සති දෙකකට කලින් LOLC කාඩ් දෙන්න ආවා, ගිය සතියේ Union bank එකෙන් ආවා. දැන් අද සම්පත් එකෙන්. සති තුනකට කලිනුත් සම්පත් එකේ වෙන එකෙක් ආවා. මලම වදයක්හැබැයි මේ කාලෙ ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑ නේද බැංකු වල. මම ගිය අවුරුද්දෙ Union එකේ කාඩ් එකක් ගන්න ගිහිල්ලත් මුකුත් රිප්ලයි එකක් නෑ. ගොඩක් තැන් වල දුන්නෙ නෑ.
බොරු කියලා මට තෑගි ගන්නයෑAdo boru kiyanna epa ban
සිරාවට. දැනගත්තු එක හොඳයි.සම්පත් බැංකුව හොඳයි කිඹුහුමක් ගියත් අහවල් ගානක් චාජ් කළා කියල SMS එකක් එනව![]()
මට ඇති FD එකක් නෑ බං. මෙච්චර ඩිමාන්ඩ් එකක්ද මුන් මේ පස්සෙන් එලෝ එලෝ දෙන්න හදන්නේ බලෙන් වගේ.FD dala tiyenwa nam call karala kiyanawa Credit card gena.. promotion ekak yanawalu..sirwa select wela tiyenwalu
මටත් BOC, People's, HNB lifetime annual fee free card 3 ක් තියෙනවා.HNB gatta. hotel offes walatama![]()
කිව්වට විශ්වාස කරන්නේ නැති නිසා මෙන්න බැලන්ස් එක. මේකත් තියන් ඉන්නේ Dialog BB and postpaid bill payments වලට සම්පත් විශ්ව.දැන් නම් ඔහොම දෙන්නේ නෑ. උබේ හොද deposits ඇති.
ගාණක් කැපෙනවා මයෙ හිතේcom bank eke digital banking ganna kiyanawa kellek awith ara supermarket wala promotion wage.
සම්පත් එකේ ලෙවල් එකටම වගේ HNB එකත් තියෙනවා. Foreign transection වෙන්නෙම නැති තරම් බං දැන්Sampath credit card එක හොඳ card එකක්
පුළුවන් නං supplementary amex එකත් ඉල්ලන්න වැඩිපුර annual 500 ක් ගෙවලා
උඹ මාසෙකට amex card එකෙන් 50,000 ට වඩා swipe කරනවා නං 2000 ක විතර cashback ගන්න පුළුවන් මාසෙට
ඔව්. හොටෙල් ඔෆර්ස් වගේ තමයි ගත යුත්තකට තියෙන්නේ. ඒකටත් සල්ලි නෑ දැන්.Dan credit card walata offers aduye.thiyena ewath high price dala boruwata deduct karala pennanawa. Offers kiyala.
ඒ තුනම අරගෙන දැන් ටික කලක්. දැන් නම් දෙන්නේ නෑ මයෙ හිතේMatath oya lifetime free card ekak set karapanko.kohomada ganne
DFCC denawa salary unta harewuwoth and CDB card eka anual fee naMatath oya lifetime free card ekak set karapanko.kohomada ganne
ඇගේ ගහන්න හදන්නෑ බං. පෙනුම අනං මනං බලලා දෙන්නෙ මං හිතන්නෙ. අනික හැම තැනම වෙන්න බෑ. ඔෆිස් වැඩිපුර තියන හරියෙ ඇති. පඩිය අහනවා ඇති වටින් ගොඩින්මොකෝ බං මේ පස්සෙන් එලෝ එලෝ ක්‍රෙඩිට් කාඩ් ඇඟේ ගහන්න හදන්නේ?
උනුත් බංබංකොලොත් ද?
ඕක කොහොමත් ගූ බෑන්ක් එකක් බං. කොහෙත් එකයි.Ape area eke nam Sampath bank eke customer service rating nam gu 7 i.
අඩේ. මොකක්ද බන් ඔය රුපියල් 65ක් කැපිල තියෙන්නෙ ඊයෙ? මගෙත් කැපිල තියනවා. හැබැයි මොකටද කියල දන්නෙ නෑ.කිව්වට විශ්වාස කරන්නේ නැති නිසා මෙන්න බැලන්ස් එක. මේකත් තියන් ඉන්නේ Dialog BB and postpaid bill payments වලට සම්පත් විශ්ව.
