සම්පත් බැංකුව

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හැබැයි මේ කාලෙ ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑ නේද බැංකු වල. මම ගිය අවුරුද්දෙ Union එකේ කාඩ් එකක් ගන්න ගිහිල්ලත් මුකුත් රිප්ලයි එකක් නෑ. ගොඩක් තැන් වල දුන්නෙ නෑ.
    සති දෙකකට කලින් LOLC කාඩ් දෙන්න ආවා, ගිය සතියේ Union bank එකෙන් ආවා. දැන් අද සම්පත් එකෙන්. සති තුනකට කලිනුත් සම්පත් එකේ වෙන එකෙක් ආවා. මලම වදයක්

    Ado boru kiyanna epa ban
    බොරු කියලා මට තෑගි ගන්නයෑ
    ------ Post added on Feb 28, 2023 at 11:24 PM

    සම්පත් බැංකුව හොඳයි කිඹුහුමක් ගියත් අහවල් ගානක් චාජ් කළා කියල SMS එකක් එනව :baffled:
    සිරාවට. දැනගත්තු එක හොඳයි.
    ------ Post added on Feb 28, 2023 at 11:25 PM

    FD dala tiyenwa nam call karala kiyanawa Credit card gena.. promotion ekak yanawalu..sirwa select wela tiyenwalu
    මට ඇති FD එකක් නෑ බං. මෙච්චර ඩිමාන්ඩ් එකක්ද මුන් මේ පස්සෙන් එලෝ එලෝ දෙන්න හදන්නේ බලෙන් වගේ.
    ------ Post added on Feb 28, 2023 at 11:26 PM

    HNB gatta. hotel offes walatama 😁🥄
    මටත් BOC, People's, HNB lifetime annual fee free card 3 ක් තියෙනවා.
    ------ Post added on Feb 28, 2023 at 11:27 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දැන් නම් ඔහොම දෙන්නේ නෑ. උබේ හොද deposits ඇති.
    කිව්වට විශ්වාස කරන්නේ නැති නිසා මෙන්න බැලන්ස් එක. මේකත් තියන් ඉන්නේ Dialog BB and postpaid bill payments වලට සම්පත් විශ්ව.

    IMG_20230228_232923.jpg

    com bank eke digital banking ganna kiyanawa kellek awith ara supermarket wala promotion wage.
    ගාණක් කැපෙනවා මයෙ හිතේ
    ------ Post added on Feb 28, 2023 at 11:32 PM

    Sampath credit card එක හොඳ card එකක්
    පුළුවන් නං supplementary amex එකත් ඉල්ලන්න වැඩිපුර annual 500 ක් ගෙවලා
    උඹ මාසෙකට amex card එකෙන් 50,000 ට වඩා swipe කරනවා නං 2000 ක‍ විතර cashback ගන්න පුළුවන් මාසෙට
    සම්පත් එකේ ලෙවල් එකටම වගේ HNB එකත් තියෙනවා. Foreign transection වෙන්නෙම නැති තරම් බං දැන්
    ------ Post added on Feb 28, 2023 at 11:33 PM

    Dan credit card walata offers aduye.thiyena ewath high price dala boruwata deduct karala pennanawa. Offers kiyala.
    ඔව්. හොටෙල් ඔෆර්ස් වගේ තමයි ගත යුත්තකට තියෙන්නේ. ඒකටත් සල්ලි නෑ දැන්.
    ------ Post added on Feb 28, 2023 at 11:35 PM

    Matath oya lifetime free card ekak set karapanko.kohomada ganne
    ඒ තුනම අරගෙන දැන් ටික කලක්. දැන් නම් දෙන්නේ නෑ මයෙ හිතේ
    ------ Post added on Feb 28, 2023 at 11:36 PM
     
    • Wow
    Reactions: U-tag

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    මොකෝ බං මේ පස්සෙන් එලෝ එලෝ ක්‍රෙඩිට් කාඩ් ඇඟේ ගහන්න හදන්නේ?

    උනුත් බංබංකොලොත් ද?
    ඇගේ ගහන්න හදන්නෑ බං. පෙනුම අනං මනං බලලා දෙන්නෙ මං හිතන්නෙ. අනික හැම තැනම වෙන්න බෑ. ඔෆිස් වැඩිපුර තියන හරියෙ ඇති. පඩිය අහනවා ඇති වටින් ගොඩින්
     
    • Wow
    Reactions: Roxxy2K

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    කිව්වට විශ්වාස කරන්නේ නැති නිසා මෙන්න බැලන්ස් එක. මේකත් තියන් ඉන්නේ Dialog BB and postpaid bill payments වලට සම්පත් විශ්ව.

