සම්පත් බැංකුව

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    මොකෝ බං මේ පස්සෙන් එලෝ එලෝ ක්‍රෙඩිට් කාඩ් ඇඟේ ගහන්න හදන්නේ?

    උනුත් බංබංකොලොත් ද?
    හැබැයි මේ කාලෙ ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑ නේද බැංකු වල. මම ගිය අවුරුද්දෙ Union එකේ කාඩ් එකක් ගන්න ගිහිල්ලත් මුකුත් රිප්ලයි එකක් නෑ. ගොඩක් තැන් වල දුන්නෙ නෑ.
     
    • Like
    Reactions: Roxxy2K

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    FD dala tiyenwa nam call karala kiyanawa Credit card gena.. promotion ekak yanawalu..sirwa select wela tiyenwalu
     
    • Haha
    Reactions: Roxxy2K

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    හැබැයි මේ කාලෙ ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑ නේද බැංකු වල. මම ගිය අවුරුද්දෙ Union එකේ කාඩ් එකක් ගන්න ගිහිල්ලත් මුකුත් රිප්ලයි එකක් නෑ. ගොඩක් තැන් වල දුන්නෙ නෑ.
    උන් සැලරි එකට දෙන්නේ නෑ දැන් මං හිතන්නේ . මං මාස 3කට විතර කලින් ගත්තා .. FD එකක් තියලා .. සැලරි එකට දෙන්නේ නෑ කීවා
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    උන් සැලරි එකට දෙන්නේ නෑ දැන් මං හිතන්නේ . මං මාස 3කට විතර කලින් ගත්තා .. FD එකක් තියලා .. සැලරි එකට දෙන්නේ නෑ කීවා
    Matath kiwwe oya kathawama thamai
     
    • Like
    Reactions: Roxxy2K

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් නම් ඔහොම දෙන්නේ නෑ. උබේ හොද deposits ඇති.
     
    • Haha
    Reactions: Roxxy2K

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    මොකෝ බං මේ පස්සෙන් එලෝ එලෝ ක්‍රෙඩිට් කාඩ් ඇඟේ ගහන්න හදන්නේ?

    උනුත් බංබංකොලොත් ද?
    e koheda. Fakayala man gihin ahuwama ba kiwwane last month
     
    • Sad
    Reactions: Roxxy2K

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    උන් සැලරි එකට දෙන්නේ නෑ දැන් මං හිතන්නේ . මං මාස 3කට විතර කලින් ගත්තා .. FD එකක් තියලා .. සැලරි එකට දෙන්නේ නෑ කීවා
    එහෙම ගන්න එකේ තේරුමක් නෑ නේ බං. ආයිත් ජීවිතේට ඒ FD එක යූස් කරන්න බෑ නේ Credit card එක කැන්සල් නොකර
     
    • Like
    Reactions: Roxxy2K and kinkon

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Sampath credit card එක හොඳ card එකක්
    පුළුවන් නං supplementary amex එකත් ඉල්ලන්න වැඩිපුර annual 500 ක් ගෙවලා
    උඹ මාසෙකට amex card එකෙන් 50,000 ට වඩා swipe කරනවා නං 2000 ක‍ විතර cashback ගන්න පුළුවන් මාසෙට
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    උන් සැලරි එකට දෙන්නේ නෑ දැන් මං හිතන්නේ . මං මාස 3කට විතර කලින් ගත්තා .. FD එකක් තියලා .. සැලරි එකට දෙන්නේ නෑ කීවා
    Last week mama danna kenek gaththa FD nathuwa 😑
     
    • Like
    Reactions: Roxxy2K

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    සම්පත් බැංකුව හොඳයි කිඹුහුමක් ගියත් අහවල් ගානක් චාජ් කළා කියල SMS එකක් එනව :baffled:
    Sirawata. Bankuwata yannath bayai keeyak hari account eken kapagannawa loweth nathi magulak kiyala.
     
    • Wow
    Reactions: Roxxy2K

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Dan credit card walata offers aduye.thiyena ewath high price dala boruwata deduct karala pennanawa. Offers kiyala.
     
    • Like
    Reactions: Roxxy2K