View attachment 198637
සහතික ඇත්ත. සල්ලි කපාගන්නෙ හේතු හොය හොයසම්පත් බැංකුව හොඳයි කිඹුහුමක් ගියත් අහවල් ගානක් චාජ් කළා කියල SMS එකක් එනව![]()
kawru hari yaluwek hoya ganin bank ekaka wada karana. etakota gaththakiහැබැයි මේ කාලෙ ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑ නේද බැංකු වල. මම ගිය අවුරුද්දෙ Union එකේ කාඩ් එකක් ගන්න ගිහිල්ලත් මුකුත් රිප්ලයි එකක් නෑ. ගොඩක් තැන් වල දුන්නෙ නෑ.
500 kapenawa bn mama epa kiwa. ekaka online thibbama athi.කිව්වට විශ්වාස කරන්නේ නැති නිසා මෙන්න බැලන්ස් එක. මේකත් තියන් ඉන්නේ Dialog BB and postpaid bill payments වලට සම්පත් විශ්ව.
View attachment 198637
ගාණක් කැපෙනවා මයෙ හිතේ
------ Post added on Feb 28, 2023 at 11:32 PM
සම්පත් එකේ ලෙවල් එකටම වගේ HNB එකත් තියෙනවා. Foreign transection වෙන්නෙම නැති තරම් බං දැන්
------ Post added on Feb 28, 2023 at 11:33 PM
ඔව්. හොටෙල් ඔෆර්ස් වගේ තමයි ගත යුත්තකට තියෙන්නේ. ඒකටත් සල්ලි නෑ දැන්.
------ Post added on Feb 28, 2023 at 11:35 PM
ඒ තුනම අරගෙන දැන් ටික කලක්. දැන් නම් දෙන්නේ නෑ මයෙ හිතේ
------ Post added on Feb 28, 2023 at 11:36 PM
ආයේ කාඩ් ඇඟේ ගහන්න ආවම ඕක කියලා ශේප් වෙන්න ඕනේ.Ape area eke nam Sampath bank eke customer service rating nam gu 7 i.
විශ්ව එක විතරයි මට තියෙන්නෙ. ඒ නිසා ඒ ගැන ලොකු තේරුමක් නෑSampath Unge service hoda na ne dan
දන්නෙ නෑ බං. මාත් දැක්කේ ලොග් උන වෙලේ. මොන හුත්තට කපලද මංදාඅඩේ. මොකක්ද බන් ඔය රුපියල් 65ක් කැපිල තියෙන්නෙ ඊයෙ? මගෙත් කැපිල තියනවා. හැබැයි මොකටද කියල දන්නෙ නෑ.
ගිය අවුරුද්දෙනම් ඔහොම කැපුන්නෙ නෑ.
මුන්ගෙත් මාර කැපිලි තියෙන්න
උන්ම වෑඩි කරන්න අහනවා නේ කාලයක් යනකොට.. මීට අවුරුදු දෙකකට විතර කලින් කාඩ් දෙකක විතරක් ලක්ශ 10 න් නවත්තලා තියා ගත්තා.. උන් කරන්නේ දෙන ගාන වෑඩි කරලා උන්ගේ චාජස් වෑඩි කරන එක. දෑන්නම් කොහොමද දන්නේ නෑ.ක්‍රෙඩිට් ලිමිට් වැඩි කරන්නේ නැති එක තමයි ශාපය
ඔව් උන්ම අහල තමයි දැන් තියෙන ගානට වැඩි කලේ. එත් දැන් ගොඩක් කාලෙකින් වැඩි කලේ නෑ. එක වෙලාවකට මෙහෙම තියෙන එකත් හොඳයි කියල හිතෙනවාඋන්ම වෑඩි කරන්න අහනවා නේ කාලයක් යනකොට.. මීට අවුරුදු දෙකකට විතර කලින් කාඩ් දෙකක විතරක් ලක්ශ 10 න් නවත්තලා තියා ගත්තා.. උන් කරන්නේ දෙන ගාන වෑඩි කරලා උන්ගේ චාජස් වෑඩි කරන එක. දෑන්නම් කොහොමද දන්නේ නෑ.