන්. එළකිරි එකේ තොප්පි චමින්ද.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සම්පත් බැංකුව හොඳයි ඒත් දැන් දැන් සුහදශීලී ඉක්මන් සේවයට වඩා වෙන වෙන පරමාර්ථ තියනව වගේ දැනෙන්නෙ. මේකෙම එකෙක් දාල තිබ්බ මොකද්ද කවුන්ටර් කේස් එකක් රුපියල් විස්සක කේස් එකක්...

    මමත් ගිය සතියෙ හදිසියෙම මට සල්ලි ගන්න ඕනවුනා මම ලඟ තියන සම්පත් බැංකුවට ගියා දිවා විවේකයෙදි... පාස් පොතත් අරගෙන කවුන්ටරයට ගියා ස්ලිප් එක දුන්න 20000ක් ගන්න ඕනවුනේ. කවුන්ටර් කෙල්ල කියනව රුපුයල් විස්සක් ගන්නව කියල මම ඇහුව අය් කියල card එකෙන් ගන්න කිව්ව මගේ card එක ගෙදර මේකි කියනව 100000ට අඩුව ගනිද්දි එහෙමයි කියල මම ඇහුව සල්ලි දද්දිත් 20ක් ගන්නවද කියල මෙකි නැහැ කිව්ව එතනින් ඇවිත් 100000 ආපසු ගැනීම සහ 80000 තැම්පත්කිරීමේ දෙකක් පුරවල දුන්න පොතත් එක්ක ගෑනිකොරවුනා 20000 අරගෙන මම ආව, සමහරවිට ලඟදිම ඒකටත් ඩීල් එක දෙයි.

    :lol: :lol: :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,792
    1,006
    113
    බැන්කු වල ඉන්නව වයසක ගැනු සෙට් එකක් මුනෙ ලේ පොදක් නැති හරියට උන්ගේ අකවුන්ට් එකෙන් අපි සල්ලි ගන්න හරි ලෝන් ගන්න හරි ආව වගේ ..මම නම් අමතලම තමයි එන්නේ
    wayasaka nemei ban tharuna eungeth hena gas dan.

    mama 1.9Mili withdrawal ekak karanna giya Sampath Nawala. ekek indan hena line ekak denawa. kiwwath wage hariyata uge account eken salli gannawa wage.

    mama hinda iwasala hitiya. piti passe wife hitiye thawa podden aruta amathanawa. yanthan shape karan awa.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සම්පත් බැංකුව හොඳයි ඒත් දැන් දැන් සුහදශීලී ඉක්මන් සේවයට වඩා වෙන වෙන පරමාර්ථ තියනව වගේ දැනෙන්නෙ. මේකෙම එකෙක් දාල තිබ්බ මොකද්ද කවුන්ටර් කේස් එකක් රුපියල් විස්සක කේස් එකක්...

    මමත් ගිය සතියෙ හදිසියෙම මට සල්ලි ගන්න ඕනවුනා මම ලඟ තියන සම්පත් බැංකුවට ගියා දිවා විවේකයෙදි... පාස් පොතත් අරගෙන කවුන්ටරයට ගියා ස්ලිප් එක දුන්න 20000ක් ගන්න ඕනවුනේ. කවුන්ටර් කෙල්ල කියනව රුපුයල් විස්සක් ගන්නව කියල මම ඇහුව අය් කියල card එකෙන් ගන්න කිව්ව මගේ card එක ගෙදර මේකි කියනව 100000ට අඩුව ගනිද්දි එහෙමයි කියල මම ඇහුව සල්ලි දද්දිත් 20ක් ගන්නවද කියල මෙකි නැහැ කිව්ව එතනින් ඇවිත් 100000 ආපසු ගැනීම සහ 80000 තැම්පත්කිරීමේ දෙකක් පුරවල දුන්න පොතත් එක්ක ගෑනිකොරවුනා 20000 අරගෙන මම ආව, සමහරවිට ලඟදිම ඒකටත් ඩීල් එක දෙයි.

    ubata laksa ganan acc eke thibbata apita koinda ehema
    :(:(
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    kalakanni banku okkkoma ekai..podi minissu vedak karaganna giyahama...lokuvata puppanava..
    hena porak avoth....pu..th denna hadanava...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හලෝ මචන් දම්මික, මම මේ තොප්පි චමින්ද කතා කරන්නේ. :rofl: :rofl:

    මොන හු%^&^% චමින්ද?

    ඔව් ඔව් මචන්. එළකිරි එකේ තොප්පි චමින්ද.

    මන් ඉතින් ගත්තේ උදාහරණයක්
    තොට එකවත් තේරෙන්නේ නැද්ද :dull::dull:

    wayasaka nemei ban tharuna eungeth hena gas dan.

    mama 1.9Mili withdrawal ekak karanna giya Sampath Nawala. ekek indan hena line ekak denawa. kiwwath wage hariyata uge account eken salli gannawa wage.

    mama hinda iwasala hitiya. piti passe wife hitiye thawa podden aruta amathanawa. yanthan shape karan awa.

    උඹේ wife ගැන ආඩම්බර වෙයන් මචන්
    උඹට එල wife කෙනෙක් ඉන්නේ

    polime inna eka sepai ban..
    :dull::dull::dull:

    ඔව් බන් වටේ ඉන්න කෑලි ටිකත් බල බල ඉන්න පුළුවන්
    අර ගෝතයින්ට ඒවා තේරෙන්නේ නැනේ