ඕකුන්ට ලියුමක් දීපන් ලිඛිත් පැහැදිලි කිරීමක් හෝ රි ෆන්ඩ් එකක් ඉල්ලලා. ලියුමක් දාන්න කම්මැලි නම් ඊ මේල් එකක් දාපන්. අදාල උන් හොයල CC කරපන්. ඕකට මහ බැංකුවෙත් මොකෙක් හරි ඇති ඌත් CC කරපන්. 90%ක්ම රීෆන්ඩ් එක හම්බ වෙයි.
නැහැ බන්. මේ සොලර් එකක් සෙට් කරන්න ගත්ත ලෝං එකක්. ලක්ෂ 10කටත් වඩා අඩුයි ලෝං එක.Property loan වල නම් අවුරුදු 5 කට වගේ සැරයක් සමහර බැන්කු land valuation එකක් ගන්නව ආයෙ අලුතෙන්. ඒ valuation charge එක කස්ටගෙන් කපනව. එහෙම සීන් එකක් ද දන් නෑ ඕකත්
email කරලා නම් වැඩක් නැති වෙයි බන්. කාලකන්නි විශ්ව එකෙන් message එකක් දැම්මත් බලන්නේ නැහැ.ඕකුන්ට ලියුමක් දීපන් ලිඛිත් පැහැදිලි කිරීමක් හෝ රි ෆන්ඩ් එකක් ඉල්ලලා. ලියුමක් දාන්න කම්මැලි නම් ඊ මේල් එකක් දාපන්. අදාල උන් හොයල CC කරපන්. ඕකට මහ බැංකුවෙත් මොකෙක් හරි ඇති ඌත් CC කරපන්. 90%ක්ම රීෆන්ඩ් එක හම්බ වෙයි.
Email hari karapan. Nikan athaarinna epaනැහැ බන්. මේ සොලර් එකක් සෙට් කරන්න ගත්ත ලෝං එකක්. ලක්ෂ 10කටත් වඩා අඩුයි ලෝං එක.
email කරලා නම් වැඩක් නැති වෙයි බන්. කාලකන්නි විශ්ව එකෙන් message එකක් දැම්මත් බලන්නේ නැහැ.
------ Post added on May 23, 2021 at 5:24 PM
BOC thama honda, ekama awula pension ganna set eke indan hamoma yanne ekata. Ithin polimaMama hithan hitiye Sampath hoda bank ekak kiyala. Comment walin thamai tharama dena gaththe. Wena hoda banks monaada thiyenne? Hoda service ekak denna oni. Customer service hoda wenna oni. Hoda online banking system ekak thiyenna oni.
ඔව් BOC නම් මම පට්ටෙටම රෙකමන්ඩ් කරනව.BOC thama honda, ekama awula pension ganna set eke indan hamoma yanne ekata. Ithin polima
කෝමත් ලෝන් එක උන්ගෙ සිස්ටම් එකෙන් රිවීව් කරන එක උන්ගෙ වැඩක් නෙ.. ඔය ඔකෝටම එක්ක පොළිය, බැංකු ගාස්තු අය කලා න්ම් හරි නෙ.මට සම්පත් බැංකුවේ පොඩි ලෝන් එකක් තිබ්බා. ගිය සතියේ saving එකෙන් රු. 2500 ක් කපලා review charge කියලා. අහලා බැලුවම කියනවා loan එකක් තියෙන නිසා හැම අව්රුද්දේම review කරලා බලනවාලු හරියට ගෙවනවද නැද්ද කියලා සහ එකට 2500 කපනවලු. මට NDB, HSBC loan තියෙනවා කවදාවත් මෙහෙම කපලා නැහැ. agreement එකේ ඔය කොහේ හරි පොඩියට මේක ගැන ඇති. ඒත් කව්ද හිතන්නේ මේවගේ හිගන බැංකු මේවගේ සක්කිලි වැඩ කරයි කියලා.
ගිය අව්රුද්දෙත් covid lockdown කාලේ late payment කියලා දඩයක් ගහලා තිබ්බා. මගේ account එකෙන් installment එක කැපෙන විදිහට තියෙන්නේ. සල්ලිත් තියෙනවා. බලද්දී වෙලා තියෙන්නේ උන්ගේ system එකෙන් මගේ account එකෙන් සල්ලි ගන්න පරක්කු වෙලා එකට මටම දඩයක් ගහලා. ටච් එකේ හිටිය නිසා අහු උනා.
loan වලට යනවනම් පොඩ්ඩක් වෙනම ඉල්ල ගන්න මොනවද annually charge කරන්නේ කියලා. මට නම් මෙහෙම scene එකක් උනාමයි.