සම්පත් බැංකු ලෝන් annual review charge

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕකුන්ට ලියුමක් දීපන් ලිඛිත් පැහැදිලි කිරීමක් හෝ රි ෆන්ඩ් එකක් ඉල්ලලා. ලියුමක් දාන්න කම්මැලි නම් ඊ මේල් එකක් දාපන්. අදාල උන් හොයල CC කරපන්. ඕකට මහ බැංකුවෙත් මොකෙක් හරි ඇති ඌත් CC කරපන්. 90%ක්ම රීෆන්ඩ් එක හම්බ වෙයි.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Property loan වල නම් අවුරුදු 5 කට වගේ සැරයක් සමහර බැන්කු land valuation එකක් ගන්නව ආයෙ අලුතෙන්. ඒ valuation charge එක කස්ටගෙන් කපනව. එහෙම සීන් එකක් ද දන් නෑ ඕකත්
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Property loan වල නම් අවුරුදු 5 කට වගේ සැරයක් සමහර බැන්කු land valuation එකක් ගන්නව ආයෙ අලුතෙන්. ඒ valuation charge එක කස්ටගෙන් කපනව. එහෙම සීන් එකක් ද දන් නෑ ඕකත්
    නැහැ බන්. මේ සොලර් එකක් සෙට් කරන්න ගත්ත ලෝං එකක්. ලක්ෂ 10කටත් වඩා අඩුයි ලෝං එක.

    ඕකුන්ට ලියුමක් දීපන් ලිඛිත් පැහැදිලි කිරීමක් හෝ රි ෆන්ඩ් එකක් ඉල්ලලා. ලියුමක් දාන්න කම්මැලි නම් ඊ මේල් එකක් දාපන්. අදාල උන් හොයල CC කරපන්. ඕකට මහ බැංකුවෙත් මොකෙක් හරි ඇති ඌත් CC කරපන්. 90%ක්ම රීෆන්ඩ් එක හම්බ වෙයි.
    email කරලා නම් වැඩක් නැති වෙයි බන්. කාලකන්නි විශ්ව එකෙන් message එකක් දැම්මත් බලන්නේ නැහැ.
    ------ Post added on May 23, 2021 at 5:24 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නැහැ බන්. මේ සොලර් එකක් සෙට් කරන්න ගත්ත ලෝං එකක්. ලක්ෂ 10කටත් වඩා අඩුයි ලෝං එක.

    email කරලා නම් වැඩක් නැති වෙයි බන්. කාලකන්නි විශ්ව එකෙන් message එකක් දැම්මත් බලන්නේ නැහැ.
    ------ Post added on May 23, 2021 at 5:24 PM
    Email hari karapan. Nikan athaarinna epa
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    Mama hithan hitiye Sampath hoda bank ekak kiyala. Comment walin thamai tharama dena gaththe. Wena hoda banks monaada thiyenne? Hoda service ekak denna oni. Customer service hoda wenna oni. Hoda online banking system ekak thiyenna oni.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mama hithan hitiye Sampath hoda bank ekak kiyala. Comment walin thamai tharama dena gaththe. Wena hoda banks monaada thiyenne? Hoda service ekak denna oni. Customer service hoda wenna oni. Hoda online banking system ekak thiyenna oni.
    BOC thama honda, ekama awula pension ganna set eke indan hamoma yanne ekata. Ithin polima
     
    • Love
    Reactions: senewimala1988

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BOC thama honda, ekama awula pension ganna set eke indan hamoma yanne ekata. Ithin polima
    ඔව් BOC නම් මම පට්ටෙටම රෙකමන්ඩ් කරනව.

    මට ළඟදි බැංකු වලින් වුණ අත්දැකීම් ටිකක්,
    ළඟදි අපේ කම්පැනි එකේ කෝපරේට් අකවුන්ට් එකක් ඔිපන් කරන්න සම්පත් එකට ගිහිල්ල මාත් එක්ක ගියපු අනිත් ඩිරෙක්ටර් විනාඩි 40ක් වගේ හිටගෙන හිටියෙ. ඌට වාඩි වෙන්න කිවිවෙ නෑ එකෙක්වත්. ඒ් තරම්ම චාටර් බෑන්ක් එකක්. මම ඊට පස්සෙ ඔක්කොම විස්තරේ පැහැදිලිව කියල ඊමේල් එකක් දැම්ම හෙඩ් ඔෆිස් එකට. උන් Investigation එකක් යනව කියල ඒ්කට මට නම්බර් එකකුත් එවල තිබ්බ. බලමු මොකක් වෙයිද කියල.

