



බැන්කු වල ඉන්නව වයසක ගැනු සෙට් එකක් මුනෙ ලේ පොදක් නැති හරියට උන්ගේ අකවුන්ට් එකෙන් අපි සල්ලි ගන්න හරි ලෝන් ගන්න හරි ආව වගේ ..මම නම් අමතලම තමයි එන්නේ




බැන්කු වල ඉන්නව වයසක ගැනු සෙට් එකක් මුනෙ ලේ පොදක් නැති හරියට උන්ගේ අකවුන්ට් එකෙන් අපි සල්ලි ගන්න හරි ලෝන් ගන්න හරි ආව වගේ ..මම නම් අමතලම තමයි එන්නේ
අනිත් බැංකුවලට සාපේක්ශව බලද්දි සම්පත්, කොමර්ෂල් වගේ ඒව හොඳයි. ඕක ඇවිල්ල රටේ වැරැද්ද. සම්පත් බැංකුවට බැනල වැඩක් නෑ. Queue Management වගේ ඒව අපේ රටේ මිනිස්සුන්ට තාමත් අලුත්. බටහිර දියුණු රටවල නම්, පොඩි පෙට්ටි කඩේකට ගියත් නොම්බරයක් ගහපු ටිකට් එකක් දෙනව. එක එක සේවා වලට වෙන වෙනම කවුන්ටර්. තමන්ගෙ වාරය ආවම අදාල කවුන්ටරයේ තමන්ගෙ නොම්බරේ වැටෙනව. waiting time එක කොච්චරද, තමන්ගෙ කවුන්ටරේ තව කීදෙනෙක් තමන්ට ඉස්සරහින් ඉන්නවද.. වගේ තව ගොඩක් විස්තර ලැබෙනව. ලංකාවෙ මිනිස්සුන්ට පෝලිමක ඉඳල පුරුද්දක් නෑ. තැනකට ගියාම පොරකාල වැඩේ කරගතයුතු සම්ප්‍රදායක් තමයි මෙහෙ තියෙන්නෙ. බලය හා ධනය ඇත්තා අනිකාව කපාගෙන ඉදිරියට යනව. ඒකයි ලංකාව තාම දුප්පත්.



eka hada ganin.. online statements ganna puluwan... rata hadanna bha.. bankuwa hadanna bha.. habai apita hadenna puluwan.. 
මට අද ඔකේ අනිත් පැත්ත උනේ
අද සම්පත් බැංකුවට ගියා සල්ලි වගයක් දාන්න
කවදාවත් deposit machine එකෙන් සල්ලි දාලා තිබුනේ නෑ
machine එක ගාවට ගියාම එකේ තිබුන මගුල තේරුනේ නෑ
ඊට එහා හිටපු සික්කා මාව දැකලා මල්ලි මෙන්න මෙහෙමයි කියලා සල්ලි ටික දාගන්න ෆුල් සපෝට් එක දුන්නා
ඊට පස්සේ පොත update කරගන්න officer කෙනෙක් ගාවට ගියා
officer කෙනෙක් කිව්වට නිකන්ම නිකන් කෙනෙක් නෙමේ
ෂෝයි අක්කියෙක්
අක්කි පොත update කරනකන් ඉතින් පොඩි chat පාරකුත් දාගෙන හිටියා. මාර friendly
අන්තිමට අක්කිට thanks කියල එලියට ආවා
(මටත් මේ බැංකුවේ වැඩකරන්න තිබුනානම් කියල හිතුනා)
branch එක මොකක්ද කියලනම් අහන්න එපා
ohoma 1ka kata wahna giyoth ething anith ayata wena aewatakohoma wahna wenawa da.
oka num bohoma sulu sidiyak. 1a pudagalyek nisa bank 1k gena ohoma hithna 1a weradi.
lankawe minisunge akalpa wenas karanna one.
goduk aya ta wela tiyenney thman kemathi rekiyawa nemai karanne...
aehema nethtum karana rakiyawen trupthimath wenna behe laba dena sewayata anuwa awashy yuthukama sewyea parshawayen itu wenne nehe





Uba adamada gedarin eliyata basse? Nikam boru show eka daanna epa ban. Uba mokak hari wena stress ekakin nam inne issella eka handle karaganin. Oka sulu deyak. Ubata payak witharawath naasthi une nane. Anika pothak update karala kannada ban.online balance eka balapanko gedarata wela athal eke. Cash deposit machine ekin pata gaala salli daala gedara palayan.





බැංකු පොත කියල කියන එකේ වැදගත්කම මොකක්ද? HSBC බැන්කුවෙ නම් පොත් කියල ජාතියක් නෑ.