    View attachment 198637

    අඩේ. මොකක්ද බන් ඔය රුපියල් 65ක් කැපිල තියෙන්නෙ ඊයෙ? මගෙත් කැපිල තියනවා. හැබැයි මොකටද කියල දන්නෙ නෑ.
    ගිය අවුරුද්දෙනම් ඔහොම කැපුන්නෙ නෑ.

    මුන්ගෙත් මාර කැපිලි තියෙන්න
     
    • Sad
    Reactions: Roxxy2K

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    හැබැයි මේ කාලෙ ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙ නෑ නේද බැංකු වල. මම ගිය අවුරුද්දෙ Union එකේ කාඩ් එකක් ගන්න ගිහිල්ලත් මුකුත් රිප්ලයි එකක් නෑ. ගොඩක් තැන් වල දුන්නෙ නෑ.
    kawru hari yaluwek hoya ganin bank ekaka wada karana. etakota gaththaki
     
    • Like
    Reactions: Roxxy2K

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    කිව්වට විශ්වාස කරන්නේ නැති නිසා මෙන්න බැලන්ස් එක. මේකත් තියන් ඉන්නේ Dialog BB and postpaid bill payments වලට සම්පත් විශ්ව.

    View attachment 198637

    ගාණක් කැපෙනවා මයෙ හිතේ
    ------ Post added on Feb 28, 2023 at 11:32 PM

    සම්පත් එකේ ලෙවල් එකටම වගේ HNB එකත් තියෙනවා. Foreign transection වෙන්නෙම නැති තරම් බං දැන්
    ------ Post added on Feb 28, 2023 at 11:33 PM

    ඔව්. හොටෙල් ඔෆර්ස් වගේ තමයි ගත යුත්තකට තියෙන්නේ. ඒකටත් සල්ලි නෑ දැන්.
    ------ Post added on Feb 28, 2023 at 11:35 PM

    ඒ තුනම අරගෙන දැන් ටික කලක්. දැන් නම් දෙන්නේ නෑ මයෙ හිතේ
    ------ Post added on Feb 28, 2023 at 11:36 PM
    500 kapenawa bn mama epa kiwa. ekaka online thibbama athi.
     
    • Love
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Ape area eke nam Sampath bank eke customer service rating nam gu 7 i.
    ආයේ කාඩ් ඇඟේ ගහන්න ආවම ඕක කියලා ශේප් වෙන්න ඕනේ.

    Sampath Unge service hoda na ne dan
    විශ්ව එක විතරයි මට තියෙන්නෙ. ඒ නිසා ඒ ගැන ලොකු තේරුමක් නෑ
    ------ Post added on Mar 1, 2023 at 12:04 PM

    අඩේ. මොකක්ද බන් ඔය රුපියල් 65ක් කැපිල තියෙන්නෙ ඊයෙ? මගෙත් කැපිල තියනවා. හැබැයි මොකටද කියල දන්නෙ නෑ.
    ගිය අවුරුද්දෙනම් ඔහොම කැපුන්නෙ නෑ.

    මුන්ගෙත් මාර කැපිලි තියෙන්න
    දන්නෙ නෑ බං. මාත් දැක්කේ ලොග් උන වෙලේ. මොන හුත්තට කපලද මංදා
    ------ Post added on Mar 1, 2023 at 12:19 PM
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    ක්‍රෙඩිට් ලිමිට් වැඩි කරන්නේ නැති එක තමයි ශාපය
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹලා බොරුයි බොරුයි කියනවනෙ. මෙන්න අද. මල කරුමයක් මේක නම්

    IMG-20230303-164655.jpg
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ක්‍රෙඩිට් ලිමිට් වැඩි කරන්නේ නැති එක තමයි ශාපය
    උන්ම වෑඩි කරන්න අහනවා නේ කාලයක් යනකොට.. මීට අවුරුදු දෙකකට විතර කලින් කාඩ් දෙකක විතරක් ලක්ශ 10 න් නවත්තලා තියා ගත්තා.. උන් කරන්නේ දෙන ගාන වෑඩි කරලා උන්ගේ චාජස් වෑඩි කරන එක. දෑන්නම් කොහොමද දන්නේ නෑ.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    උන්ම වෑඩි කරන්න අහනවා නේ කාලයක් යනකොට.. මීට අවුරුදු දෙකකට විතර කලින් කාඩ් දෙකක විතරක් ලක්ශ 10 න් නවත්තලා තියා ගත්තා.. උන් කරන්නේ දෙන ගාන වෑඩි කරලා උන්ගේ චාජස් වෑඩි කරන එක. දෑන්නම් කොහොමද දන්නේ නෑ.
    ඔව් උන්ම අහල තමයි දැන් තියෙන ගානට වැඩි කලේ. එත් දැන් ගොඩක් කාලෙකින් වැඩි කලේ නෑ. එක වෙලාවකට මෙහෙම තියෙන එකත් හොඳයි කියල හිතෙනවා
     
    • Like
    Reactions: KadawathaKolla