    ඊට පස්සෙ කොමර්ෂල් එක දවසක් ගියා ඔක්කොම ඩොකියුමන්ට්ස් දීල ඔක්කොම හරි කියල එක ඔෆිසර් කෙනෙක් කියල ඊළඟ දවසෙ ගියාම වෙන එකෙක් කියනව මේක වැරදියිලු අවුලක් තියේලු. මාර විදියට උන් රස්තියාදු කෙරෙව්වෙ. අනිත් එක පට්ටම ලයින්. නිකං රජයේ ආයතනයක් වගේ.

    NTB බෑන්ක් එකේ නම් සුපිරිම සර්විස් එකක් ලැබුන. ඔක්කොම ඩොකියුමන්ට්ස් උංම ෆිල් කරල අපිට සයින් කරන්න විතරයි දුන්නෙ. Friendly Staff එකක් ඉන්නෙ.

    මේ වෙනකල් ගණුදෙනු කරල තියෙන්නෙ හොඳටම BOC එකත් එක්ක. ඒ්ක බ්‍රාන්ච් එක මත වෙනස් වෙනව හැබැයි මට නම් පට්ටම සර්විස් එකක් දෙනව. උන් සමහර වෙලාවට ඩොකියුමන්ට්ස් මුකුත් නැතුව වැඩ කරල දෙනව විශ්වාසෙට ආයිත් ආපු දවසට අරං එන්න කියල. ඊමේල් යවල බ්‍රාන්ච් එකට ගොඩක් දේවල් කරගන්න පුලුවන්. FD වලට ස්පෙෂල් රේට්ස් දීල තියෙනව ඉල්ලපු ගමන්. ගොඩක් අය වැරදි වැටහීමක ඉන්නෙ මේ බැංකු ගැන. ඇත්තටම සර්විස් හොඳයි. ඔය ජරා ප්‍රයිවට් බෑන්ක් එක්ක මිනිස්සු ගනුදෙනු කරන්නෙ මොකද කියල මට හිතාගන්න බෑ.
     
    • Like
    Reactions: GTRZ

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මට සම්පත් බැංකුවේ පොඩි ලෝන් එකක් තිබ්බා. ගිය සතියේ saving එකෙන් රු. 2500 ක් කපලා review charge කියලා. අහලා බැලුවම කියනවා loan එකක් තියෙන නිසා හැම අව්රුද්දේම review කරලා බලනවාලු හරියට ගෙවනවද නැද්ද කියලා සහ එකට 2500 කපනවලු. මට NDB, HSBC loan තියෙනවා කවදාවත් මෙහෙම කපලා නැහැ. agreement එකේ ඔය කොහේ හරි පොඩියට මේක ගැන ඇති. ඒත් කව්ද හිතන්නේ මේවගේ හිගන බැංකු මේවගේ සක්කිලි වැඩ කරයි කියලා.

    ගිය අව්රුද්දෙත් covid lockdown කාලේ late payment කියලා දඩයක් ගහලා තිබ්බා. මගේ account එකෙන් installment එක කැපෙන විදිහට තියෙන්නේ. සල්ලිත් තියෙනවා. බලද්දී වෙලා තියෙන්නේ උන්ගේ system එකෙන් මගේ account එකෙන් සල්ලි ගන්න පරක්කු වෙලා එකට මටම දඩයක් ගහලා. ටච් එකේ හිටිය නිසා අහු උනා.

    loan වලට යනවනම් පොඩ්ඩක් වෙනම ඉල්ල ගන්න මොනවද annually charge කරන්නේ කියලා. මට නම් මෙහෙම scene එකක් උනාමයි.
    කෝමත් ලෝන් එක උන්ගෙ සිස්ටම් එකෙන් රිවීව් කරන එක උන්ගෙ වැඩක් නෙ.. ඔය ඔකෝටම එක්ක පොළිය, බැංකු ගාස්තු අය කලා න්ම් හරි නෙ.
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Sampath eka kohomath eka eka additional charges tiyenawa, anike eka unge charges wadi kohomath, mamath account eka empty karala tiyenne e hethuwa nisa :-)