මොකෝ බං මේ පස්සෙන් එලෝ එලෝ ක්‍රෙඩිට් කාඩ් ඇඟේ ගහන්න හදන්නේ?
උනුත් බංබංකොලොත් ද?
උනුත් බංබංකොලොත් ද?
Last Stock - තොග සීමීතයිමොකෝ බං මේ පස්සෙන් එලෝ එලෝ ක්‍රෙඩිට් කාඩ් ඇඟේ ගහන්න හදන්නේ?
උනුත් බංබංකොලොත් ද?
Stock clearness saleLast Stock - තොග සීමීතයි
හැබැයි මේ කාලෙ ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑ නේද බැංකු වල. මම ගිය අවුරුද්දෙ Union එකේ කාඩ් එකක් ගන්න ගිහිල්ලත් මුකුත් රිප්ලයි එකක් නෑ. ගොඩක් තැන් වල දුන්නෙ නෑ.මොකෝ බං මේ පස්සෙන් එලෝ එලෝ ක්‍රෙඩිට් කාඩ් ඇඟේ ගහන්න හදන්නේ?
උනුත් බංබංකොලොත් ද?

උන් සැලරි එකට දෙන්නේ නෑ දැන් මං හිතන්නේ . මං මාස 3කට විතර කලින් ගත්තා .. FD එකක් තියලා .. සැලරි එකට දෙන්නේ නෑ කීවාහැබැයි මේ කාලෙ ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑ නේද බැංකු වල. මම ගිය අවුරුද්දෙ Union එකේ කාඩ් එකක් ගන්න ගිහිල්ලත් මුකුත් රිප්ලයි එකක් නෑ. ගොඩක් තැන් වල දුන්නෙ නෑ.
e koheda. Fakayala man gihin ahuwama ba kiwwane last monthමොකෝ බං මේ පස්සෙන් එලෝ එලෝ ක්‍රෙඩිට් කාඩ් ඇඟේ ගහන්න හදන්නේ?
උනුත් බංබංකොලොත් ද?
com bank එකේ digital banking site & app එකනම් පට්ට චා. ඊට වඩා උන්ගේම flash app එක හොදයි.com bank eke digital banking ganna kiyanawa kellek awith ara supermarket wala promotion wage.
එහෙම ගන්න එකේ තේරුමක් නෑ නේ බං. ආයිත් ජීවිතේට ඒ FD එක යූස් කරන්න බෑ නේ Credit card එක කැන්සල් නොකරඋන් සැලරි එකට දෙන්නේ නෑ දැන් මං හිතන්නේ . මං මාස 3කට විතර කලින් ගත්තා .. FD එකක් තියලා .. සැලරි එකට දෙන්නේ නෑ කීවා
Last week mama danna kenek gaththa FD nathuwaඋන් සැලරි එකට දෙන්නේ නෑ දැන් මං හිතන්නේ . මං මාස 3කට විතර කලින් ගත්තා .. FD එකක් තියලා .. සැලරි එකට දෙන්නේ නෑ කීවා
Sirawata. Bankuwata yannath bayai keeyak hari account eken kapagannawa loweth nathi magulak kiyala.සම්පත් බැංකුව හොඳයි කිඹුහුමක් ගියත් අහවල් ගානක් චාජ් කළා කියල SMS එකක් එනව![]()