සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

vsj

Member
Sep 23, 2014
317
5
0
:):):):):)
බැන්කු වල ඉන්නව වයසක ගැනු සෙට් එකක් මුනෙ ලේ පොදක් නැති හරියට උන්ගේ අකවුන්ට් එකෙන් අපි සල්ලි ගන්න හරි ලෝන් ගන්න හරි ආව වගේ ..මම නම් අමතලම තමයි එන්නේ
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Samahara Banks vala Saamahara Niladarin,vadiyenma Niladarinin hitha gena inne Bank eka kiyanne unge Ammage Appage Budaley kiyala. Unta amathaka vela, un padi ganne , Minissu deposit karana money valin bava.
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,341
    3,132
    113
    6°54′N 79°54′E
    රජයේ / පුද්ගලික කියලා වෙනසක් නැ මචන් , හාල්පාරුවෝ හැමතැනම ඉන්නෝ ..සමහර අය බැංකුවෙන් ලබාදෙන සේවාවන් පවා හරියට දන්නේ නැ ..එකෙන් වෙන්නේ බැංකුවේ නම කැතවෙන එක විටරය්.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනිත් බැංකුවලට සාපේක්ශව බලද්දි සම්පත්, කොමර්ෂල් වගේ ඒව හොඳයි. ඕක ඇවිල්ල රටේ වැ‍රැද්ද. සම්පත් බැංකුවට බැනල වැඩක් නෑ. Queue Management වගේ ඒව අපේ රටේ මිනිස්සුන්ට තාමත් අලුත්. බටහිර දියුණු රටවල නම්, පොඩි පෙට්ටි කඩේකට ගියත් නොම්බරයක් ගහපු ටිකට් එකක් දෙනව. එක එක සේවා වලට වෙන වෙනම කවුන්ටර්. තමන්ගෙ වාරය ආවම අදාල කවුන්ටරයේ තමන්ගෙ නොම්බරේ වැටෙනව. waiting time එක කොච්චරද, තමන්ගෙ කවුන්ටරේ තව කීදෙනෙක් තමන්ට ඉස්සරහින් ඉන්නවද.. වගේ තව ගොඩක් විස්තර ලැබෙනව. ලංකාවෙ මිනිස්සුන්ට පෝලිමක ඉඳල පුරුද්දක් නෑ. තැනකට ගියාම පොරකාල වැඩේ කරගතයුතු සම්ප්‍රදායක් තමයි මෙහෙ තියෙන්නෙ. බලය හා ධනය ඇත්තා අනිකාව කපාගෙන ඉදිරියට යනව. ඒකයි ලංකාව තාම දුප්පත්.


    uba hari ape awunta විනයක් නෙ ඒකයි අවුල තියෙන්නෙ,පෝලිමක ඉන්න අනිත් අවුන් ඉන්නේ හදිස්සියෙන් උන් මට වඩා කලින් ඇවිල්ල ඉන්නේ අ හැගීම නැ, දැන් ගොඩක් අවුන් හැසිරෙන්නේ ලාදුරු හැදිලා වගේ අනිත් අවුන් ගැන කිසි හැගීමක් නැ:no::no::no:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    තේරුම් ගනිල්ලා එතන වැඩ කරන්නේ මිනිස්සු උන් මාර කට්ටක් කන්නේ;අපි ඔක්කොම මිනිස්සු යකෝ,අනිත් අවුන් ගෙනත් හිතපල්ලා:dull::dull::dull:
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඔව් ඔව් වහල පලයන් ලංකා බැංකුවට හරි මහජන බැංකුවට හරි... හරි ඉක්මනට කරල දෙයි
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මට අද ඔකේ අනිත් පැත්ත උනේ
    අද සම්පත් බැංකුවට ගියා සල්ලි වගයක් දාන්න

    කවදාවත් deposit machine එකෙන් සල්ලි දාලා තිබුනේ නෑ
    machine එක ගාවට ගියාම එකේ තිබුන මගුල තේරුනේ නෑ
    ඊට එහා හිටපු සික්කා මාව දැකලා මල්ලි මෙන්න මෙහෙමයි කියලා සල්ලි ටික දාගන්න ෆුල් සපෝට් එක දුන්නා :rolleyes:

    ඊට පස්සේ පොත update කරගන්න officer කෙනෙක් ගාවට ගියා
    officer කෙනෙක් කිව්වට නිකන්ම නිකන් කෙනෙක් නෙමේ
    ෂෝයි අක්කියෙක් :love::love::love:
    අක්කි පොත update කරනකන් ඉතින් පොඩි chat පාරකුත් දාගෙන හිටියා. මාර friendly :P
    අන්තිමට අක්කිට thanks කියල එලියට ආවා :(
    (මටත් මේ බැංකුවේ වැඩකරන්න තිබුනානම් කියල හිතුනා) :(

    branch එක මොකක්ද කියලනම් අහන්න එපා

    උබෙ අකවුන්ට එක විතර්යි වෙන්ඩ ඇති එ බ්‍රන්ච් එකටම තියන්නේ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    matath me wage siddiyak una Sampath Rajagiye..

    hariata 3ta giya, bankuwa wahanna issella.. ita passe 4-5 kata passe counter ekata gihin kiwwa mata one mewage mudal kola kiala.. ita passe ara inna kolla kianawa oya denaganne one ahawal welawakata ennai anan manan.. mama banna, mama awe bankuwa wahanna kalin mamath vinadi 15k hitiya line eka mage ware enakan, thopita barinam mehe weda karanna yaman wena thenakata.. ita passe manager ta gihin complain kara.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,402
    8,759
    113
    ohoma 1ka kata wahna giyoth ething anith ayata wena aewatakohoma wahna wenawa da.

    oka num bohoma sulu sidiyak. 1a pudagalyek nisa bank 1k gena ohoma hithna 1a weradi.

    lankawe minisunge akalpa wenas karanna one.

    goduk aya ta wela tiyenney thman kemathi rekiyawa nemai karanne...
    aehema nethtum karana rakiyawen trupthimath wenna behe laba dena sewayata anuwa awashy yuthukama sewyea parshawayen itu wenne nehe

    :yes::yes::yes::yes::yes:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Uba adamada gedarin eliyata basse? Nikam boru show eka daanna epa ban. Uba mokak hari wena stress ekakin nam inne issella eka handle karaganin. Oka sulu deyak. Ubata payak witharawath naasthi une nane. Anika pothak update karala kannada ban.online balance eka balapanko gedarata wela athal eke. Cash deposit machine ekin pata gaala salli daala gedara palayan.

    Thank you for your valuable advice and guidance.:yes:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    යකෝ දැන්නේ දැක්කේ මේක පිටු 9 වෙනකම් ඇදිලා